ත්‍රීවීල් එලවපු එකෙක් නැනෝ කාර් එකක් ගත්තම.

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    තප්පර 13 දි බලහන්, අරූ එක බස් එකක් පාස් කරල ඇවිල්ල

    හරි වැරැද්ද හදන එක කෝම වෙතත්, මෙතන තියෙන්නෙ ඊගෝ එකෙ පස්නයක්
    ඔක නැනො වෙනුවට suv , 10 wheel එකක් උනා නන්

    මූත් හිගන පකෙක්
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔතන සින්ගල් ඉර නැතුව කඩ ඉර තිබ්බ නම් අරූට ටිකක් ඉඩ දෙන්න ඕන නේද?
    මගුල. නැනෝ කාර් එක කහ ඉර උඩ නේද ඉස්සර කරන්නේ. ඌ සමස්ත මාර්ග නීති පද්ධතිය ම කඩනවා
    . කඩ ඉරි තිබුණා කියලා ඉඩ දෙන්න ඕනේ නැහැ. කඩ ඉරි කපන් එන එකා දැනගන්න ඕනේ එහෙම පාර අනුන්ගේ පැත්තේ යන්න ඉඩ පැහැදිලිව තියෙනවා නන් විතරක් යන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,320
    113
    Mother Earth
    Methana Nano car eka 100%ma waradiy kiyannath ba ban. U overtake karanna patan ganiddi record karana car eka penna thibbe na uta.
    නෑ බන් බලපං කහ ඉර උඩ over take කරන්නේ. 1000%ක්‌ වැරදියි.

    Nano karaya dapu nisa moo hayyen giya
    Range rower evoque එකක් ආවොත් කාණුවට දාල ඉඩ දෙන්නෙ.
    ------ Post added on Feb 21, 2024 at 7:56 AM
     
    • Haha
    Reactions: tilvin-silva

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,287
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කැම් එක තියන කාර් එකේ මම හිටිය නම් මම ස්ලෝව් කරනවා අරුට යන්න. මොකද උ බස් එකේ බාගයක් ඉස්සර කරලා හින්ද.
    නැනො එකේ හිටිය නම් බස් දෙකක් ඉස්සරහ නිසා ඕවර්ටෙක් නොකර ඉන්නවා.
    ඒත් බැරීම උනොත් දාලා head ලයිට් ගහල ඉස්සරහින් එන එකාව නවත්ත ගන්න බලනවා.
    එන පොට හොද නැත්තම් ඉතින් එතනම බ්රේක් ගහනවා. 🥲
     
    ASR

    Active member
  • Feb 21, 2007
    745
    248
    43
    නැනෝ එක වෙනුවට ටිපර් එකක් ආවන් ඩෑෂ් කැම් එක අටවන් එන එකාගේ කකුල බ්රේක් එකට ටිකක් ගිහින් සෝලෝ කරල ටිපර් එකට යන්නත් දීල තමන්ගේ ගමනත් යනවනේ. අනික වාහනේ ඉස්සරහට ගන්න බැරි බව දැක දැකත් නැනෝ එක ලගටම ගිහින් අටව ගන්නව. එතකොට නැනෝ එක බස් එක ඉස්සර කරන්න පටන් අරන් ඉවරයි. නැනෝ එකට අයින් කරගන්න ඉඩකුත් නෑ. මොකද ආයේ රිවස් කරන්න බෑනේ. මාර්ග නීති කෙසේ වෙතත් ඕකට කියන්නෙ නම් මාන්නය කියල.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    dashcam එකක් ගහගත්තම උ හිතන් ඉන්නේ පාර උගේ කියල
    Nano කාරයාගේ වරදක් තියෙනවා, හැබැයි පකයා වගේ අරුත් ඇවිත් ඉස්සරහින්ම දාගන්න හැටි බලපන්කො
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    dashcam එකක් ගහගත්තම උ හිතන් ඉන්නේ පාර උගේ කියල
    Nano කාරයාගේ වරදක් තියෙනවා, හැබැයි පකයා වගේ අරුත් ඇවිත් ඉස්සරහින්ම දාගන්න හැටි බලපන්කො

    ඔහොම අපරාධකාරයොන්ට ඉඩදීලා බලාගෙන ඉදලා තමයි රටට දැන් හික් ගෑවිලා තියෙන්නේ 😄
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Methana Nano car eka 100%ma waradiy kiyannath ba ban. U overtake karanna patan ganiddi record karana car eka penna thibbe na uta.
    වංගුවක් තියෙද්දි කොහොමත් පේන්නෑ. ඒකයි වංගුවල ඕවර්ටේක් කරන්න එපා කියන්නෙ
     
    • Like
    Reactions: Asmodeus

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Methana Nano car eka 100%ma waradiy kiyannath ba ban. U overtake karanna patan ganiddi record karana car eka penna thibbe na uta.
    තෝ වගේ මීහරක් පොන්නයොන්ට ලයිශන් දෙන උන්ට ගහන්න ඕන.මාර්ග නීති වල මූලික දේවත් දන්නේ නැති ලොන්ත පොන්නයෙක් උබ.

    කාලකන්නි ඉන්දියන් බයික්,කාර්,බස් සාප බන්.හිගන බැල්ලිගේ පුතාලව වෙඩි තියලා මරන්න ඕන.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,343
    2,401
    113
    නැනෝ එක වෙනුවට ටිපර් එකක් ආවන් ඩෑෂ් කැම් එක අටවන් එන එකාගේ කකුල බ්රේක් එකට ටිකක් ගිහින් සෝලෝ කරල ටිපර් එකට යන්නත් දීල තමන්ගේ ගමනත් යනවනේ. අනික වාහනේ ඉස්සරහට ගන්න බැරි බව දැක දැකත් නැනෝ එක ලගටම ගිහින් අටව ගන්නව. එතකොට නැනෝ එක බස් එක ඉස්සර කරන්න පටන් අරන් ඉවරයි. නැනෝ එකට අයින් කරගන්න ඉඩකුත් නෑ. මොකද ආයේ රිවස් කරන්න බෑනේ. මාර්ග නීති කෙසේ වෙතත් ඕකට කියන්නෙ නම් මාන්නය කියල.
    Sirawa Ego prashnayak tiynne. Oyawage seen ona tharam wenwaa pare. bus karayo dennek overtake karanna epa wena wadak lankawe podi parawal wala.
    muta hodatama ida denna puluwan kama tiynne loku kamata aruge issarahin gahanne. Mu nikan policeye wage
     
    • Like
    Reactions: ASR