ත්‍රීවීල් එලවපු එකෙක් නැනෝ කාර් එකක් ගත්තම.

good-man

Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    එකෙන්ම Nano එකේ එකා වැරදියි dash cam එක අටවගෙන එන එකාගෙ වරදක් නැතත් තියෙන්නේ අලි පුකෙන් යන කැරි මාන්නයක් ඌට පොඩ්ඩක් කලින් ස්ලෝ කරානම් දෙන්නටම අවුලක් නැතුව මාරුවෙන්න තිබ්බා
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    Kaha ire kohomada yako issara karanne? mole pupeda?
    batman ok GIF
     
    • Haha
    Reactions: Solo Rider

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    Methana Nano car eka 100%ma waradiy kiyannath ba ban. U overtake karanna patan ganiddi record karana car eka penna thibbe na uta.

    P.S:
    - Maage ihatha prakaashaya adu kule ekak bawa thaharuwu wuu nisa eya illaa as kara gamini. Sthuthiy.
    Meyata yatahath,
    KrishanL89
    ඉස්සරහ නොපෙනෙනව නම් ඉස්සර කරන්න හොද නෑ

    මම නං පදින්නෙ බයික් එකක්
    හරිනං මම යන්න ඕන එක මම ඕනතරං නවත්තං ඉදල තියෙනව කාර් කාරයො දාන නිසා
     
    • Love
    Reactions: KrishanL89

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,727
    11,560
    113
    හඳට කිට්ටුව

    Nano eka padina ekage license eka jiwitha kaalema thahanam karanna ona...

    sudu iri, zigzag iri, thani ira, e madiwata bus ekakuth nawaththala thibbe..

    bari wela wath podi daruwek wath paara maaru una nam mokada karanne...

    harinam oakayawa hama gahanna ona..

    huththige puthata online dada kolayak yawanna widihak nadda?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඩෑෂ් කැමරා එක තියෙන මරුටි එකට ඕනි නං අවස්ථාව තියෙනවා මේ වෙලේ වාහනේ ස්ලෝව් කරලා නැනෝ එකට ඉඩ දෙන්න.

    කොහොම උනත් මේකේ තියෙන්නේ ඉන්දියන් මරුටි, ඉන්දියන් නැනෝ, ඉන්දියන් ටාටා, ඉන්දියන් ලේයිලන්ඩ්, ඉන්දියන් බජාජ් වාහන නේද?

    Untitled.jpg
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Methana Nano car eka 100%ma waradiy kiyannath ba ban. U overtake karanna patan ganiddi record karana car eka penna thibbe na uta.

    P.S:
    - Maage ihatha prakaashaya adu kule ekak bawa thaharuwu wuu nisa eya illaa as kara gamini. Sthuthiy.
    Meyata yatahath,
    KrishanL89
    padika maaruwee over take karanne... Zebra ire overtake karanna ba.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,473
    5,576
    113
    ඩෑෂ් කැමරා එක තියෙන මරුටි එකට ඕනි නං අවස්ථාව තියෙනවා මේ වෙලේ වාහනේ ස්ලෝව් කරලා නැනෝ එකට ඉඩ දෙන්න.

    කොහොම උනත් මේකේ තියෙන්නේ ඉන්දියන් මරුටි, ඉන්දියන් නැනෝ, ඉන්දියන් ටාටා, ඉන්දියන් ලේයිලන්ඩ්, ඉන්දියන් බජාජ් වාහන නේද?

    Untitled.jpg
    ade eka maruti 800 ekakda
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    ඩෑෂ් කැමරා එක තියෙන මරුටි එකට ඕනි නං අවස්ථාව තියෙනවා මේ වෙලේ වාහනේ ස්ලෝව් කරලා නැනෝ එකට ඉඩ දෙන්න.

    කොහොම උනත් මේකේ තියෙන්නේ ඉන්දියන් මරුටි, ඉන්දියන් නැනෝ, ඉන්දියන් ටාටා, ඉන්දියන් ලේයිලන්ඩ්, ඉන්දියන් බජාජ් වාහන නේද?

    Untitled.jpg
    ඔය හරියෙදි කහ ඉරක් පේනවද

    වීඩියෝ එක දාපු එකා traffic violations group එකේ කියල තිබ්බ ඕනකමින් හයියෙන් ගියා කියල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,320
    113
    Mother Earth
    තෝ වගේ මීහරක් පොන්නයොන්ට ලයිශන් දෙන උන්ට ගහන්න ඕන.මාර්ග නීති වල මූලික දේවත් දන්නේ නැති ලොන්ත පොන්නයෙක් උබ.

    කාලකන්නි ඉන්දියන් බයික්,කාර්,බස් සාප බන්.හිගන බැල්ලිගේ පුතාලව වෙඩි තියලා මරන්න ඕන.
    ඩ්‍රයිවින් කරන්න එපා ජොබ් නෑ. Intern වත් සෙට් වෙන්නේ නෑ. 🙂
     
    • Sad
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එක් ත්‍රීරෝද රථ රියදුරකුගේ දින පොතක්"

    ජනවාරි 05
    සඳුනි මිස් අද උදේ මට ඩයරියක් දුන්නා. මම කවදාවත් ඩයරියක් ලියලා නෑ..මොනවා ලියන්නද කියලා තේරෙන්නෙ නෑ.. බලමු මොනාහරි ලියන්න

    ජනවාරි 06
    වමට සිග්නල් දාලා දකුණට හැරෙව්වා...තව පොඩ්ඩෙන් කාර් එකක වදිනවා..පිස්සු යක්කු මුන්...ත්‍රී වීල් එකක් පාරෙ යනවනම් පරිස්සමෙන් යන්න දැන ගන්න ඕන නේ...

    ජනවාරි 07
    අදත් වමට සිග්නල් දාලා දකුණට හැරෙව්ව...අද නම් කිසිම අවුලක් නෑ...ඒක නිසා අද කාටවත් බනින්න වුනේ නෑ...එහෙම වුනාමත් මට නිකන් අවුල් වගේ

    ජනවාරි 08
    වන් වේ පාරක අනිත් පැත්තෙන් මම දැම්මා...එහෙම දැම්මෙ නැත්නම් මට හෙණ වටයක් ගහන්න වෙනවා..වෙලාවට පොලීසියෙන් හිටියේ නෑ..

    ජනවාරි 09
    ඉස්කෝලේ අරින වෙලාවට මාර ට්‍රැෆික්...අස්සෙන් අස්සෙන් දාල කොහොමහරි ආවා....මේ කාර් කාරයෝ තමා පාරෙ ට්‍රැෆික් හදන්නෙ....අපි නම් අස්සෙන් දාලා යන නිසා ට්‍රැෆික් නැති කරනව...මේ කාර් කාරයොන්ට කව්රු ලයිසන් දෙනවාද මන්දා...අපේ රට ඉතින් කවදා හැදෙයිද?

    ජනවාරි 10
    අද වමට සිග්නල් දාලා වමට හැරෙව්වා...තාත්ත අද ජීවතුන් අතර හිටියා නම් මම ගැන ගොඩක් සතුටු වේවි...මම ආයෙත් වැරැදියට එළවන්නෙ නෑ තාත්තෙ..මම පොරොන්දු වෙනවා....

    ජනවාරි 11
    දකුණට සිග්නල් දාලා වමට හැරෙව්ව

    ජනවාරි 12
    අද මරු වැඩක් වුනා. මම පාරේ යද්දි නෝනා කෙනෙක් හයර් එකකට අත දැම්මා..මම එක පාරටම අයින් කරලා නැවැත්තුව...පිටිපස්සෙන් ආපු කාර් කාරයා මට බැන බැන ගියේ නිකන් මම වැරැද්දක් කලා වගේ...මට මගේ වාහනෙ නවත්තන්න උන්ගෙන් අවසර ගන්න ඕනද? බෙන්ස් එකක් නිසා වෙන්න ඇති උගේ රෙස්පෙක්ට් එක

    ජනවාරි 13
    මම හවස ගෙදර ආවම දැක්කෙ..උදේ ගෙදරින් පාරට දාද්දි දාපු සිග්නල් ලයිට් එක තාම දාලා... දවසෙම දාලා තිබුන නිසා සිග්නල් ලයිට් එක පිච්චෙයි ද?

    ජනවාරි 14
    ඊයෙ දවසෙම සිග්නල් ලයිට් දාලා තිබුනා නිසා මම අද දවසටම සිග්නල් දැම්මෙ නෑ..මිනිස්සු බැන බැන ගියාට උන් දන්නෙ නෑ නේ ඊයෙ මට වුන දේ...

    ජනවාරි 15
    වෙනද වගේම පාක් එකට එනකොට කොහෙවත් යන කාර් කාරයෙක් පාක් එකේ නවත්තන්, පාක් එකේ නැවැත්තුවම අපි කොහෙ නවත්තන්නද කියල ඇහුව ගමන් කාර් කාරය ඇඟට ගොඩ උනේ උගෙ මහලොකු කාර් එක හින්ද වෙන්න ඇති.
    ~Copied~