ත්‍රීවීල් පොන්නයෙක් අඬනවා 😆😆

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    තව කරන්න ඕන දෙයක් pickme uber වලට ගහන උන්ව arrest කරන එක මුන් ඒවා කරන්නේ නැහැ ,
    සෝබන විතරයි .

    අනිත් එක western සමහර රට වල උන්ට bike නැහැ license එකේ , 3වීල් ඇත්තෙම නැහැ . උන්ටත් airport එකෙන් ඕන වහනයක් එලවන්න license දෙනවද ?

    රජයේ නොවන තැන් වල උන්ට ලංකාවේ වාහන drive කරන්න license දෙන්න පුළුවන් කොහොමද ?
    මේ වගේ එක එක සංගම් කාරයෝ කොහොමද ලනක්වේ license දෙන්නේ

    මොක්කුද මේ මුන් කොහොමද මේවා දෙන්නේ දැන් ලින්ක් නැහැ හොයා ගන්න සුද්දෝ මේකෙන් ලයිසන් ගන්න videos දැක්ක

    Automobile Association of Ceylon








    First in the World?
    We mix priorities.
    When a tourist arrives first thing is not Driving Licence , but to get to the Hotel/accommodation with minimum hazel. Most countries have Bus or Train services or both with extra luggage space.
    In Sri Lanka it is completely chaos .
    මුන්ට මෙතනට train එකක් දාන්න බැහැ .
    පොන්න සජිය විතරක් නෙමේ ඔතන ඉන්න taxi wheel කරනයෝ අනිත් පක්ෂ වල උන්ට ජරාව දෙනවා ඇති .


    හවසට උදේට දහස් ගානක් මිනිස්සු office ,class වලට කටුනායක ඉඳන් කොළඹ එනවා .
    තව ලංකාවට එන බහුතරය සංචාරකයෝ බස් වල යන්නේ . සල්ලි කාරයෝ නෙමේ එන්නේ .
    බස් එකක් කෝච්චියක් නැහැ airport එකේ ඉඳන් හරියට access එක්ක , මිනිස්සු එලියට ඇවිත් හතර වටේ යනවා බස් කෝච්චි හොය හොය
    airport එකේ අල්ලපු වැටේ station එකක් තිබිලත්





     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,581
    17,760
    113
    maxresdefault.jpg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725
    113
    නොදකින් කම්මැලි නූගත් හුත්තිගෙ පුතාල

    බඩටත් ගහලා , පුකටත් ගහලා , පයිනුත් ගහලා එලවන්න තියෙන්නේ මුන් ..

    මුන් එක්ක ඇරියස් තියන එක සාධාරණයි.
    ඒ උනාට මුන් කොහොමද ජීවත් වෙන්නේ.
    ගෙදර උන්ට කන්න බොන්න දෙන්නේ.
    මුන් විතරක් නෙමෙයි පාර දිගේ කඩ දාගෙන හිටපු උන්ට උනත් එක රැයෙන් ශොට් එක දෙන එක..
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka
    thel polim kaale me minissu apen salli gaththa hati dakkama dan nam hoda wade kiyala hithenne...
    threewheel polim gahagena petrol stock karagena 2000-2500 ta wikunapu un dan methana marenna hadanawa. :angry::angry:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,293
    113
    Galaha
    munge hithe threewheel eka padina eka brain surgery ekak kiyala
    munge business walata shot eka hamba wei kiyala betta karawela dagalanne :lol:
    දැනටමත් උන්ට කෙලවෙලා තියෙන්නෙ බං. මම ඉස්සට හන්දියේ ටුක් ටුක් වලමයි ගියේ. ඒදවස්වල අපේ ගෙදර ලඟ පික් මී දැම්මට පික් මී තිබුනෙ නෑ. ඉතින් හන්දියේ කැරියෙක්ට කතා කරල විනාඩියෙන් එනව කියන එකා තව හයර් එක්කුත් දුවල එනකල් ඉන්න ඕන. දැන්නම් පික්මී තියෙනව දාපු ගමන් එනව. අනික වාහනේකුත් ගත්තා. වාහනේ ගත්තු දවස්වල පාක් එක ගාවින් යනකොට වීල් කැරියලා කන්න වගේ බලන් ඉන්නව. මොකද උන්ට ඉස්සර මම හෙන ලොකු බිල් දෙනවනෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    හැබැයි මේ මහත්තය කියන්නේ ඇත්ත. අපි එළකිරි ත්‍රිවිල් සංගමේ සාමාජිකයෝ විදිහට උපරිම සහයෝගය දෙනවා. 🙂
     
    • Sad
    Reactions: max_pain

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,161
    2,374
    113
    කොහමත් වයසක සෙට් එක විතරයි නොර්මල් ට්‍ර්‍වීල් වල යන්නෙ දැන් කාලෙ App එහෙම use කරන්න තේරුමක් නැති නිසා , ඒ පරම්පරාව ඉවර උනාට පස්සෙ කොහමත් pickme , uber විතරයි මිනිස්සු use කරන්නෙ , එතකොට ඕකුන් කොහමත් හැදි ගෑවිල යනව.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,293
    113
    Galaha
    thel polim kaale me minissu apen salli gaththa hati dakkama dan nam hoda wade kiyala hithenne...
    threewheel polim gahagena petrol stock karagena 2000-2500 ta wikunapu un dan methana marenna hadanawa. :angry::angry:
    ඒ දවස්වල මගෙන් එකෙක් කිලෝමිටර් 4ක් යන්න රුපියල් 5000ක් ගත්තා. සාමන්‍යෙන් ඒදවස්වල ගනන් වැඩී රුපියල් 1000ක් 1500ක් වත් ඉල්ලයි කියල හිත ගියෙ. මූ 5000ක් ඉල්ලුව අන්තිමට. හොඳම වැඩේ කියන්නෙ අඳුරන එකෙක්. :no: