ත්‍රීවීල් රියදුරු අනූ නවයෙන් යෝධ ගස් මාර&#348

madbrucelee

Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    ත්‍රීවීල් රියදුරු අනූ නවයෙන් යෝධ ගස් මාර&#348

    ත්‍රීවීල් රියදුරු අනූ නවයෙන් යෝධ ගස් මාරකෙන් බේරේ.
    මේකනන් පට්ටම බෙරිල්ලක්, මාරම LUCK එකක් !!! :shocked::shocked::shocked::shocked::shocked:
    පහත විඩියෝ එක නරඹන්න.

    :shocked::shocked::shocked::shocked:

     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,009
    6,718
    113
    ගග අද්දර
    එක පාරක් අපේ ගෙවල් වලට ටිකක් ලග,
    රෑ වෙලා ගියපු විල් එකකට ගහක් වැටිලා තිබ්බ බන්,
    උගේ කරුමෙට ඩ්‍රයිවර්ගේ ඔලුවටමයි ගානට වැටිලා තියෙන්නේ,
    එතනමයි, මසුයි ලෙයි වැටුන ගහේ.... :(:(
     

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    එක පාරක් අපේ ගෙවල් වලට ටිකක් ලග,
    රෑ වෙලා ගියපු විල් එකකට ගහක් වැටිලා තිබ්බ බන්,
    උගේ කරුමෙට ඩ්‍රයිවර්ගේ ඔලුවටමයි ගානට වැටිලා තියෙන්නේ,
    එතනමයි, මසුයි ලෙයි වැටුන ගහේ.... :(:(

    වෙලාව තමයි ඉතින්.
    ඔලුවට ගහක් කඩාගෙන වැටෙනව කියන්නෙ. අම්මෝ !!! :oo::oo::no::no: