.....ත්‍රීවීල්_රථ_රියදුරන්_සඳහා_විශේෂ_මාර්ග_න&

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එසේම, වරක් signal light දැල්වූවිට එය නිවා දැමීමට අවශ්‍ය නැත, මක් නිසාද යත්, එය කෙදිනක හෝ නැවත දැල්වීමට සිදුවන බැවිනි. :yes:
    :P
    :D

    me kiyana widihata giyoth 3wheel karayek ta satha 5k wath hamba karagana wenne na, migamu pare ehema wamen palayan, sapa kane, moda boru baila danna epa ban
    හුදෙක් විනෝදය සදහා පමණි:dull:

    කුණු ට්‍රැක්ටරේ වැඩෙන් අයින් වෙලා
    කොලා ත්‍රීවීල් එකක් අරන්ලු

    ඔයාට පොඩ්ඩක් පැටලිලා සහො :P

    පාරේ කොතරම් මාර්ග තදබදයක් තිබුනද යම් හෙයකින් ඉන්ධන ඉවර වී හෝ වෙන යම් හේතුවක් මත රථය නතර වුවහොත් පාර මැදම ඔබට ඉන්ධන පිරවීම සිදු කල හැක.

    rep5+
    :P

    මේ පාර ඔබේය... ඔබේම නිවස වැනිය... එහි ඔබට කැමති කැමති ලෙස වාහනය හැසිරවිය හැක..:rofl::rofl:

    sira kathawa.:yes:
    :P

    හන්දියක ත්‍රී වීල් එලවනවද උබ:eek::P
    :angry:නැහැ:angry:
    :D
    ත්‍රී වීල් කාරයෝ විතරක් නෙමෙයි පාරේ යන හැමෝම ඔහොමයි. අහිංසක මිනිස්සුන්ට බනින්න කලින් ඔය ලොකු කියන වහාන වල යන උන් නියම විදිහට යනවද කියන්න? ලංකවෙ නම් 3 වීල් එකෙයි බෙන්ස් එකෙයි යන දෙන්නෙක්ගේ වෙනස තියෙන්නේ වත්කම් වල විතරයි. නීති පිළිපැදීම අතින් දෙන්නම ගොඩයෝ තමයි.

    සිරාවට බන් ගොඩක් උන් දැන් හරක් වගේ පාරෙ යන්නෙ බන්... වැඩිය මුකුත් ඔනෙ නැහැ හයි වේ එකෙත් සමහර මිනිස්සු යන්නෙ හරක් වගෙ...