ත්‍රී විල් එක අයි ති කාටද ?

ත්‍රී විල් එක ආයිත් කාටද

  • මහින්ද මහත්තයා ට

    Votes: 5 26.3%
  • පලස්තීනය ට

    Votes: 6 31.6%
  • පිටිපස්සේ ඉන්න නාන ට

    Votes: 8 42.1%

  • Total voters
    19

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    185198197_4061864850601698_4343244219028200239_n.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කෆීර් එකේ ඉදන් ටෙක්නොලෝගී ඇසිස්ටන්ස්, ඉන්ටෙලිජන්ට් ට්‍රේනින් දුන්නු ඉශ්‍රයෙල් වලට මෙහෙම කෙලවනවා කියන්නේ මේකට චන්දෙ දුන්නු 69 ලක්ෂය කියන්නේ මොක්කුන්ද බන්.. අරින්නේ වැලි නැතුව..
     
    • Like
    Reactions: U-tag

    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,155
    113
    කෆීර් එකේ ඉදන් ටෙක්නොලෝගී ඇසිස්ටන්ස්, ඉන්ටෙලිජන්ට් ට්‍රේනින් දුන්නු ඉශ්‍රයෙල් වලට මෙහෙම කෙලවනවා කියන්නේ මේකට චන්දෙ දුන්නු 69 ලක්ෂය කියන්නේ මොක්කුන්ද බන්.. අරින්නේ වැලි නැතුව..
    Those were based on financial transactions.
    Israel udaw kara LTTE ekatath.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කෆීර් එකේ ඉදන් ටෙක්නොලෝගී ඇසිස්ටන්ස්, ඉන්ටෙලිජන්ට් ට්‍රේනින් දුන්නු ඉශ්‍රයෙල් වලට මෙහෙම කෙලවනවා කියන්නේ මේකට චන්දෙ දුන්නු 69 ලක්ෂය කියන්නේ මොක්කුන්ද බන්.. අරින්නේ වැලි නැතුව..
    කෆිර් මොනවද , අපේ චිචි බබා යවපු සැට ලැට් එක තියන්නේ, එකෙන් බලලා තමයි අපි ඉස්සරහට ගහන්නේ, කෆිර් වැඩක් නෑ , අපිට ඉන්නවා චීන ඉඳන් ගෙනාපු නින්ජා රහස් ඔත්තු සේවය
    අපිට මොකටද ඇට නවය , අපිට ඉන්නවා චීන ජනතාව බිලියන ගානකින්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Those were based on financial transactions.
    Israel udaw kara LTTE ekatath.
    Rajapaksa%20road.jpg

    දැන් මොනවද පලස්තිනේ උබලට දුන්නු උදව්.. සල්ලිවලට හරි ආයුද දුන්නේ ඊශ්‍රායෙල් උන් නේ.. ලංකාවේ ඉශ්රායෙල් කාරයෝ හිටියනම්, මෙයා ඉශ්රායෙල් බැක් කරයි.. නානාගේ චන්දෙ කන්න කහිනවා පලස්තිනෙට.. ලැජ්ජයි
     
    • Like
    Reactions: War Fighter

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කෆීර් එකේ ඉදන් ටෙක්නොලෝගී ඇසිස්ටන්ස්, ඉන්ටෙලිජන්ට් ට්‍රේනින් දුන්නු ඉශ්‍රයෙල් වලට මෙහෙම කෙලවනවා කියන්නේ මේකට චන්දෙ දුන්නු 69 ලක්ෂය කියන්නේ මොක්කුන්ද බන්.. අරින්නේ වැලි නැතුව..
    ⚠️⚠️️ ඊශ්‍රායලයට වැඩිපුර හුරේ දාන්නත් එපා මේවා කලෙත් එයාලම තමා....

    🔺 යුද්ධෙ කාලෙ ඊශ්‍රායලය අපේ හමුදාවට හමුදා පුහුණුව දුන්නා. ඒ පුහුණු කඳවුරේම අනික් පැත්තෙ LTTE එකටත් පුහුණුව දුන්නා.

    🔺 ඊශ්‍රායලය අපේ NAVY එකට Dvora ප්‍රහාරක යාත්‍රා විකුණුවා. ඒවාට ගහන හැටි LTTE එකට පුහුණු කළා.

    🔺 ඊශ්‍රායලය අපිට Kfir ජෙට් යානා විකුණුවා. ඒවට ගහන්න SAM මිසයිල LTTE එකට වික්කා.

    🔺 යුද්ධෙ අවසානයක් කරගෙන යනකොට Kfir යානා වලට Spare Parts සැපයීම නතර කළා.

    🔺 ජිනීවා වල ලංකාවට 🇱🇰 එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල වෙනකොට, අපිට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා.

    කිසිම දෙයක් කළුත් නෑ සුදුත් නෑ....

    ප.ලි -

    සදා සැමරිය යුතු සදාතණික විරුවෙක්..

    ලංකාවට මුලින්ම මල්ටි බැරල් අවිය ගේනකොට ඒක ලංකාවට ආවේ කපලා දාපු වයර් ගොඩක් එක්ක. අපිට පාවිච්චියට ගන්න ඕනි උනා නම් ආයෙත් ඊශ්‍රායලයට යවන්න උනා. එහෙම උනා නම් යාපනය අල්ලන් ඉන්න බැරි වෙනවා. ඒ වෙලාවේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අමිත් මුණින්දද්‍රාස් එම මල්ටි බැරල් අවි දෙක අලුත් වැඩියා කරලා කෝටි ගණනක මුදල් ඉතුරු කරනවා රටට..

    එතුමා එම අවිය විතරක් නෙමේ අවි වර්ග, යුධ රථ බොහොමයක්ම ලංකාවෙදි අලුත් වැඩියා කරනවා. කෝටි ගණන් මුදල් ලංකාවට ඉතුරු කරලා දීලා.

    එතුමා තමා ලංකාව ආයුධ මිලට ගන්නකොට තාක්ෂණික පරීක්ෂාවට යවන පුද්ගලයා. ඔහු මිය ගියෙත් එලෙස ඊශ්‍රායලයට දූත මෙහෙවරකට ගියවෙලාවක නිව්මෝනියාවෙන්. නමුත් යුධ රහස් හෙලි වීම නිසා කුමන්ත්‍රණයක් මගින් ඔහුගේ මරණය වූවා යැයිද කියවෙනවා.

    මෙතුමා පරිසරයට ඉතා ආදරය ලංකාවෙ එවක සිටි හොඳම පරිසරවේදියෙක්. මිය යනකොට අලින්ගේ සවිකල හැකි සංඥා උපකරණයක් ගැන පරීක්ෂණ කරමින් සිටියේ. ඔහු එයින් අලි මිනිස් ගැටුම නවත්වන්න උත්සහ කලේ.

    මෙතුමාගේ දක්ෂකම් නිසා ඔහුට විදේශ රටවල් රැසකින් ආරාධනා ආවා. නමුත් ඔහු පිලිතුරු දුන්නේ "අර තියන පුංචි රටේ මිනිස්සු තමා වියදම් කර මට ඉගැන්නුවේ ඔවුන්ට සේවය කල යුතුයි" කියායි.

    FB_IMG_1621316592266.jpg

    උපුටා ගැනීමකි
     
    View attachment 125609

    උපුටා ගැනීමකි
    ඉතින් බිස්නස් එකක්නේ යකෝ.. යුද්ද කියන්නේ බිස්නස් තමා.. දැන් පලස්තිනේ ත්‍රිවිල් බදාගෙන කෑගහන්නේ මරා පලස්තිනෙට ආදරේටද? නානා චන්ද කියන්නේ බිස්නස් එකක්නේ..
     
    • Like
    Reactions: War Fighter

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතින් බිස්නස් එකක්නේ යකෝ.. යුද්ද කියන්නේ බිස්නස් තමා.. දැන් පලස්තිනේ ත්‍රිවිල් බදාගෙන කෑගහන්නේ මරා පලස්තිනෙට ආදරේටද? නානා චන්ද කියන්නේ බිස්නස් එකක්නේ..

    ඔව් ඊශ්‍රායලය LTTE ඵකටත් උදව් කරානේ නේද පෙරුමාල්.උඹ උන්ට අදින ඵක සාධාරණයි..ලොල්
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ත්‍රස්ත්‍රවාදීන්ට සපෝර්ට් එක දෙන නායකයෙක් . ඉස්සරනම් චන්දෙ ගත්තේ හම්බයෝ රට අල්ලනවා කියලා. ඒකට දැන්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔව් ඊශ්‍රායලය LTTE ඵකටත් උදව් කරානේ නේද පෙරුමාල්.උඹ උන්ට අදින ඵක සාධාරණයි..ලොල්
    එහෙමයි කියලා පලස්තිනෙට මිලියනයක් දෙන එක හරිද ඔයි?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    එහෙමයි කියලා පලස්තිනෙට මිලියනයක් දෙන එක හරිද ඔයි?
    මූට පිස්සු බං
    මූ මුගේ තාත්තාව පොලිසි අරන් යන්න පුළුවන් ඩයල් එකක් අම්මට හිකූවා කියලා , ඕකා ඔය වගේ මොලෙක් , @N A K A M U R A
     
    • Haha
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මූට පිස්සු බං
    මූ මුගේ තාත්තාව පොලිසි අරන් යන්න පුළුවන් ඩයල් එකක් අම්මට හිකූවා කියලා , ඕකා ඔය වගේ මොලෙක් , @N A K A M U R A
    සිරාවට.. වහල්ලු දැක්කා මෙහෙම එවුන් නොදැක්කා
     
    • Dislike
    Reactions: N A K A M U R A