තාච්චිය

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    ඔන්න සමන් දවසක් කුස්සියෙ උළුවස්සට හේත්තු වෙලා නෝන උයනව බලාගෙන හිටියලු. ටික වෙලාවක් බලං ඉඳල කටහඬ අවදි කලාලු.

    "ඔයාගෙ පස්ස පැත්ත සෑහෙන්න ලොකු වෙලානෙ බබා..."

    නෝන සමන් දිහා හැරිල බලල කිණ්ඩි හිනාවක් දාල ආයෙත් උයන වැඩේට බැස්සලු.

    "සිරාවටම කියන්නෙ... ඔයාගෙ නන්ස්ටික් තාච්චියටත් වඩා ලොකු ඇති"

    නෝන ඒ පාරත් සමන්ගෙ මූණ බලල ආයෙත් වැඩ කරන්න ගත්තලු.

    සමන් නෝනගෙ මහන මැෂිමෙ ලාච්චුවෙන් ටේප් එකත් අරන් ඇවිත් කුස්සියෙ එල්ලල තිබුණ නන්ස්ටික් තාච්චියෙ වටේ මැන්නලු. ඊට පස්සෙ නෝනගෙ උකුල වටේත් මැන්නලු.

    "ඔව්මයි... මේ බලන්න. ඔයාගෙ පස්ස පැත්ත තාච්චියට වඩා අඟල් හතරක් වැඩියි"

    නෝන ඒත් වැඩිය ගණං ගත්තෙ නෑලු.

    ඔන්න රෑ වෙලා දෙන්න කාල බීල නිදාගන්න ගියාම සමන්ට ආදර හැඟුම් පහල වෙලාලු. පොර දැන් නෝනවත් අවුස්සගන්න එහෙන් මෙහෙන් එක එක වැඩ දානවලු. ඇඟිල්ලෙන් අනිනවලු. නොනගෙ කණට එක එක 'ආදරේට කියන කතා' කොඳුරනවලු. මේක නෝනට මළ වදයක් වෙලාලු දැන්. මළ පැනලා සමන් දිහාට හැරුණලු.

    "මේ හලෝ.... මේක ලොකු තාච්චියක්... ඔය පොඩි සොසේජ් මේකෙ බදින්නෙ නෑ"

    එහෙම කියල අනිත් පැත්තට හැරුණලු. :lol::lol::lol:

    උස්සපු එකකි.... :)
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මේ හලෝ.... මේක ලොකු තාච්චියක්... ඔය පොඩි සොසේජ් මේකෙ බදින්නෙ නෑ :lol::lol::lol:

    අඩුම ගානේ ලිංගුස් 4-5 ක් වත් එකපාර බදින්න ඕනේ
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මේ හලෝ.... මේක ලොකු තාච්චියක්... ඔය පොඩි සොසේජ් මේකෙ බදින්නෙ නෑ :lol::lol::lol:

    අඩුම ගානේ ලිංගුස් 4-5 ක් වත් එකපාර බදින්න ඕනේ

    :lol::lol::lol: