තාජුඩීන් ?? තිරිමාවිතාරන ??

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තාජුඩීන් ?? තිරිමාවිතාරන ??

    12342421_1533472610311540_2224929852990727959_n.jpg


    තිරිමාවිතාරන සමග අත්අඩංගුවට ගත් ඉතිරි සිසුන්ටත් ඒ ඉරනම නේද ? තාජුඩීන් කියන එකමිනිසෙක් බදාගෙන දගලන පාලකයන් විසින් සිංහල සරසවි සිසුන් දුසිමි ගනනක් දසවද දි මරාදැමිම ගැන නැවත පරික්ෂා කලයුතුයි මෙිවාට එකල අධ්‍යාපන ඇමති වර්තමාන අගමැති වගකිවයුතුයි

    ත්‍රිමා සොයුර, අමරනීය විප්ලවාඩියා, මුලින්ම ඔබට විප්ලවීය ආචාරය. ඔබට ඇණ් ගහපු ප්‍රා නයක කැරිය අද ආන්ඩුවෙ ඇමති.


    12346390_905446299551560_1215808557140744904_n.jpg
     
    • Like
    Reactions: Beeper

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ithin ban, 3mawithanata ana gahapu eka mahindage aanduweth amathi kenek ne, anika ey mahinda ee dawas wala eewa hewwe neththe? anika thajudeen marapu ekata umba kalabala wenne ey?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එදා මේ තිරිසන් වැඩ කරපු යුන්පි බලකණු වලට නිසි දඩුවම් දෙන්න තිබුණා...
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    එදා මේ තිරිසන් වැඩ කරපු යුන්පි බලකණු වලට නිසි දඩුවම් දෙන්න තිබුණා...

    Ekane awurudu 10 mahinda pol gewada..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Ekane awurudu 10 mahinda pol gewada..

    88- 89 කේස් ඒකේ සිද්දි ගැන පරීක්ෂණ කලේ චන්ද්‍රෙිකාගේ කාලේ... මුලදි හොදට කරගෙන ගියත් පස්සෙ යට ගැහුවා...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එදා මේ තිරිසන් වැඩ කරපු යුන්පි බලකණු වලට නිසි දඩුවම් දෙන්න තිබුණා...

    මහින්දට දඩුවම් දෙන්න තිබ්බ චන්ද්‍රිකාට තිබ්බ
    මහින්ද ඒ කාලේ ජිනිව හිටං ගියා
    කව්රුත් දඩුවම් කලේ නෑ හැබැයි හැමෝම දන්නවා unp ආණ්ඩුවෙන් මැරුවේ කියල
    ඒ වගේ තමයි මහින්දයගෙ කාලේ ඒවටත් වෙන්නේ
    හැමෝම දන්නවා මරපු උන් දඩුවම් නෑ
    සිංහලු මරපු උන්ට කිසි දඩුවමක් නෑ
    දෙමලු මරපු උන්ට දෙමලු දඟලල දඩුවම් අරං දුන්න
    හම්බයෝ මරපු එකටත් එහෙමයි
    සිංහලු මරපු උන්ට දඩුවම් කරන්නේ කව්ද ?
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    කව්රු වැරුද්දක් කරත් වැරුද්ද වැරුද්ද විදියට දකින්න පුරුදු වෙමු.​
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දඬුවම් නොදීපු එක වැරදි තමා.එක හරි

    මම මේ කියන්නේ මේ කොහෙවත් යන හම්බය වෙනුවෙන් උඩු බුරන අපේ කාලකන්නි දැනගන්න ඕනේ ඒ unp කාලෙත් සිංහල උගත් තරුණ ළමයි අමානුෂික ලෙස ගාතනය උනා කියලා

     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    antibss
    ශාන්
    නුවන් බුවා
    srilankan

    hollowman
    wdk
    loriyak

    මේවටත් වරෙල්ල පොඩ්ඩක්.... දැක්කහම නැට්ට පුකේ ගහන යන්නේ නැතිව..... පොන්න රැ ල