Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාජුඩීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රගර් ක්රීඩක වසීන් තජුඩීන් ඝාතනයේ එක් සැකකරුවෙකු ඊට අදාලව සිදුකරණ පරීක්ෂනවලදී සොයාගත් CCTV දර්ශනවලින් සහ අනෙකුත් විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති බවත් ජනාධිපතිවරයාගේ සහ අග්රාමාත්යවරයාගේ උපදෙස් ලැබීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඉදිරි ක්රියාමාර්ග සඳහා අවතීරණ වීමට නයමිත බවත් වාර්තා වේ.

වසීම් තජුදින් 2012 මැයි 16 වන දින රාත්රී පැහැරගෙන අමානුෂික ලෙස පහරදී අඩපන කර ඔහුගේ කාරයට දමා ශාලිකා ක්රීඩාංගන තාප්පයේ ගැටීමට සලස්වා ඉන්පසු එයට ගිනිතබා ඝාතනය කර ඇති බව මේ වනවිටත් අධිකරණයේදී අනාවරණය වී තිබේ.

මේ සියලු සිදුවීම්වල CCTV දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සතුව ඇති අතර ඒ අනුව ඝාතනය සිදුකර කර ඇත්තේ තිස්ස නැමැති රාජපක්ෂ පවුලේ රියදුරා බවද හෙළිකරගෙන තිබෙනවා.

තිස්ස විසින් තජුදින්ට T 56 අවියකින් පහර දෙන CCTV දර්ශන ඉතා පැහැදිලි ලෙස සටහන්ව තිබෙන බවත් තජුදින් පපු ප්රදේශය අල්ලාගෙන බිම වැටෙන අයුරු සහ එම මොහොතේ ඔහු අසලින් ඉවත්වෙන තිස්ස අත ලේ තැවරුණු රම්බෝ වර්ගයේ පිහියක්ද සහිතව එහි දැකගත හැකි බවත් වාර්තාවල සදහන්.

එමෙන්ම අපරාධය සඳහා සහය වූ පිරිස්ද හදුනාගෙන අවසන්ව ඇති අතර ඒ සියලු දෙනාම රාජපක්ෂ පවුල සමග ඉතා සමීපව කටයුතු කරන්නන් බව තහවරුව ඇතැයිද පැවසේ.

බොහෝ දුරට මොවුන් අත්අඩංගුවට ගැනීම දෙසැම්බර් 19වන දින පැවැත්වෙන අයවැය විවාදයෙන් පසුව සිදුවනු ඇතැයිද වැඩුරටත් සඳහන් වේ.

[QUOTE="ruchira55, post: 19419488, member: 396673"] [SIZE="4"]රගර් ක්රීඩක වසීන් තජුඩීන් ඝාතනයේ එක් සැකකරුවෙකු ඊට අදාලව සිදුකරණ පරීක්ෂනවලදී සොයාගත් CCTV දර්ශනවලින් සහ අනෙකුත් විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති බවත් [COLOR="Red"]ජනාධිපතිවරයාගේ සහ අග්රාමාත්යවරයාගේ උපදෙස් ලැබීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඉදිරි ක්රියාමාර්ග සඳහා අවතීරණ වීමට නයමිත බවත් වාර්තා වේ.[/COLOR] වසීම් තජුදින් 2012 මැයි 16 වන දින රාත්රී පැහැරගෙන අමානුෂික ලෙස පහරදී අඩපන කර ඔහුගේ කාරයට දමා ශාලිකා ක්රීඩාංගන තාප්පයේ ගැටීමට සලස්වා ඉන්පසු එයට ගිනිතබා ඝාතනය කර ඇති බව මේ වනවිටත් අධිකරණයේදී අනාවරණය වී තිබේ. මේ සියලු සිදුවීම්වල CCTV දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සතුව ඇති අතර ඒ අනුව ඝාතනය සිදුකර කර ඇත්තේ තිස්ස නැමැති රාජපක්ෂ පවුලේ රියදුරා බවද හෙළිකරගෙන තිබෙනවා. තිස්ස විසින් තජුදින්ට T 56 අවියකින් පහර දෙන CCTV දර්ශන ඉතා පැහැදිලි ලෙස සටහන්ව තිබෙන බවත් තජුදින් පපු ප්රදේශය අල්ලාගෙන බිම වැටෙන අයුරු සහ එම මොහොතේ ඔහු අසලින් ඉවත්වෙන තිස්ස අත ලේ තැවරුණු රම්බෝ වර්ගයේ පිහියක්ද සහිතව එහි දැකගත හැකි බවත් වාර්තාවල සදහන්. එමෙන්ම අපරාධය සඳහා සහය වූ පිරිස්ද හදුනාගෙන අවසන්ව ඇති අතර ඒ සියලු දෙනාම රාජපක්ෂ පවුල සමග ඉතා සමීපව කටයුතු කරන්නන් බව තහවරුව ඇතැයිද පැවසේ. බොහෝ දුරට මොවුන් අත්අඩංගුවට ගැනීම දෙසැම්බර් 19වන දින පැවැත්වෙන අයවැය විවාදයෙන් පසුව සිදුවනු ඇතැයිද වැඩුරටත් සඳහන් වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom