තාජුඩීන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,808
    40,489
    113
    රගර් ක්‍රීඩක වසීන් තජුඩීන් ඝාතනයේ එක් සැකකරුවෙකු ඊට අදාලව සිදුකරණ පරීක්ෂනවලදී සොයාගත් CCTV දර්ශනවලින් සහ අනෙකුත් විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති බවත් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලැබීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අවතීරණ වීමට නයමිත බවත් වාර්තා වේ.

    වසීම් තජුදින් 2012 මැයි 16 වන දින රාත්‍රී පැහැරගෙන අමානුෂික ලෙස පහරදී අඩපන කර ඔහුගේ කාරයට දමා ශාලිකා ක්‍රීඩාංගන තාප්පයේ ගැටීමට සලස්වා ඉන්පසු එයට ගිනිතබා ඝාතනය කර ඇති බව මේ වනවිටත් අධිකරණයේදී අනාවරණය වී තිබේ.

    මේ සියලු සිදුවීම්වල CCTV දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සතුව ඇති අතර ඒ අනුව ඝාතනය සිදුකර කර ඇත්තේ තිස්ස නැමැති රාජපක්ෂ පවුලේ රියදුරා බවද හෙළිකරගෙන තිබෙනවා.

    තිස්ස විසින් තජුදින්ට T 56 අවියකින් පහර දෙන CCTV දර්ශන ඉතා පැහැදිලි ලෙස සටහන්ව තිබෙන බවත් තජුදින් පපු ප්‍රදේශය අල්ලාගෙන බිම වැටෙන අයුරු සහ එම මොහොතේ ඔහු අසලින් ඉවත්වෙන තිස්ස අත ලේ තැවරුණු රම්බෝ වර්ගයේ පිහියක්ද සහිතව එහි දැකගත හැකි බවත් වාර්තාවල සදහන්.

    එමෙන්ම අපරාධය සඳහා සහය වූ පිරිස්ද හදුනාගෙන අවසන්ව ඇති අතර ඒ සියලු දෙනාම රාජපක්ෂ පවුල සමග ඉතා සමීපව කටයුතු කරන්නන් බව තහවරුව ඇතැයිද පැවසේ.

    බොහෝ දුරට මොවුන් අත්අඩංගුවට ගැනීම දෙසැම්බර් 19වන දින පැවැත්වෙන අයවැය විවාදයෙන් පසුව සිදුවනු ඇතැයිද වැඩුරටත් සඳහන් වේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,489
    113
    නීතිය තාමත් ස්වාධීන වෙලා නැහැ.
    තාමත් නීතිය හසුරවන්නේ ජනාදිපතියි අගමැති උවමනාවට අනුවයි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    වල් වැදුන නීතිය නැවත එලි පෙහිලි කර කාටත් සම තත්වයට ගත යුතුයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    CCTV දර්ශන හත් අවුරුද්දක් තිස්සෙ රෙද්ද අස්සෙ ගහගෙන ඉන්න ඇත්තෙ..
    මේ වගේ ගොන් ප*යි ජාතියක් නම් වෙන මොන රටක වත් නැතුව ඇති

    :rofl:
     
    Last edited:
    • Haha
    Reactions: deanXX

    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලැබීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අවතීරණ වීමට නයමිත බවත් වාර්තා වේ.

    තාම අවතීර්ණ වෙන ගමන්. කෝ මේ ජෙප්පො අවතීර්ණ වෙන්න දුන්නෙ නෑනෙ. 🤭 නේද @2osama @KDH @YelaWolf @monson @hirashgeff

    තව ටික දවසකින් බයියො කියයි “පොනිලුත් ඕක කරන්න හිටියෙ” කියලා 😹
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    සිරිසේන කාලේ ඉදන් තටමන "Justice for Thajudeen" බෙට්ට අනුර කුමාරගේ කාලෙවත් වැටෙයිද?
    ශිරන්ති ගෑනි ගේ defender එක සහ අරලියගහ මන්දිරේ කෝල් 50ක් මිනීමරුවන්ට ගිහින් තියෙන බව ඔප්පු උනා නම්.. ශිරන්ති ගෑනිව ඇතුලට දාන්න තරම්
    බය ඇයි ?
    ලසන්ත ඝාතනය ගෝඨාගේ ඕනේකමට වුණා කියලා ඔප්පු වෙලා නම් තියෙන්නේ ඇයි ඇතුලට ගන්න බැරි..

    ඔය හැම මිනීමැරුමකට ම හාල්මැස්සෝ කීප දෙනෙක් ඇතුලට දාලා shape වෙයි පේන. විධියට.
     
    • Haha
    Reactions: Deleted

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,861
    9,607
    113
    "පොලීසියට විතරක් නෙමෙයි, වීඩියෝ විශේෂඥයින්ටත් හඳුනාගන්න බැරි පුද්ගලයෙක්, තමන්ගේ මිනිහා කියලා හඳුනා ගන්න කජ්ජාගේ බිරිඳ සමත් වුණා"

    ඊයේ කාටද කියල පොතක් දොරට වඩම්මල එකේ තාජුඩීන් ගැන කතා කරවල, අද හවස පොලිසීය හදිසියේ මාධ්‍ය සාකච්ඡාවක් තියනවා 😅

    සමන් එදිරිමුණිට කිව්ව නම් මීට වඩා හොඳ පිටපතක් පොලීසියට හදල දෙයි බං 😂
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    අඩු කුලේ ලපයා ලෝකේ වටේ ගිහින් පච වෙලා හිස් අතින් ලංකාවට ඵනකොට ඒවා වහන්න තජුඩීන්වත් ගොඩගත්තා..අමුම අමු සක්කිලි බල්ලෙක් මූ නම්...ඔව් තොපි වගේ උන්ටම හොඳයි..🤮

    hNg5faM.jpeg