තාත්තගෙන් මට...👴🏾👨🏾

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Konde paata karana eka arenna anikwa karanawa godak kal indala
    මට තාත්තව මතක්වුනා. මමත් දැන් ටික ටික එකම ට්‍රැක් එකේ. හෙට වැඩට යන්න ලෑස්ති වෙනවා සුදු වුන රැවුල් ගස් දෙක තුනක් ගලවලා දාල. කොන්ඩෙත් එහෙන් මෙහෙන් එක දෙක ශුදු වෙනව. 😑