Questions තාත්තගේ මොබිටෙල් ඉන්ටර්නෙට් අවුල

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    තාත්තගේ මොබිටෙල් නම්බරේට ඉන්ටර්නෙට් ගන්න විදියක් නෑ ඊයේ 1717 කෝල් කරාම කියනවා 2011 ඉඳන් ඉන්ටර්නෙට් නෑලු, මොබිටෙල් එකට ගිහින් ලියුමක් දෙන්නලු. හැබැයි GPRS කියලා කපලා 2020 වෙනකන්, තාත්තා ඉස්සර පාවිච්චි කලේ බොත්තම් තියන Key phone එකක්. තාත්තා ලඟදි ස්මාර්ට් පෝන් එකක් අරං 4G සිම් එකකුත් ගත්තා. ජනවාරි 2 සෝශල් මීඩියා පැකේජ් එක ඇක්ටිවේට් කරලා බලනකොට ඉන්ටර්නෙට් වැඩ නෑ, ෆේස් බුක් එහෙම ගියේ ගෙදර WiFi වලින්, මේක කම්ප්ලේන් කරන්න ඕනේ කොතෙන්ටද?

    20210104_101944_edit_edit.jpg
     
    Last edited:

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Email ekak dapn. Heading ekata Urged complaint.

    Kiyapn umba TRSL complaint karanawa kiyala..

    Un 24 h reply karai
     
    • Like
    Reactions: DjAtrocity

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    Wayasaka kattiygge bill wali mun puduma gasaa kaamak karanne.
    Ara naaganada kiwwe oka gana

    Sms walin eka eka magul activate karawala gaana kapagannawa
     
    • Like
    Reactions: DjAtrocity