කැරි ම කේන්තියි මට.අද තාත්තට ප්‍රෙශර් වැඩි වෙලා පපුවෙ දාඩිය දාන්න අරන් හුස්ම අඩ්මිට් කරා. තාත්තා ලෙඩ උනේ ම කල්පනා කරලා.අම්මත් ශුවර් නෑ. මලමිනී වගේ කිසි සතුටක් නෑ දැන් ගෙදර. පවුලෙ එක ම කෙල්ලගෙ වෙඩිමට අපි ඔක්කොම ණය වෙලා ඉන්න අස්සෙ තමයි අහු වුනෙ බැදලා තියෙන්නෙ ලොල්ලෙක් කියල.පාර්ක් එකක අනිත් ලොල්ලා එක්ක අහු වුනා.වජිනිටිය ලොස් කරලා කොහොම හරි බදින්නත් කලින් ම. ඒ මදිවට බැන්දෙත් මූම යාලුවෙලා. මට මිනීමරන්න ඕන නෑ.හිරේ ලගින්න ඕනත් නෑ.මේ සත්තු දෙන්නා ජීවිත කාලෙ ම කොන් වෙලා කාලකන්නි වෙලා යනවා තමයි දකින්න ඕන.මොකද්ද කරන්න පුලුවන්?

im planning to attend asapuwa