Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්තට ප්රෙශර් වැඩි වෙලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව ඇත්ත නං විතරක් මේ ලියන්නෙ. උඹේ කතාව කියෙව්ව මචන්. මමත් ඒ ගැන පසු තැවිල ඉවරයි දැන්. අනාගතේට මුහුණ දෙන්න හිතමුද?

01. උඹල බෞද්ධද? කතෝලිකද ? හින්දුද ? ඉස්ලාම් ද?

02. ආගමික සහෘදයෙක් ඉන්නවද උඹලගේ? එහෙම කෙනෙක් එක්ක පැයක් වගේ හිත නිදහස් වෙනකන් කතා කරපල්ලා අංක එකටම මචන්. එහෙම කෙනෙක් වුවමනා නං කියපන් සම්බන්ධ කරල දෙන්නම්.

03. හිතේ තියෙන බර ඔක්කොම එකටම නිදහස් කරගනින් මචන්. මොකද උඹ ඔහොම නටන්න ගියාම හිතපන් උඹේ සහෝදරීට දැනෙන පීඩනය ගැන.... ඒකිට ඕන පුකක් එකක් කියල හිතෙන එකියෙක් නං උඹ කොහොමත් නටන්න එපා. එහෙම නැත්තන් අම්ම තාත්ත ගැනට වඩා ඒකි ගැන හිතපන්. තෝ මෙහෙම නටන්න ගිහින් ඒකි ඒකිගෙ ජීවිතේ නැති කරගත්තොත්, ඒකිට ආයෙ මනුස්සයෙක් වෙන්නත් ගොඩාක් අමාරු වෙයි.

04. උඹලගෙ නරකම කාලෙ ගෙවිල ඉවරයි බන්. ඒ කියන්නෙ කලින් ජීවිත වල උඹල සෙට් එකම ගත්ත ලොකුම ලොකු ණයක් ඕන්න ඔය විදියට උඹල එකතු වෙලා ගෙවල දාල තියෙනවා. කර්මය ගැන හිතුවම උඹල දැන් නිදහස් වෙලා ඉවරයි. හැබැයි ඒක නිකං ගොබ්බ ගන්දබ්බයො වගේ නැතුව මනසක් තියෙන මිනිස්සු වගේ හිතපන්.

05. ආයෙ ලබන ජීවිතේදිත් මේ වගේ පරිප්පුවක් සෙට් කරගන්න ඕනෙ නං, අරුන්ගෙන් ගේම ඉල්ලපන්. උඹලගෙ ජීවිතේ වටිනා කාලෙ තව තවත් විනාශ කර ගනින් මචන්. බල්ලො එක්ක ලගින්න ලගින්න අපේ ඇඟේ මැක්කො වහන්න තියෙන චාන්ස් එක වැඩි වෙනව බන්. උඹලට වෙච්ච හානියට වන්දියක් ඕනෙ නං ඒක නීති මාර්ගෙන් ඉල්ල ගනින්. ඒක සහෝදරීගෙන් අහල කරපන්. මොකද මචන් ගැහැණු හිතකට "එපාම" වුණා කියන්නෙ ආයෙ එතන ඕන කමක් හදන්න බැහැ ඉර දුන්නත් හඳ දුන්නත්...

06. උබේ තැන මම උන්නත් ඔය වගේ කලබල වෙනවා මචන්. ඒක තමයි මනුස්ස ස්වභාවය - හැබැයි අපේ පිනක් අඳුරු වලාවක රිදී ඉරක් වගේ හැන්ගිල තිබ්බොත් ඒක වැඩ කරන්න අපිට පාර පෙන්නන්න එකෙක් හම්බ වෙනවමයි.

07. උඹත් දැන් හිතපන් ඉදිරි ජීවිතෙන් කොහොමද මේ ගෙවපු ණය ගැන හිතන එක අමතක කරල, සතුට ඇති කරගන්නෙ කියල...... මොකද උඹේ සහෝදරීට හොඳ කෙනෙක්ව කසාද බන්දවන්න නං අපි ඒකට ලෑස්ති වෙන්න ඕනෙ මචන්. ඒකට පාර හැදෙන්න නං උඹල අච්චර ගින්නකින් අළු වලින් නැගිටින ෆීනික්ස් කුරුල්ලො වගේ වෙන්න ඕනෙ. නැතුව ඒ ගින්නෙම පිච්චි පිච්චි ඉන්න ගියොත්....

08. අනික උඹේ අනාගතේටත් මේ දේවල් බලපානවා මචන්. මානසික උපදේශනයක් ගන්නත් වෙනව කොහොමත්.

09.09.09.09. මේ කතාව උඹ කිරියෙ ලියන්නෙ ලංකාවෙ වර්ථමානයේ ඇති වේගෙන යන - පැවිදි, පූජක සමාජය වෙනුවට ගිහි සමණල්ලු වර්ධනය කිරීමේ අරමුණ ඇතිව නම්, උඹට වෙන්න නියමිත විපතක මහත

[ATTACH=full]257710[/ATTACH] [ATTACH=full]257711[/ATTACH]

[QUOTE="nidarsha91, post: 31015978, member: 308920"] [SIZE=5]මේ කතාව ඇත්ත නං විතරක් මේ ලියන්නෙ. උඹේ කතාව කියෙව්ව මචන්. මමත් ඒ ගැන පසු තැවිල ඉවරයි දැන්. අනාගතේට මුහුණ දෙන්න හිතමුද? 01. උඹල බෞද්ධද? කතෝලිකද ? හින්දුද ? ඉස්ලාම් ද? 02. ආගමික සහෘදයෙක් ඉන්නවද උඹලගේ? එහෙම කෙනෙක් එක්ක පැයක් වගේ හිත නිදහස් වෙනකන් කතා කරපල්ලා අංක එකටම මචන්. එහෙම කෙනෙක් වුවමනා නං කියපන් සම්බන්ධ කරල දෙන්නම්. 03. හිතේ තියෙන බර ඔක්කොම එකටම නිදහස් කරගනින් මචන්. මොකද උඹ ඔහොම නටන්න ගියාම හිතපන් උඹේ සහෝදරීට දැනෙන පීඩනය ගැන.... ඒකිට ඕන පුකක් එකක් කියල හිතෙන එකියෙක් නං උඹ කොහොමත් නටන්න එපා. එහෙම නැත්තන් අම්ම තාත්ත ගැනට වඩා ඒකි ගැන හිතපන්. තෝ මෙහෙම නටන්න ගිහින් ඒකි ඒකිගෙ ජීවිතේ නැති කරගත්තොත්, ඒකිට ආයෙ මනුස්සයෙක් වෙන්නත් ගොඩාක් අමාරු වෙයි. 04. උඹලගෙ නරකම කාලෙ ගෙවිල ඉවරයි බන්. ඒ කියන්නෙ කලින් ජීවිත වල උඹල සෙට් එකම ගත්ත ලොකුම ලොකු ණයක් ඕන්න ඔය විදියට උඹල එකතු වෙලා ගෙවල දාල තියෙනවා. කර්මය ගැන හිතුවම උඹල දැන් නිදහස් වෙලා ඉවරයි. හැබැයි ඒක නිකං ගොබ්බ ගන්දබ්බයො වගේ නැතුව මනසක් තියෙන මිනිස්සු වගේ හිතපන්. 05. ආයෙ ලබන ජීවිතේදිත් මේ වගේ පරිප්පුවක් සෙට් කරගන්න ඕනෙ නං, අරුන්ගෙන් ගේම ඉල්ලපන්. උඹලගෙ ජීවිතේ වටිනා කාලෙ තව තවත් විනාශ කර ගනින් මචන්. බල්ලො එක්ක ලගින්න ලගින්න අපේ ඇඟේ මැක්කො වහන්න තියෙන චාන්ස් එක වැඩි වෙනව බන්. උඹලට වෙච්ච හානියට වන්දියක් ඕනෙ නං ඒක නීති මාර්ගෙන් ඉල්ල ගනින්. ඒක සහෝදරීගෙන් අහල කරපන්. මොකද මචන් ගැහැණු හිතකට "එපාම" වුණා කියන්නෙ ආයෙ එතන ඕන කමක් හදන්න බැහැ ඉර දුන්නත් හඳ දුන්නත්... 06. උබේ තැන මම උන්නත් ඔය වගේ කලබල වෙනවා මචන්. ඒක තමයි මනුස්ස ස්වභාවය - හැබැයි අපේ පිනක් අඳුරු වලාවක රිදී ඉරක් වගේ හැන්ගිල තිබ්බොත් ඒක වැඩ කරන්න අපිට පාර පෙන්නන්න එකෙක් හම්බ වෙනවමයි. 07. උඹත් දැන් හිතපන් ඉදිරි ජීවිතෙන් කොහොමද මේ ගෙවපු ණය ගැන හිතන එක අමතක කරල, සතුට ඇති කරගන්නෙ කියල...... මොකද උඹේ සහෝදරීට හොඳ කෙනෙක්ව කසාද බන්දවන්න නං අපි ඒකට ලෑස්ති වෙන්න ඕනෙ මචන්. ඒකට පාර හැදෙන්න නං උඹල අච්චර ගින්නකින් අළු වලින් නැගිටින ෆීනික්ස් කුරුල්ලො වගේ වෙන්න ඕනෙ. නැතුව ඒ ගින්නෙම පිච්චි පිච්චි ඉන්න ගියොත්.... 08. අනික උඹේ අනාගතේටත් මේ දේවල් බලපානවා මචන්. මානසික උපදේශනයක් ගන්නත් වෙනව කොහොමත්. 09.09.09.09. මේ කතාව උඹ කිරියෙ ලියන්නෙ ලංකාවෙ වර්ථමානයේ ඇති වේගෙන යන - පැවිදි, පූජක සමාජය වෙනුවට ගිහි සමණල්ලු වර්ධනය කිරීමේ අරමුණ ඇතිව නම්, උඹට වෙන්න නියමිත විපතක මහත :-) [ATTACH type="full"]257710[/ATTACH] [ATTACH type="full" width="457px"]257711[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom