ඕව උඹලටත් හොද පාඩම් .
![]()



සිරාවටම...... තාම ඉන්නේ එක සුරංගනාවියයි..... එකත් දැනටම ඔය වගේ තමයි.......![]()
හා හා .. එල එල..එකා දෙන්න වෙලා .. දෙක තුන වෙන්න කියල අපි සුබ පැතුවා ඔන්න...![]()



අම්මෝ එකා දෙන්න නම් වෙයි තව කාලෙකින්..... ඊත් දෙක තුන කරගෙන බෑ බං.... තැන්ක්ස් වේවා.....![]()