Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්තලාගේ තරු දියණියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්තලාගේ තරු දියණියෝ

දිනක්ෂි ප්රියසාද්, ශේෂාද්රි ප්රියසාද්, ශනුද්රි ප්රියසාද්

1986 දී පෙරළිකාරයෝ චිත්රපටය අධ්යක්ෂණය කරමින් සිනමාවේ හරඹ පෙන්වීම ආරම්භ කළ දිනේෂ් ප්රියසාද් නොම්මර එකයි, වරදට දඬුවම්, හොඳ හොඳ සෙල්ලම්, පාරාදීසයේ, හිතට දුකක් නැති මිනිසා, කම් ඕ ගෝ චිකාගෝ, දෙමෝදර පාලම, නරලොව හොල්මන්, අපායේ තත්පර අසූ හාරදාහක්, කොලොම්පූර්, ඔන්න බබෝ, ඩබල් ට්රබල් වැනි චිත්රපට තුළින් ඔහුගේ ප්රතිභාව පිළිබිඹු කළේය.

ඔහුගේ දියණියන් තිදෙනා වන දිනක්ෂි, ශේෂාද්රි හා ශනුද්රි රංගන ශිල්පීන් ලෙස ජනතා ආකර්ෂණයට පත්ව සිටී. ළමා කාලයේදීම කැමරාවට මුහුණ දුන් මේ දියණියන් තිදෙනා රංගනයට මෙන්ම ගායනයට හා නර්තනයට දස්කම් දක්වති.

මෑතක තිරගත වූ චන්ද්රන් රත්නම්ගේ "මේ වගෙ ආදරයක්" චිත්රපටයේ ප්රධාන නිළි භූමිකාව නිරෑපණය කළ දිනක්ෂි පියවි, චංචල රේඛා, රූන ඇතුළු ටෙලි නිර්මාණ රුසක සිය රංග කුසලතාවන් පිළිබිඹු කළාය.

සිටි ඔෆ් චාන්ස් තුළින් ද ඇගේ දස්කම් රටටම පිළිබිඹු කළාය. ඇඩ්රස් නෑ චිත්රපටයේ මතකයේ රුඳෙන චරිතයකට ජීවය දුන් ශේෂාද්රි, චැලෙන්ජස්, සෙනසුරැ මාරැව මෙන්ම ඉදිරියේදී තිරගත වීමට නියමිත සුනිල් අරැණ විරසිංහගේ "හිතුවක්කාරී" චිත්රපටයේ ප්රධාන චරිතය නිරෑපණය කරනු ඇත. රංගනයට වඩා ගායනය කෙරෙහි උනන්දුවක් දක්වන ශනුද්රි පසුගිය වසරේ තිරගත වූ "ලැන්ටින් සිංඤ්ඤෝ"චිත්රපටයේ ප්රධාන චරිතය රඟපෑ අතර තම පියා අධ්යක්ෂණය කළ "රහයි ජීවිතේ"හි කැපී පෙනෙන චරිතයක් නිරෑපණය කරයි.

ඇගේ ස්වතන්ත්ර ගීත කීපයක් පසුගිය කාලයේදී මාධ්යයට මුදාහල ශනුද්රි, රෝස කැලේ, සුවඳ දැනුණා ජීවිතේ, අඟර දඟර ඇතුළු චිත්රපටවල රංගනයෙන් දායක වූ අතර 2012 දී හොඳම ළමා නිළිය ලෙසද සම්මානයෙන් පිදුම් ලැබුවාය.

යශෝධා විමලධර්ම

මෙරට පහළ වූ විශිෂ්ටතම හින්දි භාෂා විද්වතකු මෙන්ම විශ්වවිද්යාල කථිකාචාර්යවරයෙකු ලෙස ප්රකටව සිටි රවිලාල් විමලධර්ම ගුවන් විදුලි ක්ෂේත්රය තුළින්ද හින්දි භාෂාව ජනතාව අතරට රුගෙන යාම සඳහා පුරෝගාමී මෙහෙයක් ඉටු කළේය. 1930 මැයි මස 13 වැනිදා උපන් රවිලාල් විමලධර්ම කලක් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයෙකු ලෙසද සේවය කළේය.

ඔහු ජනප්රිය සිංහල හා හින්දි ගීතද රචනා කළේය. වසර 2000 දෙසැම්බර් මස 23 වැනිදා ඔහු මෙලොවින් සමුගත්තේය. ඔහුගේ දියණිය යශෝධා විමලධර්ම මෙරට බිහිවූ ප්රතිභාපූර්ණ රංගන ශිල්පිනියක මෙන්ම හින්දි භාෂාව පිළිබඳ විශාරදවරියකි. තම පියාගේ අඩිපාරේ යමින් හින්දි භාෂාව, හින්දි සංගීතය ජනතාව අතර ප්රචලිත කිරීම සඳහා සුවිශාල මෙහෙයක් ඉටුකරන යශෝධා, රංගනයට යොමුවූයේ ළමා නිළියක ලෙසිනි.

1985 දී "අත්ත බිඳෙයි" ටෙලි නිර්මාණය හරහා රංගන දිවියට අවතීර්ණ වූ යශෝධා, පසුකලෙක ගුරැ ගෙදර, සූරිය දරැවෝ, සෙනෙහෙවන්තයෝ, සත්පුරවැසියෝ ඇතුළු ටෙලිනාට්ය රුසකද සිහින දේශයෙන්, දුවට මවක මිස, තීර්ථයාත්රා, අනන්ත රාත්රිය, අග්නි දාහය, ගරිල්ලා මාකටිං, සමනල සංධ්වනිය, මහරජ ගැමුණු වැනි චිත්රපට හරහාද තම රංගන ප්රතිභාවන් ප්රකට කරමින් සම්මානයට පවා පාත්ර වූවාය.

මානෙල් වානගුරැ

"එදා රූ" චිත්රපටය හරහා සිනමා නළුවෙකු ලෙස දොරට වැඩි ඩඩ්ලි වානගුරැ කොළඹ ශාන්ත ජෝශප් විදුහලෙන් අධ්යාපනය ලැබීය. 1922 දෙසැම්බර් මස 16 දින කොළඹදී උපත ලැබූ ඩඩ්ලි දෛව විපාකය, හදිසි විවාහය, නළඟන, ගැහැනු ගැට, පටාචාරා, දාහකින් එකෙක්, උන්නත් දාහයි මළත් දාහයි, හිතුවොත් හිතුවාමයි, චණ්ඩි ශ්යාමා වැනි චිත්රපට රුසක රංගනයෙන් දායක විය.

"සැඟවුණ මැණික" චිත්රපටය අධ්යක්ෂණය කළ ඩඩ්ලි වානගුරැ 2003 ජූලි මස 29 වැනි දින ලන්ඩනයේදී අවසන් සුසුම් හෙළීය. ඔහුගේ දියණිය මානෙල් වානගුරැ මෙරට කලා ලොවට බිහිවූ තවත් දක්ෂ රංගන ශිල්පිනියකි. බී.ඒ.ඩබ්. ජයමාන්නගේ "වනලිය" චිත්රපටයේ ළමා නිළියක ලෙස මුල්වරට කැමරාවට මුහුණ දුන් ඇය පසුකලෙක සදහටම ඔබ මගේ, තරංගා, නිල්ල සොයා, ටිකිරා, කස්තුරි සුවඳ, පෙම් කුරැල්ලෝ, ආශා දෑසින් වැනි චිත්රපට හරහා තම රංගන කුසලතාවන් පිළිබිඹු කළාය.

ටෙලිනාට්ය හා වේදිකා නාට්ය රුසකද රංගනයෙන් දායක වූ මානෙල් විවාහ වූයේ ප්රවීණ රංගන ශිල්පියෙකු වූ ආනන්ද වික්රමගේ සමඟය.

උරේෂා රවිහාරි

ජනප්රිය ගුවන් විදුලි නිවේදකයෙක්, ගීත රචකයෙක් හා චිත්රපට නිෂ්පාදකවරයෙකු ලෙස කැපී පෙනෙන දායකත්වයක් ලබාදී තිබෙන ධර්ම ශ්රී වික්රමසිංහ, නිවේදන ක්ෂේත්රයට නවකයින් රුසක්ද බිහිකර තිබේ.

ඔහුගේ දියණිය උරේෂා රවිහාරි මෙරට සංගීත ක්ෂේත්රයට බිහිවූ අපූරැ දායාදයකි. තම මුල්ම කැසට් පටය වූ "සුරතල් නංගී" එළිදක්වන විට ඇය නව වැනි වියේ පසුවූවාය. එතනින් නොනැවතුණු ඇය කැසට් පට, සීඩී පට රුසක් එළිදැක්වූ අතර චිත්රපට රුසක පසුබිම් ගායිකාවක ලෙස තම දායකත්වය ලබාදුනි.

ශක්තිය ඔබයි අම්මේ, සළඹක් හඬයි, මල්සර දෝණි, සොමි බෝයිස්, ලෙෆ්ට් රයිට් සර්, ආදරණීය වස්සානය, සිකුරැ හතේ, අංජලිකා, ජූලියා, ආසයි මං පියාඹන්න, සොඳුරැ වසන්තය, ආදරණීය කතාවක්, පත්තිනි ඇතුළු චිත්රපට රුසක පසුබිම් ගායිකාවක ලෙස තම ප්රතිභාවන් ප්රකට කළ උරේෂා සම්මාන රුසකට පාත්ර වී සිටින්නීය.

මෙරට සිනමා ප්රධාන රංගන ශිල්පීන් 30කට අධික ප්රමාණයකට ඇය පසුබිම් ගීත ගායනා කර තිබේ. ඒ වාගේම ටෙලිනාට්ය විශාල ප්රමාණයකටද ඇය ගීත ගායනා කර තිබේ.

මල් කුමාරි ගීතරාණි

නැව ගිලුණත් බෑන් චූන්, හොඳ හොඳ සෙල්ලං, කම් ඕ ගෝ චිකාගෝ ඇතුළු චිත්රපටද හිරැට මුවාවෙන් වැනි ජනප්රිය ටෙලිනාට්ය නිෂ්පාදනය කළ එච්.එස්. පෙරේරා රංගන ශිල්පියෙකු ලෙසද නොම්මර 17, චණ්ඩිත්ගෙන් චණ්ඩියා, උතුර දකුණ, පාරාදීසේ, සක්කර සූත්තර, දෙමෝදර පාලම හා කොලොම්පූර් චිත්රපටවල දස්කම් ප්රකට කළේය.

ඔහුගේ දියණිය මල්කුමාරි ගීතරාණි රංගන ශිල්පිනියක හා ගායිකාවක ලෙස ජනප්රියත්වයට පත්වූවාය. නැව ගිලුනත් බෑන් චූන් චිත්රපටයේ ළමා නිළියක ලෙස රංගනයට පිවිසි මල්කුමාරි ගීතරාණි හොඳ හොඳ සෙල්ලම්, පාර දිගේ, දෙමෝදර පාලම, ලොකු දුව, සුදු කළුවර, කම් ඕ ගෝ චිකාගෝ වැනි චිත්රපටවලද හිරැට මුවාවෙන් හා හොල්මන් පාය ඇතුළු ටෙලි නිර්මාණ රුසකද රංගනයෙන් දායක වූවාය.

චරිතා ප්රියදර්ශනී පීරිස්

ජ්යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්යවේදී, සිනමා නිෂ්පාදක, අධ්යක්ෂක හා රංගවේදී ආරියදාස පීරිස් කලා ලොවට දායාද කළ අගනාම තිළිණය ලෙස විශාරද චරිතා ප්රියදර්ශනී පීරිස් හැඳින්විය හැක.

එදා ගුවන්විදුලිය හරහා නවකයින්ගේ ගායන හැකියාවන් උරගා බැලූ "ආධුනික පැය" ඉදිරිපත් කළ ආරියදාස පීරිස් ශූරීන් නිෂ්පාදනය කළ වැඩසටහන් අතර "තරැ තැනුම", "පැන පොඩි", "ඔව් නෑ බෑ", "පුළුවන් නම් දිනාගන්න","අම්බිගා ගීතයෙන් ගීතය" සුවිශේෂී වේ.

"කුරැලු බැද්ද* චිත්රපට රංගනයට පිවිසි ඔහු, චිත්රපට අධ්යක්ෂණයට පා තැබුවේ එම්.එච්. මොහමඩ් නිෂ්පාදනය කළ "සෝබන සිත" තුළින්ය.

පිය උරැමයෙන් නිවේදන කුසලතාවන් වාගේම මධුර ගායන හැකියාවද දායාද කොටගත් චරිතා ප්රියදර්ශනී පීරිස් නුගේගොඩ අනුලා බාලිකාවෙන් සිප් සතර හදාරා ඉන්දියාවේ භාත්කණ්ඩේ විශ්වවිද්යාලයෙන් සංගීත විශාරද උපාධිය ලබාගත්තාය. ගුවන්විදුලියේ "A" ශ්රේණියේ ගායිකාවක වන චරිතා ගුවන්විදුලි හා රෑපවාහිනී නිවේදන කටයුතුවලද නියැලෙමින් සිය සහජ ප්රතිභාවන් ප්රකට කරන්නීය.

සංගීතා වීරරත්න

ඉන්දියාවේ මුම්බායි නුවරින් සිනමාකරණය හදාරා ලංකාවට පැමිණි ප්රවීණ සිනමාවේදී තිමති වීරරත්න මුලින්ම කැමරාව හැසිරවූයේ රොබින් තම්පෝගේ "සුදෝ සුදු" චිත්රපටය සඳහාය.

ඉන් අනතුරැව "ඉඳුනිල්, හතර මහ නිධානය, හතර වටේ* චිත්රපටවල කැමරා අධ්යක්ෂණය කළ තිමති, අධ්යක්ෂකවරයකු ලෙස දොරට වැඩියේ "දැවෙන පිපාසය" ච?ිතුපටය හරහාය.

එතැන් පටන් ඔහු නිෂ්පාදනය කරමින් අධ්යක්ෂණය කළ මේ දෑස කුමටද, වන බඹරා, වීරා, සංගීතා, නැංගුරම් චිත??්රපට ප්රේක්ෂක පැසසුමට ලක්විය.

තිමති වීරරත්නගේ දියණිය සංගීතා වීරරත්න සිංහල සිනමාවට පෑයූ ප්රතිභාසම්පන්න රංගන ශිල්පිනියකි.

කොළඹ මෙනෝදිස්ත විදුහලෙන් අධ්යාපනය ලද සංගීතා අනූව දශකයේ සිට ශ්රී ලාංකික සිනමාවේ ජනප්රිය තරැවක් ලෙස වැජඹේ.

තම පියාගේ "රේල්පීලි" ටෙලි නාට්යයේ ළමා චරිතයක් රඟපාමින් මුල්වරට කැමරාවට මුහුණ දුන් සංගීතා, ලෙස්ටර් - සුමිත්රාගේ "ගොලු හදවත්" ටෙලිනාට්යයෙන් මුල්වරට රංගන ශිල්පිනියක ලෙස සිය ප්රතිභාවන් ප්රකට කළාය.

රෝයි ද සිල්වාගේ "IT'S A MATTER OF TIME" තුළින් ආරම්භ වුණු සංගීතාගේ සිනමා ගමන් මගේ සුවිශේෂී මං සළකුණු බොහෝය.

ඒ අතරින් නොමියෙන මිනිසුන්, සජන කන්යා, මාරැතය, දුවට මවක මිස, දොරකඩ මාරාව, අස්වැසුම, බහුබාර්යා, කිණි හිරියා මල්, සළෙලු වරම, සෙව්වන්දි කැපී පෙනේ.

සම්මාන රුසකින් පිදුම් ලබා ඇති සංගීතා, සිය පියා මෙන්ම නිශ්චල ඡායාරෑප ශිල්පියද හදාරා තිබේ.

සබීතා පෙරේරා

"කැලෑ හඳ" චිත්රපටයේ ජෝන් ජයපාල නම් ප්රධාන චරිතය හරහා සිනමාවට පිවිස 1950 හා 60 දශකවල සුපිරි සිනමාවේදියෙක් ලෙස කිරැලු පලන් ස්ටැන්ලි පෙරේරා නම් වූ රංගන ශිල්පියා හා සිනමා අධ්යක්ෂවරයාගේ දියණිය සබීතා පෙරේරා සිංහල සිනමාවට පෑයූ තවත් සුපිරි තරැවකි.

අයිරාංගනී, දුප්පතාගේ දුක, චණ්ඩාලි, සුදු දුව, සසරක හැටි, ලාදළු ඇතුළු චිත්රපට රුසක රංගනයෙන් දායක වූ ස්ටැන්ලි "ටොම් පචයා" හා "සඳා" චිත්රපට අධ්යක්ෂණය කළේය. ටෙලිනාට්ය කීපයක්ද නිර්මාණය කළ ඔහු ජනප්රිය චිත්රපට නිළි ගර්ලි ගුණවර්ධන සමඟ විවාහ වූයේය.

ඔහුගේ දියණිය සබීතා නව යොවුන් නිළියක ලෙස ප්රධාන චරිතයක් රඟපෑවේ ඇගේ නමින්ම නිර්මාණය වූ ජේ.සෙල්වරත්නම්ගේ "සබීතා" චිත්රපටයේය. ඉන් අනතුරැව ජනප්රිය චිත්රපට රුසක රංගනයෙන් දායක වූ සබීතා, ශ්රී ලංකාවේදී මෙන්ම පාකිස්තානයේද ජනප්රිය නිළිය හා හොඳම නිළියට හිමි සම්මානයට පාත්ර වූවාය.

මෑතකදි ඇය රඟපෑ "ඇඩ්රස් නෑ" චිත්රපටය සඳහාද ඇය සම්මානයෙන් පිදුම් ලැබුවාය. නැවත හමුවෙමි, දෙවෙනි ගමන, සිසිල ගිනි ගනී, සුජාතා, විරාගය, නොම්මර 17 ඇතුළු චිත්රපට රුසක ඇගේ රංග ප්රතිභාවන් ඉමහත් ප්රේක්ෂක පැසසුමට බඳුන් විය.

අමා විජේසේකර

ජනප්රිය ගායකයකු, සංගීතඥයකු හා රංගන ශිල්පියකු ලෙස ඉමහත් ජනප්රියත්වයට පත් ලක්ෂ්මන් විජේසේකර එදා ගැයූ ගීතවලට අදත් රසික ප්රතිචාර නොඅඩුවම ලැබෙමින් පවතී.

"සිනා පිපෙනා මේ වසන්තය, ඔබ මට තරැවකි, දෑත දෙපාලන ගිගිරි සරින්, මේ ප්රේමා සීමා මාලකේ, සමාව ඉල්ලා වැනි" ගීත රුසක් ගැයූ ලක්ෂ්මන් විජේසේකර ප්රියංගා චිත්රපටය හරහා රංගනයට පිවිස, ඉන් අනතුරැව අතුරැ මිතුරැ, යුවතිපති චිත්රපටවලද, රේඛා, ගංගා සහ නිශ්ශංක ටෙලිනාට්යවලද රංගනයෙන් දායක විය.

ටෙලිනාට්ය හා වේදිකා නාට්ය සඳහා සංගීත අධ්යක්ෂණය කළ ඔහු ප්රවීණ රංගන ශිල්පිනී චන්ද්රා කළුආරච්චි සමඟ විවාහ විය.

පිය උරැමයෙන් කලාව දායාද කොටගත් ඔහුගේ දියණිය අමා විජේසේකර "මනෝ පුබ්බංගමා ධම්මා" ටෙලිනාට්ය හරහා රංගන ලොවට පිවිසියාය.

ගැහැනු ළමයි, විලම්භීත, පස්සෙ ගෙනා මනමාලි, සාරා, නිසල විල, චෙස් වැනි ටෙලිනාට්ය නිර්මාණවලට රංගනයෙන් දායක වූ අමා සමිත්රා පීරිස්ගේ ලොකු දුව, දුවට මවක මිස, ඉරුස්මා, පත්තිනි වැනි සිනමාපටවලද සිය රංගන ප්රතිභාවය ප්රකට කළාය.

"අංගාරා ගඟ ගලා බසී"වේදිකා නාට්යයේ අමාගේ රංගනය රාජ්ය සම්මානය සඳහා ද නිර්දේශ විය.

src.http://www.saaravita.lk

[QUOTE="sbanurada, post: 20464257, member: 33920"] [b]තාත්තලාගේ තරු දියණියෝ[/b] [SIZE="4"][CENTER][B]දිනක්ෂි ප්රියසාද්, ශේෂාද්රි ප්රියසාද්, ශනුද්රි ප්රියසාද්[/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/2016-07-24-ent-33.jpg[/IMG][/CENTER] 1986 දී පෙරළිකාරයෝ චිත්රපටය අධ්යක්ෂණය කරමින් සිනමාවේ හරඹ පෙන්වීම ආරම්භ කළ දිනේෂ් ප්රියසාද් නොම්මර එකයි, වරදට දඬුවම්, හොඳ හොඳ සෙල්ලම්, පාරාදීසයේ, හිතට දුකක් නැති මිනිසා, කම් ඕ ගෝ චිකාගෝ, දෙමෝදර පාලම, නරලොව හොල්මන්, අපායේ තත්පර අසූ හාරදාහක්, කොලොම්පූර්, ඔන්න බබෝ, ඩබල් ට්රබල් වැනි චිත්රපට තුළින් ඔහුගේ ප්රතිභාව පිළිබිඹු කළේය. ඔහුගේ දියණියන් තිදෙනා වන දිනක්ෂි, ශේෂාද්රි හා ශනුද්රි රංගන ශිල්පීන් ලෙස ජනතා ආකර්ෂණයට පත්ව සිටී. ළමා කාලයේදීම කැමරාවට මුහුණ දුන් මේ දියණියන් තිදෙනා රංගනයට මෙන්ම ගායනයට හා නර්තනයට දස්කම් දක්වති. මෑතක තිරගත වූ චන්ද්රන් රත්නම්ගේ "මේ වගෙ ආදරයක්" චිත්රපටයේ ප්රධාන නිළි භූමිකාව නිරෑපණය කළ දිනක්ෂි පියවි, චංචල රේඛා, රූන ඇතුළු ටෙලි නිර්මාණ රුසක සිය රංග කුසලතාවන් පිළිබිඹු කළාය. සිටි ඔෆ් චාන්ස් තුළින් ද ඇගේ දස්කම් රටටම පිළිබිඹු කළාය. ඇඩ්රස් නෑ චිත්රපටයේ මතකයේ රුඳෙන චරිතයකට ජීවය දුන් ශේෂාද්රි, චැලෙන්ජස්, සෙනසුරැ මාරැව මෙන්ම ඉදිරියේදී තිරගත වීමට නියමිත සුනිල් අරැණ විරසිංහගේ "හිතුවක්කාරී" චිත්රපටයේ ප්රධාන චරිතය නිරෑපණය කරනු ඇත. රංගනයට වඩා ගායනය කෙරෙහි උනන්දුවක් දක්වන ශනුද්රි පසුගිය වසරේ තිරගත වූ "ලැන්ටින් සිංඤ්ඤෝ"චිත්රපටයේ ප්රධාන චරිතය රඟපෑ අතර තම පියා අධ්යක්ෂණය කළ "රහයි ජීවිතේ"හි කැපී පෙනෙන චරිතයක් නිරෑපණය කරයි. ඇගේ ස්වතන්ත්ර ගීත කීපයක් පසුගිය කාලයේදී මාධ්යයට මුදාහල ශනුද්රි, රෝස කැලේ, සුවඳ දැනුණා ජීවිතේ, අඟර දඟර ඇතුළු චිත්රපටවල රංගනයෙන් දායක වූ අතර 2012 දී හොඳම ළමා නිළිය ලෙසද සම්මානයෙන් පිදුම් ලැබුවාය. [CENTER][B]යශෝධා විමලධර්ම[/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/2016-07-15-ent-64.jpg[/IMG][/CENTER] මෙරට පහළ වූ විශිෂ්ටතම හින්දි භාෂා විද්වතකු මෙන්ම විශ්වවිද්යාල කථිකාචාර්යවරයෙකු ලෙස ප්රකටව සිටි රවිලාල් විමලධර්ම ගුවන් විදුලි ක්ෂේත්රය තුළින්ද හින්දි භාෂාව ජනතාව අතරට රුගෙන යාම සඳහා පුරෝගාමී මෙහෙයක් ඉටු කළේය. 1930 මැයි මස 13 වැනිදා උපන් රවිලාල් විමලධර්ම කලක් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයෙකු ලෙසද සේවය කළේය. ඔහු ජනප්රිය සිංහල හා හින්දි ගීතද රචනා කළේය. වසර 2000 දෙසැම්බර් මස 23 වැනිදා ඔහු මෙලොවින් සමුගත්තේය. ඔහුගේ දියණිය යශෝධා විමලධර්ම මෙරට බිහිවූ ප්රතිභාපූර්ණ රංගන ශිල්පිනියක මෙන්ම හින්දි භාෂාව පිළිබඳ විශාරදවරියකි. තම පියාගේ අඩිපාරේ යමින් හින්දි භාෂාව, හින්දි සංගීතය ජනතාව අතර ප්රචලිත කිරීම සඳහා සුවිශාල මෙහෙයක් ඉටුකරන යශෝධා, රංගනයට යොමුවූයේ ළමා නිළියක ලෙසිනි. 1985 දී "අත්ත බිඳෙයි" ටෙලි නිර්මාණය හරහා රංගන දිවියට අවතීර්ණ වූ යශෝධා, පසුකලෙක ගුරැ ගෙදර, සූරිය දරැවෝ, සෙනෙහෙවන්තයෝ, සත්පුරවැසියෝ ඇතුළු ටෙලිනාට්ය රුසකද සිහින දේශයෙන්, දුවට මවක මිස, තීර්ථයාත්රා, අනන්ත රාත්රිය, අග්නි දාහය, ගරිල්ලා මාකටිං, සමනල සංධ්වනිය, මහරජ ගැමුණු වැනි චිත්රපට හරහාද තම රංගන ප්රතිභාවන් ප්රකට කරමින් සම්මානයට පවා පාත්ර වූවාය. [CENTER][B]මානෙල් වානගුරැ[/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/2016-07-15-ent-65.jpg[/IMG][/CENTER] "එදා රූ" චිත්රපටය හරහා සිනමා නළුවෙකු ලෙස දොරට වැඩි ඩඩ්ලි වානගුරැ කොළඹ ශාන්ත ජෝශප් විදුහලෙන් අධ්යාපනය ලැබීය. 1922 දෙසැම්බර් මස 16 දින කොළඹදී උපත ලැබූ ඩඩ්ලි දෛව විපාකය, හදිසි විවාහය, නළඟන, ගැහැනු ගැට, පටාචාරා, දාහකින් එකෙක්, උන්නත් දාහයි මළත් දාහයි, හිතුවොත් හිතුවාමයි, චණ්ඩි ශ්යාමා වැනි චිත්රපට රුසක රංගනයෙන් දායක විය. "සැඟවුණ මැණික" චිත්රපටය අධ්යක්ෂණය කළ ඩඩ්ලි වානගුරැ 2003 ජූලි මස 29 වැනි දින ලන්ඩනයේදී අවසන් සුසුම් හෙළීය. ඔහුගේ දියණිය මානෙල් වානගුරැ මෙරට කලා ලොවට බිහිවූ තවත් දක්ෂ රංගන ශිල්පිනියකි. බී.ඒ.ඩබ්. ජයමාන්නගේ "වනලිය" චිත්රපටයේ ළමා නිළියක ලෙස මුල්වරට කැමරාවට මුහුණ දුන් ඇය පසුකලෙක සදහටම ඔබ මගේ, තරංගා, නිල්ල සොයා, ටිකිරා, කස්තුරි සුවඳ, පෙම් කුරැල්ලෝ, ආශා දෑසින් වැනි චිත්රපට හරහා තම රංගන කුසලතාවන් පිළිබිඹු කළාය. ටෙලිනාට්ය හා වේදිකා නාට්ය රුසකද රංගනයෙන් දායක වූ මානෙල් විවාහ වූයේ ප්රවීණ රංගන ශිල්පියෙකු වූ ආනන්ද වික්රමගේ සමඟය. [CENTER][B]උරේෂා රවිහාරි[/B][/CENTER] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/2016-07-15-ent-66.jpg[/IMG][/CENTER] ජනප්රිය ගුවන් විදුලි නිවේදකයෙක්, ගීත රචකයෙක් හා චිත්රපට නිෂ්පාදකවරයෙකු ලෙස කැපී පෙනෙන දායකත්වයක් ලබාදී තිබෙන ධර්ම ශ්රී වික්රමසිංහ, නිවේදන ක්ෂේත්රයට නවකයින් රුසක්ද බිහිකර තිබේ. ඔහුගේ දියණිය උරේෂා රවිහාරි මෙරට සංගීත ක්ෂේත්රයට බිහිවූ අපූරැ දායාදයකි. තම මුල්ම කැසට් පටය වූ "සුරතල් නංගී" එළිදක්වන විට ඇය නව වැනි වියේ පසුවූවාය. එතනින් නොනැවතුණු ඇය කැසට් පට, සීඩී පට රුසක් එළිදැක්වූ අතර චිත්රපට රුසක පසුබිම් ගායිකාවක ලෙස තම දායකත්වය ලබාදුනි. ශක්තිය ඔබයි අම්මේ, සළඹක් හඬයි, මල්සර දෝණි, සොමි බෝයිස්, ලෙෆ්ට් රයිට් සර්, ආදරණීය වස්සානය, සිකුරැ හතේ, අංජලිකා, ජූලියා, ආසයි මං පියාඹන්න, සොඳුරැ වසන්තය, ආදරණීය කතාවක්, පත්තිනි ඇතුළු චිත්රපට රුසක පසුබිම් ගායිකාවක ලෙස තම ප්රතිභාවන් ප්රකට කළ උරේෂා සම්මාන රුසකට පාත්ර වී සිටින්නීය. මෙරට සිනමා ප්රධාන රංගන ශිල්පීන් 30කට අධික ප්රමාණයකට ඇය පසුබිම් ගීත ගායනා කර තිබේ. ඒ වාගේම ටෙලිනාට්ය විශාල ප්රමාණයකටද ඇය ගීත ගායනා කර තිබේ. [CENTER][B]මල් කුමාරි ගීතරාණි[/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/2016-07-15-ent-67.jpg[/IMG][/CENTER] නැව ගිලුණත් බෑන් චූන්, හොඳ හොඳ සෙල්ලං, කම් ඕ ගෝ චිකාගෝ ඇතුළු චිත්රපටද හිරැට මුවාවෙන් වැනි ජනප්රිය ටෙලිනාට්ය නිෂ්පාදනය කළ එච්.එස්. පෙරේරා රංගන ශිල්පියෙකු ලෙසද නොම්මර 17, චණ්ඩිත්ගෙන් චණ්ඩියා, උතුර දකුණ, පාරාදීසේ, සක්කර සූත්තර, දෙමෝදර පාලම හා කොලොම්පූර් චිත්රපටවල දස්කම් ප්රකට කළේය. ඔහුගේ දියණිය මල්කුමාරි ගීතරාණි රංගන ශිල්පිනියක හා ගායිකාවක ලෙස ජනප්රියත්වයට පත්වූවාය. නැව ගිලුනත් බෑන් චූන් චිත්රපටයේ ළමා නිළියක ලෙස රංගනයට පිවිසි මල්කුමාරි ගීතරාණි හොඳ හොඳ සෙල්ලම්, පාර දිගේ, දෙමෝදර පාලම, ලොකු දුව, සුදු කළුවර, කම් ඕ ගෝ චිකාගෝ වැනි චිත්රපටවලද හිරැට මුවාවෙන් හා හොල්මන් පාය ඇතුළු ටෙලි නිර්මාණ රුසකද රංගනයෙන් දායක වූවාය. [CENTER][B]චරිතා ප්රියදර්ශනී පීරිස්[/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/2016-07-10-ent-45.jpg[/IMG][/CENTER] ජ්යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්යවේදී, සිනමා නිෂ්පාදක, අධ්යක්ෂක හා රංගවේදී ආරියදාස පීරිස් කලා ලොවට දායාද කළ අගනාම තිළිණය ලෙස විශාරද චරිතා ප්රියදර්ශනී පීරිස් හැඳින්විය හැක. එදා ගුවන්විදුලිය හරහා නවකයින්ගේ ගායන හැකියාවන් උරගා බැලූ "ආධුනික පැය" ඉදිරිපත් කළ ආරියදාස පීරිස් ශූරීන් නිෂ්පාදනය කළ වැඩසටහන් අතර "තරැ තැනුම", "පැන පොඩි", "ඔව් නෑ බෑ", "පුළුවන් නම් දිනාගන්න","අම්බිගා ගීතයෙන් ගීතය" සුවිශේෂී වේ. "කුරැලු බැද්ද* චිත්රපට රංගනයට පිවිසි ඔහු, චිත්රපට අධ්යක්ෂණයට පා තැබුවේ එම්.එච්. මොහමඩ් නිෂ්පාදනය කළ "සෝබන සිත" තුළින්ය. පිය උරැමයෙන් නිවේදන කුසලතාවන් වාගේම මධුර ගායන හැකියාවද දායාද කොටගත් චරිතා ප්රියදර්ශනී පීරිස් නුගේගොඩ අනුලා බාලිකාවෙන් සිප් සතර හදාරා ඉන්දියාවේ භාත්කණ්ඩේ විශ්වවිද්යාලයෙන් සංගීත විශාරද උපාධිය ලබාගත්තාය. ගුවන්විදුලියේ "A" ශ්රේණියේ ගායිකාවක වන චරිතා ගුවන්විදුලි හා රෑපවාහිනී නිවේදන කටයුතුවලද නියැලෙමින් සිය සහජ ප්රතිභාවන් ප්රකට කරන්නීය. [CENTER][B]සංගීතා වීරරත්න[/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/2016-07-10-ent-46.jpg[/IMG][/CENTER] ඉන්දියාවේ මුම්බායි නුවරින් සිනමාකරණය හදාරා ලංකාවට පැමිණි ප්රවීණ සිනමාවේදී තිමති වීරරත්න මුලින්ම කැමරාව හැසිරවූයේ රොබින් තම්පෝගේ "සුදෝ සුදු" චිත්රපටය සඳහාය. ඉන් අනතුරැව "ඉඳුනිල්, හතර මහ නිධානය, හතර වටේ* චිත්රපටවල කැමරා අධ්යක්ෂණය කළ තිමති, අධ්යක්ෂකවරයකු ලෙස දොරට වැඩියේ "දැවෙන පිපාසය" ච?ිතුපටය හරහාය. එතැන් පටන් ඔහු නිෂ්පාදනය කරමින් අධ්යක්ෂණය කළ මේ දෑස කුමටද, වන බඹරා, වීරා, සංගීතා, නැංගුරම් චිත??්රපට ප්රේක්ෂක පැසසුමට ලක්විය. තිමති වීරරත්නගේ දියණිය සංගීතා වීරරත්න සිංහල සිනමාවට පෑයූ ප්රතිභාසම්පන්න රංගන ශිල්පිනියකි. කොළඹ මෙනෝදිස්ත විදුහලෙන් අධ්යාපනය ලද සංගීතා අනූව දශකයේ සිට ශ්රී ලාංකික සිනමාවේ ජනප්රිය තරැවක් ලෙස වැජඹේ. තම පියාගේ "රේල්පීලි" ටෙලි නාට්යයේ ළමා චරිතයක් රඟපාමින් මුල්වරට කැමරාවට මුහුණ දුන් සංගීතා, ලෙස්ටර් - සුමිත්රාගේ "ගොලු හදවත්" ටෙලිනාට්යයෙන් මුල්වරට රංගන ශිල්පිනියක ලෙස සිය ප්රතිභාවන් ප්රකට කළාය. රෝයි ද සිල්වාගේ "IT'S A MATTER OF TIME" තුළින් ආරම්භ වුණු සංගීතාගේ සිනමා ගමන් මගේ සුවිශේෂී මං සළකුණු බොහෝය. ඒ අතරින් නොමියෙන මිනිසුන්, සජන කන්යා, මාරැතය, දුවට මවක මිස, දොරකඩ මාරාව, අස්වැසුම, බහුබාර්යා, කිණි හිරියා මල්, සළෙලු වරම, සෙව්වන්දි කැපී පෙනේ. සම්මාන රුසකින් පිදුම් ලබා ඇති සංගීතා, සිය පියා මෙන්ම නිශ්චල ඡායාරෑප ශිල්පියද හදාරා තිබේ. [CENTER][B]සබීතා පෙරේරා [/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/2016-07-10-ent-47.jpg[/IMG][/CENTER] "කැලෑ හඳ" චිත්රපටයේ ජෝන් ජයපාල නම් ප්රධාන චරිතය හරහා සිනමාවට පිවිස 1950 හා 60 දශකවල සුපිරි සිනමාවේදියෙක් ලෙස කිරැලු පලන් ස්ටැන්ලි පෙරේරා නම් වූ රංගන ශිල්පියා හා සිනමා අධ්යක්ෂවරයාගේ දියණිය සබීතා පෙරේරා සිංහල සිනමාවට පෑයූ තවත් සුපිරි තරැවකි. අයිරාංගනී, දුප්පතාගේ දුක, චණ්ඩාලි, සුදු දුව, සසරක හැටි, ලාදළු ඇතුළු චිත්රපට රුසක රංගනයෙන් දායක වූ ස්ටැන්ලි "ටොම් පචයා" හා "සඳා" චිත්රපට අධ්යක්ෂණය කළේය. ටෙලිනාට්ය කීපයක්ද නිර්මාණය කළ ඔහු ජනප්රිය චිත්රපට නිළි ගර්ලි ගුණවර්ධන සමඟ විවාහ වූයේය. ඔහුගේ දියණිය සබීතා නව යොවුන් නිළියක ලෙස ප්රධාන චරිතයක් රඟපෑවේ ඇගේ නමින්ම නිර්මාණය වූ ජේ.සෙල්වරත්නම්ගේ "සබීතා" චිත්රපටයේය. ඉන් අනතුරැව ජනප්රිය චිත්රපට රුසක රංගනයෙන් දායක වූ සබීතා, ශ්රී ලංකාවේදී මෙන්ම පාකිස්තානයේද ජනප්රිය නිළිය හා හොඳම නිළියට හිමි සම්මානයට පාත්ර වූවාය. මෑතකදි ඇය රඟපෑ "ඇඩ්රස් නෑ" චිත්රපටය සඳහාද ඇය සම්මානයෙන් පිදුම් ලැබුවාය. නැවත හමුවෙමි, දෙවෙනි ගමන, සිසිල ගිනි ගනී, සුජාතා, විරාගය, නොම්මර 17 ඇතුළු චිත්රපට රුසක ඇගේ රංග ප්රතිභාවන් ඉමහත් ප්රේක්ෂක පැසසුමට බඳුන් විය. [CENTER][B]අමා විජේසේකර [/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/2016-07-24-ent-32.jpg[/IMG][/CENTER] ජනප්රිය ගායකයකු, සංගීතඥයකු හා රංගන ශිල්පියකු ලෙස ඉමහත් ජනප්රියත්වයට පත් ලක්ෂ්මන් විජේසේකර එදා ගැයූ ගීතවලට අදත් රසික ප්රතිචාර නොඅඩුවම ලැබෙමින් පවතී. "සිනා පිපෙනා මේ වසන්තය, ඔබ මට තරැවකි, දෑත දෙපාලන ගිගිරි සරින්, මේ ප්රේමා සීමා මාලකේ, සමාව ඉල්ලා වැනි" ගීත රුසක් ගැයූ ලක්ෂ්මන් විජේසේකර ප්රියංගා චිත්රපටය හරහා රංගනයට පිවිස, ඉන් අනතුරැව අතුරැ මිතුරැ, යුවතිපති චිත්රපටවලද, රේඛා, ගංගා සහ නිශ්ශංක ටෙලිනාට්යවලද රංගනයෙන් දායක විය. ටෙලිනාට්ය හා වේදිකා නාට්ය සඳහා සංගීත අධ්යක්ෂණය කළ ඔහු ප්රවීණ රංගන ශිල්පිනී චන්ද්රා කළුආරච්චි සමඟ විවාහ විය. පිය උරැමයෙන් කලාව දායාද කොටගත් ඔහුගේ දියණිය අමා විජේසේකර "මනෝ පුබ්බංගමා ධම්මා" ටෙලිනාට්ය හරහා රංගන ලොවට පිවිසියාය. ගැහැනු ළමයි, විලම්භීත, පස්සෙ ගෙනා මනමාලි, සාරා, නිසල විල, චෙස් වැනි ටෙලිනාට්ය නිර්මාණවලට රංගනයෙන් දායක වූ අමා සමිත්රා පීරිස්ගේ ලොකු දුව, දුවට මවක මිස, ඉරුස්මා, පත්තිනි වැනි සිනමාපටවලද සිය රංගන ප්රතිභාවය ප්රකට කළාය. "අංගාරා ගඟ ගලා බසී"වේදිකා නාට්යයේ අමාගේ රංගනය රාජ්ය සම්මානය සඳහා ද නිර්දේශ විය.[/SIZE] src.[url]http://www.saaravita.lk[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom