තාත්තලා වරෙව්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලඟම පාසල හොඳම පාසලයි....මේ සංකල්පය තමා ඔතනදි බලන්නේ.
    පදිංචියට ලඟම පාසල් මොනවද කියල තීරණය කරන්න බලන ක්‍රමයක්...
    මීට වෙනස් ක්‍රමයක් සමහරු බලනවද දන්නේ නෑ.

    අනේ මන්දා බං..හෙන ප්‍රාථමික ක්‍රම බලන් ගියාම අපේ තියෙන්නේ..:sorry:
    ඒක ඇහුවාමත් නිකන් මඤ්ඤං වගේ...:dull:
     

    Entrepreneur

    Member
    Feb 18, 2015
    26
    2
    3
    මමත් ඔය ගානම තමයි හිතාගෙන හිටියෙ :baffled:

    ලක්ෂෙන් කරගන්න පුලුවන් වැඩේ උඹලා පිනාගෙ පුතාටම පේන්න මේකෙ ලක්ෂ දෙකක් රෙඩී කියලා දැම්මම ඌ ගිහිල්ලා උගෙ අප්පට නොකියා ඉදියිද? දැන් ගිහිල්ලා දෙක දීලා කොරන් වරෙන්
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    උඹ ඉස්කෝලෙකට ඉන්ටර්විව් ගියාම, එයාල අහනවා ඔයාගේ ගෙදර තියෙන තැන. ඊට පස්සේ කවකට්ටක් අරගෙන තුඩ සිතියමේ ඔයාගේ ගේ තියෙන තැන තියල පැන්සල ඒ ඉස්කෝලේ ගාවට තියල රවුමක් අඳිනවා. ඒ රවුම ඇතුලේ තියෙන අනික් ඉස්කෝල ගානට අනුව එකකට ලකුණක් හරි දෙකක් හරි කපනවා.:dull::dull:
    සල්ලි ටිකක් හොයාගනින්....:yes::yes:

    eka school ekakata lakunu 5k kapanawa