තාත්තාව යාලු කරගෙන දෙපල ගන්න

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    තාත්තා අවුරුදු 30ක විතර ගැනියෙක් තියා ගෙන ඉන්නේ ඒ ගැනයි නිසා මට මුකුත් දෙන්නෙ නැ කාර් එකකුත් තියෙනවා තාත්තා නාකියි වයස 60 මෙක ගන්න ක්‍රමයක් කියන්නකො මැරැනාම හරි තාත්තාව. ගැනිව පන්නන්න බැරිවෙයි ද?, ඉන්නෙ මහනුවර පූජාපිටියෙ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    ZTgwLmpwZw
     
    • Love
    Reactions: Candid-B

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තාත්තා අවුරුදු 30ක විතර ගැනියෙක් තියා ගෙන ඉන්නේ ඒ ගැනයි නිසා මට මුකුත් දෙන්නෙ නැ කාර් එකකුත් තියෙනවා තාත්තා නාකියි වයස 60 මෙක ගන්න ක්‍රමයක් කියන්නකො මැරැනාම හරි තාත්තාව. ගැනිව පන්නන්න බැරිවෙයි ද?, ඉන්නෙ මහනුවර පූජාපිටියෙ

    oya experiance eka thiynne @tharakaf ta
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    උම්බත් වැරදි තත්තාත් වැරදි, පය්ය නිස තාත්තා අන්ද වෙලා, උම්බ තත්තා මරෙනකම් හරි කමක් නැ ඉන්දලා දෙපල ගන්න හදන්නෙ. එත් ඉතින් එ මනුස්සයට කැමති දෙයක් කරන්න පුලුවන් නෙ, මෙතන ප්‍රශ්නෙ යුතුකම, කොහෙවත් නැති ගැනියෙක් ලොකු වුන එක.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ලැජ්ජ නැද්ද පොන්නයෝ තාත්තා වගේ ගේමක් ගහන්න බලපන්..නැත්තං කුඩම්ම ව සෙට් කරගන්න බලපං😋
    2
     
    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    උම්බත් වැරදි තත්තාත් වැරදි, පය්ය නිස තාත්තා අන්ද වෙලා, උම්බ තත්තා මරෙනකම් හරි කමක් නැ ඉන්දලා දෙපල ගන්න හදන්නෙ. එත් ඉතින් එ මනුස්සයට කැමති දෙයක් කරන්න පුලුවන් නෙ, මෙතන ප්‍රශ්නෙ යුතුකම, කොහෙවත් නැති ගැනියෙක් ලොකු වුන එක.
    හරි බන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    තාත්තා අවුරුදු 30ක විතර ගැනියෙක් තියා ගෙන ඉන්නේ ඒ ගැනයි නිසා මට මුකුත් දෙන්නෙ නැ කාර් එකකුත් තියෙනවා තාත්තා නාකියි වයස 60 මෙක ගන්න ක්‍රමයක් කියන්නකො මැරැනාම හරි තාත්තාව. ගැනිව පන්නන්න බැරිවෙයි ද?, ඉන්නෙ මහනුවර පූජාපිටියෙ
    ආයෙත් Fake එකක් හදාගෙන ආවා ද බං🤣
     
    • Love
    Reactions: MR.YOLO

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,964
    4,394
    113
    තාත්ත උඹටම ඒව දෙන්න ඕන කියල එකක් නෑනෙ බං. ඒ මනුස්සය උඹ එක්ක හොඳින් ඉන්නවනං එකතුවෙලා උඹ යමක් කරපන්. එතකොට කාගෙවත් දේපල ගන්න ඕනෙ නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    කොහොම හරි හිත දිනාගනින්..... උඹට spy කෙල්ලෙක් දාන්න වෙනවා ඇමට..... ගානක් කතා කරගෙන spa කෙල්ලෙක් ගනින් වැඩේට.... Miscall එකකින් වැඩේ පටන් ගන්න පුළුවන්.
    වැඩේ කරගත්ත ට පස්සේ සලකපන් තාත්තා ට.... මොන වැරදී තිබ්බත්. නැත්නම් ශාප වදිනවා, ඩෙෆා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    ලැජ්ජ නැද්ද පොන්නයෝ තාත්තා වගේ ගේමක් ගහන්න බලපන්..නැත්තං කුඩම්ම ව සෙට් කරගන්න බලපං😋
    3