Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
" තාත්තා" ගේ කවිය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

" තාත්තා" ගේ කවිය...

" තාත්තා" ගේ කවිය........

එකක් කපලා

ඉවර කණිසම

ප්ලේන්ටියක්

බොන්නට

ගිය වෙලේ ..

ත්රී රෝස්

උගුරක්ම අද්දා

කාන්සිය නෑ

පා උනේ ..

හවස

ගල් කාලක්ම

බොනවා

හිතට මා

පැවසූ වෙලේ ..

හිත අගින්

හීන් හිනාවක්

පැන්නා ..

මත් බවට ඇති

මගේ ලොලේ .....

දොළහේ කාමරේ

පහළ කෙළවර

තව එකක්

එනතුරු ඇතේ ..

වයස විස්සක

කෙළි පොඩිත්තක්

වහක්

කාලලු අද උදේ ..

තබා සිගරට් මේසේ පාමුල

බල්බයක් දැල්ලුවා මුදුනත..

ග්ලවුස් යුගලක් හෙව්වා දසඅත ..

මිනීකපනා තලත් හොයලා,

මුණ බැලුවා මම පුරුද්දට ...

මෝචරිය වට නිහඬ වුවා

කඳුළු පිරිලා දොරේ ගැලුවා

විලාපයේ හඬ දසත ඇහුනා ..

ඉරුවේ නැති කිරි හැම තැනම ඉහුනා ..

අම්මා දාලා ගිය දවසේ ඉඳ

ළමයි හය දෙනක් එක්කම

උඹත් ලොකු දුව කඳුළු එක්කම

පොඩි එවුන් රැක්කා අම්මා විලසම ..

මිනීකපනා හදවතක් තුළ ..

තිබුණේ නෑ මට මුදු මෙළෙක් කම ..

ගිනි ගත්ත මගේ හිතේ තනියට

ගිනි වතුර මිස නොවේ අන් දෙය ..

දරු දුකක් නම් දැනුනේම නෑ

ෆෝමලීන් ගහලා වගේ හිත ...

හිතම දිව්වා අතීතය වෙත

එතැන උඹ නම්

සැපක් විඳ නැත

ජිවිතේ සරදමක් විලසට..

මගේ දෝණිගේ මුදු සිරුර ළඟ,

මිනීපිහියත් අඬනවා අද..

වැටුණු කඳුළින්

උඹව සෝදා ..

කපන හැම තැන්

වලින් පාසා

" තාත්තේ "

මට සමාවෙන්නැයි

පණින උණු ලේ

මටම කීවා ...

තාම ගැහෙනා

උඹේ හදවත

මල්ලීලා කෑවාදැයි

ඇහුවා ..

දැකලා නැති

උඹේ උපන් ළප දැක

අම්මවත් හීනියට

පෙනුනා ...

නොමේරූ මගේ

මුණුබුරා දැක

පපුව පැලිලා යනවා

දැනුනා .......

මෙහෙම වන්නට හේතුවත් මම

ලොවෙන්

වහලා මහලා දැම්මා ....

ඉපැදුනොත් මතු

මගේම වීයන්

ආදරෙන් උඹේ

නළල ඉම්බා ...

අයිතියක් නැති පෙම් පුවත් වල

අවසානේ මේ යැයි කියා ගෙන...

මිනී කපනා ඇඳට බරවී

ආයේ බොන් නැති

දුම් වැටියගෙන..

උගුරු දෙක

තුනක් බීලා ....

උඹව ලස්සන කිඳුරියක් කර ..

දුම් පොකුරු ඉගිලුණා අහසට ....

Source - පේමන්ට් එකේ අපි FB Page

[QUOTE="Beeper, post: 19364386, member: 435491"] [b]" තාත්තා" ගේ කවිය...[/b] [SIZE="4"][COLOR="RoyalBlue"]" තාත්තා" ගේ කවිය........ එකක් කපලා ඉවර කණිසම ප්ලේන්ටියක් බොන්නට ගිය වෙලේ .. ත්රී රෝස් උගුරක්ම අද්දා කාන්සිය නෑ පා උනේ .. හවස ගල් කාලක්ම බොනවා හිතට මා පැවසූ වෙලේ .. හිත අගින් හීන් හිනාවක් පැන්නා .. මත් බවට ඇති මගේ ලොලේ ..... දොළහේ කාමරේ පහළ කෙළවර තව එකක් එනතුරු ඇතේ .. වයස විස්සක කෙළි පොඩිත්තක් වහක් කාලලු අද උදේ .. තබා සිගරට් මේසේ පාමුල බල්බයක් දැල්ලුවා මුදුනත.. ග්ලවුස් යුගලක් හෙව්වා දසඅත .. මිනීකපනා තලත් හොයලා, මුණ බැලුවා මම පුරුද්දට ... මෝචරිය වට නිහඬ වුවා කඳුළු පිරිලා දොරේ ගැලුවා විලාපයේ හඬ දසත ඇහුනා .. ඉරුවේ නැති කිරි හැම තැනම ඉහුනා .. අම්මා දාලා ගිය දවසේ ඉඳ ළමයි හය දෙනක් එක්කම උඹත් ලොකු දුව කඳුළු එක්කම පොඩි එවුන් රැක්කා අම්මා විලසම .. මිනීකපනා හදවතක් තුළ .. තිබුණේ නෑ මට මුදු මෙළෙක් කම .. ගිනි ගත්ත මගේ හිතේ තනියට ගිනි වතුර මිස නොවේ අන් දෙය .. දරු දුකක් නම් දැනුනේම නෑ ෆෝමලීන් ගහලා වගේ හිත ... හිතම දිව්වා අතීතය වෙත එතැන උඹ නම් සැපක් විඳ නැත ජිවිතේ සරදමක් විලසට.. මගේ දෝණිගේ මුදු සිරුර ළඟ, මිනීපිහියත් අඬනවා අද.. වැටුණු කඳුළින් උඹව සෝදා .. කපන හැම තැන් වලින් පාසා " තාත්තේ " මට සමාවෙන්නැයි පණින උණු ලේ මටම කීවා ... තාම ගැහෙනා උඹේ හදවත මල්ලීලා කෑවාදැයි ඇහුවා .. දැකලා නැති උඹේ උපන් ළප දැක අම්මවත් හීනියට පෙනුනා ... නොමේරූ මගේ මුණුබුරා දැක පපුව පැලිලා යනවා දැනුනා ....... මෙහෙම වන්නට හේතුවත් මම ලොවෙන් වහලා මහලා දැම්මා .... ඉපැදුනොත් මතු මගේම වීයන් ආදරෙන් උඹේ නළල ඉම්බා ... අයිතියක් නැති පෙම් පුවත් වල අවසානේ මේ යැයි කියා ගෙන... මිනී කපනා ඇඳට බරවී ආයේ බොන් නැති දුම් වැටියගෙන.. උගුරු දෙක තුනක් බීලා .... උඹව ලස්සන කිඳුරියක් කර .. දුම් පොකුරු ඉගිලුණා අහසට ....[/COLOR][/SIZE] Source - පේමන්ට් එකේ අපි FB Page [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom