තාත්තා ට හාට් ඇටෑක් එකක් ආවා,,

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    අපේ තාත්තාටත් ඔක්තෝබර් 22 අවා. හොස්පිටල් හිටියා දවස් 4ක් විතර. ඉන්ජෙක්ෂන් කොස් එක කරලා ක්ලින්ක් එකට දැම්ම. අපි ප්‍රයිවෙට් චැනල් කරලා එන්ජිඕග්‍රෑම් ටෙස්ට් එක කළා බන්, දැන් බයිපාස් කරන්න වෙන සින් එකක් තියෙන්නේ. බල බල ඉන්නේ නැතුව කරන්න ඕනේ ටික කරපන් මචං...
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    angiogram dye එක තමා හේතුව ගොඩක් වෙලාවට kidney failure එන්නේ heart attack අවාට පස්සේ
    වාට්ටුව බාර doca nawaloke හරි ආසිරි හරි channel කරපං. ගිහිල්ල කියපන් මේ වට්ටුවේ මේ ඇදේ ඉන්නේ කියල. අන්න එතකොට තමා මහ එකා බලන්න ගන්නේ
    අහපන් එළියෙන් බෙහෙත් ගෙන්නලා දෙන්න පුළුවන් බේරලා දෙන්න කියලා

    ඔන්න ඕකයි ලංකාවේ බදු සල්ලි වලින් දුවන එකේ හැටි. දුකයි තරහයි අපි ගැනම 😐😑
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    හෘදයාබාධයකට උග්‍ර වකුගඩු ආබාධයක් ඇති කළ හැකි අතර සමහර විට වකුගඩු ආක්‍රමණයවීම ලෙසද හැඳින්වේ. එයට හේතුව හදවත සහ වකුගඩු එකිනෙකට සම්බන්ධ වන අතර එක් අවයවයක රෝගී තත්ත්වය හේතුවෙන් අනෙක් අවයවය රෝගී වීමේ අවදානම වැඩි කළ හැකි බැවිනි.

    නිහඬ හෘදයාබාධයක් සඳහා අවදානම් සාධක, රෝග ලක්ෂණ සහිත හෘදයාබාධයක් සඳහා වගේම සමාන වේ.

    අවදානම් සාධක:
    වයස
    දියවැඩියාව
    ස්තූලථාවය
    හෘද රෝග පිළිබඳ පවුල් ඉතිහාසය
    රුධිර පීඩනය
    අධික කොලෙස්ටරෝල්
    ව්යායාම නොමැතිකම
    පෙර හෘදයාබාධ
    දුම්කොළ භාවිතය.
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අපෙ අම්මත් ඉස්පිරිතාලෙ
    එයාටනං ලොකු කේස් එකක් නෑ
    ඔයාගෙ තාත්තට වයස කීයද?
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Oluwa awl wela bn mage me prashna nisaa ,, aneemand ,, munta minissunge jeewitha wala watinakamak nathi hati
    කලබල වෙන්න එපා
    බේත් කෝස් එකක් කරන නිසා තාවකාලික තත්වයක් වෙන්නත් පුලුවන්
    ආයෙ ටෙස්ට් එකක් කෙරුවම බලන්න
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තාත්තාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,377
    1,982
    113
    ආණ්ඩුවෙ ඉස්පිරිතාල වල ඉන්න උන් එක්ක වාද විවාද කරන්න යන්න එපා. ඕකුන් තව වැඩි කරයි. දැන්ම ප්‍රයිවට් එකකට ඇඩ්මිට් කරන්න පුළුවන් නම් හොදයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    beheth wala dose ekata wakugadu week wenawa, oka normal. issella blood clot ekata beheth karala ita passe wakugadu walata beheth karai.
    uba kalabala wela othana case daganna epa. passe oku n dont care thamai.

    shape eke hitapan. ward eke numnber eka dapan mata
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හෘදයාබාධයකට උග්‍ර වකුගඩු ආබාධයක් ඇති කළ හැකි අතර සමහර විට වකුගඩු ආක්‍රමණයවීම ලෙසද හැඳින්වේ. එයට හේතුව හදවත සහ වකුගඩු එකිනෙකට සම්බන්ධ වන අතර එක් අවයවයක රෝගී තත්ත්වය හේතුවෙන් අනෙක් අවයවය රෝගී වීමේ අවදානම වැඩි කළ හැකි බැවිනි.

    නිහඬ හෘදයාබාධයක් සඳහා අවදානම් සාධක, රෝග ලක්ෂණ සහිත හෘදයාබාධයක් සඳහා වගේම සමාන වේ.

    අවදානම් සාධක:
    වයස
    දියවැඩියාව
    ස්තූලතාවය
    හෘද රෝග පිළිබඳ පවුල් ඉතිහාසය
    රුධිර පීඩනය
    අධික කොලෙස්ටරෝල්
    ව්යායාම නොමැතිකම
    පෙර හෘදයාබාධ
    දුම්කොළ භාවිතය.
    දැනුවත් කරාට ස්තුතියි
     
    • Like
    Reactions: kingcapton