තාත්තා ට හාට් ඇටෑක් එකක් ආවා,,

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    හෘදයාබාධයකට උග්‍ර වකුගඩු ආබාධයක් ඇති කළ හැකි අතර සමහර විට වකුගඩු ආක්‍රමණයවීම ලෙසද හැඳින්වේ. එයට හේතුව හදවත සහ වකුගඩු එකිනෙකට සම්බන්ධ වන අතර එක් අවයවයක රෝගී තත්ත්වය හේතුවෙන් අනෙක් අවයවය රෝගී වීමේ අවදානම වැඩි කළ හැකි බැවිනි.

    නිහඬ හෘදයාබාධයක් සඳහා අවදානම් සාධක, රෝග ලක්ෂණ සහිත හෘදයාබාධයක් සඳහා වගේම සමාන වේ.

    අවදානම් සාධක:
    වයස
    දියවැඩියාව
    ස්තූලතාවය
    හෘද රෝග පිළිබඳ පවුල් ඉතිහාසය
    රුධිර පීඩනය
    අධික කොලෙස්ටරෝල්
    ව්යායාම නොමැතිකම
    පෙර හෘදයාබාධ
    දුම්කොළ භාවිතය.
    Sthoolathaawaya kiyanne?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    කොහොමද දෑනගත්තේ හාට් ඈටෑක් එකක් ඈවිත් කියලා?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    ඔය වගේ අමාරු වෙලා ගියාම ට්‍රොපොනින් ටෙස්ට් එක කරනවා
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඔය වගේ අමාරු වෙලා ගියාම ට්‍රොපොනින් ටෙස්ට් එක කරනවා
    මොන වගේ රෝග ලක්ෂණද ආවේ? සයිලන්ට් ඈටෑක් කිව්වාම පපුවෙ රිදෙන්නේ එහෙම නෑද්ද?
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    931
    113
    දැනට හොස්පිටල් එකෙන් discharge කරනකම් ඉන්න.පුළුවන් නම් ලොකු දොස්තර ආවාම එයාගෙන් ෂේප් එකෙන් අහන්න මොකුත් දන්නෑ වගේ. discharge කරාම පොතේ blood report විස්තර ටිකත් ලියලා තියෙයි. ඒකත් අරගෙන cardiologist කෙනෙක්ට සහ kidney වලට චැනල් කරන්න. එයාලා විස්තර කියයි.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මොන වගේ රෝග ලක්ෂණද ආවේ? සයිලන්ට් ඈටෑක් කිව්වාම පපුවෙ රිදෙන්නේ එහෙම නෑද්ද?
    අපේ තාත්තට එහෙම ලොකු අමාරුවක් ආවේ නැහැ මොකද මම දන්න විදියට හාට් එකක් එනවා කියන්නේ නිකන් උලකින් අයිනවා වගේ ලොකු වේදනාවක් එන දෙයක්. තාත්තා කිව්වේ ඇඟට හරි නැහැ පණ නෑ වගේ කියලා. අපි කෝකටත් කියලා ඉස්පිරිතාලේ ගියා. එවෙලේ ඔය ටෙස්ට් කරලා සයිලන්ට් ඇටැක් එකක් ඇවිත් තියෙන්නේ හොඳ වෙලාවට එක්කන් ආවේ කිව්වා. මොකද සමහර අයට සයිලන්ට් ඇටැක් ඇවිත් පරක්කු වෙලා ඉස්පිරිතාලේ ගියාම වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයිලු. මල්ටි ඕගන් ෆේලිය කියන තත්වය තමයි ඊට පස්සේ කිව්වේ.
     
    • Wow
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    අපේ තාත්තට එහෙම ලොකු අමාරුවක් ආවේ නැහැ මොකද මම දන්න විදියට හාට් එකක් එනවා කියන්නේ නිකන් උලකින් අයිනවා වගේ ලොකු වේදනාවක් එන දෙයක්. තාත්තා කිව්වේ ඇඟට හරි නැහැ පණ නෑ වගේ කියලා. අපි කෝකටත් කියලා ඉස්පිරිතාලේ ගියා. එවෙලේ ඔය ටෙස්ට් කරලා සයිලන්ට් ඇටැක් එකක් ඇවිත් තියෙන්නේ හොඳ වෙලාවට එක්කන් ආවේ කිව්වා. මොකද සමහර අයට සයිලන්ට් ඇටැක් ඇවිත් පරක්කු වෙලා ඉස්පිරිතාලේ ගියාම වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයිලු. මල්ටි ඕගන් ෆේලිය කියන තත්වය තමයි ඊට පස්සේ කිව්වේ.
    Thank you machan
     
    • Like
    Reactions: aneasarayana

    trossss

    Junior member
  • Oct 13, 2010
    30
    91
    18
    තාත්තා නැති උනා

    තාත්තාගෙ වකුගඩු දෙකී ප්‍රශ්නය නිසා, කිසිම ඩොකෙක් තාත්තාගෙ හාට් එකෙ එන්ජියොග්‍රැම් එක කරන්න බාරගත්තෙ නෑ,, හාට් ප්‍රශ්නය ටැබ්ලට් වලින් පාලනය කරලා වකුගඩු දෙක සනීප කරන් එන්ජියො ගෑම් එක කරමු කිව්වෙ,
    ඉතින් ලන්කාවෙ හොදම නෙප්ලොජිස්ට් කෙනෙක් ලවා තාත්තාට ට්‍රෙට්මන්ට් කරා, ප්‍රශ්නය කිව්වෙ ශරීරයෙ වර්දනය උන ඇන්ටිබොඩි එකක් වකු ගඩු වල ප්‍රොටීන් ෆිල්ටරෙශන් ලෙයර් එක ඩැමෙජ් කරනවා කියලා, ඉතින් මෙකට පෙට්‍රිසිලොන් කියන ඇන්ටිබයිටික් එක දුන්නා. එකෙන් තාත්තාට කිසිම ගුනයක් ලැබුනෙ නැ, හිටපු තත්වටටත් වඩා ලෙ;අම වෙලා ගියා, ඉතින් ආය් මම වකුගඩු ඩොකාට කිව්වාම පොර කිව්වෙ පෙට්ට්‍රිසිලොන් ආන්සර් කරන්නෙ නෑ, ඉන්ජෙක්ශන් කොස් එකක් තියනවා, එක කරමු ,, ගිහින් මාලිගාවත්තෙ වකුගඩු රොහලෙ ඇඩ්මිට් වෙන්න කියලා, ඉතින් ඇඩ්මිට් උනා,, ඉන්ජෙක්ශන් කොස් එක පටන් අරන් පොඩී ගුනයකුත් ආවා,,
    දෙවෙනි දවසෙ රැ තාත්තාගෙ පපුව හිර කරන්න ගට්ටා, දිව යට බෙහෙතක් තිබ්බා,, මෙකට ඔන එක බෙහෙතක්වත් හොස්පිටල් එකෙ තිබ්බෙ නෑ,, ඔක්කොම මම පිටින් ගෙනාවා,, රුපියල් 20000 ගානක බෙහෙත්, එන්න එන්න තාත්තාට හුස්ම ගන්න බැරි වෙන කොට මුන් ජාතික රොහලට කතා කරල කිව්වා ලෙඩා බාරගන්න කියලා,, ජාතික රොහල මෙකට රිස්පොන්ඩ් කරන්න පැය ගානක් අරගට්ටා,, මෙ වෙඩ්ඩි තාත්තාගෙ තත්වය බරපතල වෙලා ඉවරයි , අපි කරකියාගන්න දෙයක් නැතිව දෙයියොන්ට කිය කිය හිටියෙ, ඔන්න ජාතික රොහලෙන් බාරගන්න එකග වුනා අන්තිමට, එතකොට තාත්තාහොදටම අමාරුයි ,, මුන්ගෙ සෙල්ලම් අස්සෙ තාත්තා අන්තිම හුස්ම හෙලුවා

    මට තියන ගැටලුව, මුලින්ම ජාතික රොහලෙන් ගහපු බෙහෙත මොකක්ද , අඩුම ගානෙ එ බෙහෙතෙ රෙෆරන්ස් එකක් වත් අපි ගව නැ, එ බෙහෙත ගහද්දී තමයි වකුගඩු කෙල උනෙ,

    අනික වකු ගඩු රොහලෙ මෙ වගෙ හාට් ප්‍රශ්න තියන ලෙඩෙක්ට ට්‍රීට්මන්ට් කරද්දි, මෙ වගෙ හද්දිස්සියකට පූර්ව සූදානමක් තිබ්බෙ නෑ, කෙල වෙනකන්ම උන් කරෙ ප්‍රොසෙස් ෆලො කරපු එක
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,148
    12,055

    ආණ්ඩුවේ ඉස්පිරිතාල වල හැටි මචං. මමත් මේවගේම සීරියස් කේස් එකකට මූන දිලා ඉන්නේ..ගිය මාසේ අපේ බේත් වල ගාණ 67,000 යි
     
    • Like
    Reactions: KandyMalli

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,506
    3,892
    113
    තාත්තා නැති උනා

    තාත්තාගෙ වකුගඩු දෙකී ප්‍රශ්නය නිසා, කිසිම ඩොකෙක් තාත්තාගෙ හාට් එකෙ එන්ජියොග්‍රැම් එක කරන්න බාරගත්තෙ නෑ,, හාට් ප්‍රශ්නය ටැබ්ලට් වලින් පාලනය කරලා වකුගඩු දෙක සනීප කරන් එන්ජියො ගෑම් එක කරමු කිව්වෙ,
    ඉතින් ලන්කාවෙ හොදම නෙප්ලොජිස්ට් කෙනෙක් ලවා තාත්තාට ට්‍රෙට්මන්ට් කරා, ප්‍රශ්නය කිව්වෙ ශරීරයෙ වර්දනය උන ඇන්ටිබොඩි එකක් වකු ගඩු වල ප්‍රොටීන් ෆිල්ටරෙශන් ලෙයර් එක ඩැමෙජ් කරනවා කියලා, ඉතින් මෙකට පෙට්‍රිසිලොන් කියන ඇන්ටිබයිටික් එක දුන්නා. එකෙන් තාත්තාට කිසිම ගුනයක් ලැබුනෙ නැ, හිටපු තත්වටටත් වඩා ලෙ;අම වෙලා ගියා, ඉතින් ආය් මම වකුගඩු ඩොකාට කිව්වාම පොර කිව්වෙ පෙට්ට්‍රිසිලොන් ආන්සර් කරන්නෙ නෑ, ඉන්ජෙක්ශන් කොස් එකක් තියනවා, එක කරමු ,, ගිහින් මාලිගාවත්තෙ වකුගඩු රොහලෙ ඇඩ්මිට් වෙන්න කියලා, ඉතින් ඇඩ්මිට් උනා,, ඉන්ජෙක්ශන් කොස් එක පටන් අරන් පොඩී ගුනයකුත් ආවා,,
    දෙවෙනි දවසෙ රැ තාත්තාගෙ පපුව හිර කරන්න ගට්ටා, දිව යට බෙහෙතක් තිබ්බා,, මෙකට ඔන එක බෙහෙතක්වත් හොස්පිටල් එකෙ තිබ්බෙ නෑ,, ඔක්කොම මම පිටින් ගෙනාවා,, රුපියල් 20000 ගානක බෙහෙත්, එන්න එන්න තාත්තාට හුස්ම ගන්න බැරි වෙන කොට මුන් ජාතික රොහලට කතා කරල කිව්වා ලෙඩා බාරගන්න කියලා,, ජාතික රොහල මෙකට රිස්පොන්ඩ් කරන්න පැය ගානක් අරගට්ටා,, මෙ වෙඩ්ඩි තාත්තාගෙ තත්වය බරපතල වෙලා ඉවරයි , අපි කරකියාගන්න දෙයක් නැතිව දෙයියොන්ට කිය කිය හිටියෙ, ඔන්න ජාතික රොහලෙන් බාරගන්න එකග වුනා අන්තිමට, එතකොට තාත්තාහොදටම අමාරුයි ,, මුන්ගෙ සෙල්ලම් අස්සෙ තාත්තා අන්තිම හුස්ම හෙලුවා

    මට තියන ගැටලුව, මුලින්ම ජාතික රොහලෙන් ගහපු බෙහෙත මොකක්ද , අඩුම ගානෙ එ බෙහෙතෙ රෙෆරන්ස් එකක් වත් අපි ගව නැ, එ බෙහෙත ගහද්දී තමයි වකුගඩු කෙල උනෙ,

    අනික වකු ගඩු රොහලෙ මෙ වගෙ හාට් ප්‍රශ්න තියන ලෙඩෙක්ට ට්‍රීට්මන්ට් කරද්දි, මෙ වගෙ හද්දිස්සියකට පූර්ව සූදානමක් තිබ්බෙ නෑ, කෙල වෙනකන්ම උන් කරෙ ප්‍රොසෙස් ෆලො කරපු එක
    adeeeeeeee
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars

    My deepest Sympathy bro 🥺
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @trossss තාත්තට නිවන් සුව ලැබේවා මචන්. මගේ තාත්තා නැති උනෙත් හාට් ඇටැක් එකක් ඇවිත් ඊට පස්සේ වකුගඩු සවුත්තු වෙලා.