තාත්තා ට හාට් ඇටෑක් එකක් ආවා,,

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    තාත්තා නැති උනා

    තාත්තාගෙ වකුගඩු දෙකී ප්‍රශ්නය නිසා, කිසිම ඩොකෙක් තාත්තාගෙ හාට් එකෙ එන්ජියොග්‍රැම් එක කරන්න බාරගත්තෙ නෑ,, හාට් ප්‍රශ්නය ටැබ්ලට් වලින් පාලනය කරලා වකුගඩු දෙක සනීප කරන් එන්ජියො ගෑම් එක කරමු කිව්වෙ,
    ඉතින් ලන්කාවෙ හොදම නෙප්ලොජිස්ට් කෙනෙක් ලවා තාත්තාට ට්‍රෙට්මන්ට් කරා, ප්‍රශ්නය කිව්වෙ ශරීරයෙ වර්දනය උන ඇන්ටිබොඩි එකක් වකු ගඩු වල ප්‍රොටීන් ෆිල්ටරෙශන් ලෙයර් එක ඩැමෙජ් කරනවා කියලා, ඉතින් මෙකට පෙට්‍රිසිලොන් කියන ඇන්ටිබයිටික් එක දුන්නා. එකෙන් තාත්තාට කිසිම ගුනයක් ලැබුනෙ නැ, හිටපු තත්වටටත් වඩා ලෙ;අම වෙලා ගියා, ඉතින් ආය් මම වකුගඩු ඩොකාට කිව්වාම පොර කිව්වෙ පෙට්ට්‍රිසිලොන් ආන්සර් කරන්නෙ නෑ, ඉන්ජෙක්ශන් කොස් එකක් තියනවා, එක කරමු ,, ගිහින් මාලිගාවත්තෙ වකුගඩු රොහලෙ ඇඩ්මිට් වෙන්න කියලා, ඉතින් ඇඩ්මිට් උනා,, ඉන්ජෙක්ශන් කොස් එක පටන් අරන් පොඩී ගුනයකුත් ආවා,,
    දෙවෙනි දවසෙ රැ තාත්තාගෙ පපුව හිර කරන්න ගට්ටා, දිව යට බෙහෙතක් තිබ්බා,, මෙකට ඔන එක බෙහෙතක්වත් හොස්පිටල් එකෙ තිබ්බෙ නෑ,, ඔක්කොම මම පිටින් ගෙනාවා,, රුපියල් 20000 ගානක බෙහෙත්, එන්න එන්න තාත්තාට හුස්ම ගන්න බැරි වෙන කොට මුන් ජාතික රොහලට කතා කරල කිව්වා ලෙඩා බාරගන්න කියලා,, ජාතික රොහල මෙකට රිස්පොන්ඩ් කරන්න පැය ගානක් අරගට්ටා,, මෙ වෙඩ්ඩි තාත්තාගෙ තත්වය බරපතල වෙලා ඉවරයි , අපි කරකියාගන්න දෙයක් නැතිව දෙයියොන්ට කිය කිය හිටියෙ, ඔන්න ජාතික රොහලෙන් බාරගන්න එකග වුනා අන්තිමට, එතකොට තාත්තාහොදටම අමාරුයි ,, මුන්ගෙ සෙල්ලම් අස්සෙ තාත්තා අන්තිම හුස්ම හෙලුවා

    මට තියන ගැටලුව, මුලින්ම ජාතික රොහලෙන් ගහපු බෙහෙත මොකක්ද , අඩුම ගානෙ එ බෙහෙතෙ රෙෆරන්ස් එකක් වත් අපි ගව නැ, එ බෙහෙත ගහද්දී තමයි වකුගඩු කෙල උනෙ,

    අනික වකු ගඩු රොහලෙ මෙ වගෙ හාට් ප්‍රශ්න තියන ලෙඩෙක්ට ට්‍රීට්මන්ට් කරද්දි, මෙ වගෙ හද්දිස්සියකට පූර්ව සූදානමක් තිබ්බෙ නෑ, කෙල වෙනකන්ම උන් කරෙ ප්‍රොසෙස් ෆලො කරපු එක
    තාත්තාට නිවන් සුව ලැබේවා 🙏
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    bump

    FYI : operations karanna wenawa nam wating lists nathuwa , private hospital wala quote karana price eken half cost ekata Jayawardhanapura hospital eke karanawa..

    wishing a speedy recovery for him !