Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්තා බේරුනේ 99න්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්තා බේරුනේ 99න්

ඔන්න මම අද වෙන්න ගිය විනාසයක් බේරුන හැටි කියන්නේ.. අද උදේ අපේ තාත්තා පොඩ්ඩක් පපුව කැක්කුමයි කියල කෙදිරි ගෑවා.. නිකන් පපුව වම දකුණ.. එයාට සීනි තියනවා. දැන් දවස් 3කට 4කට කලින් ප්රෙශර් එක තිබිලා බේත් ගෙනාවා.. ඉතින් අපි බයටම එයාව එක්කන් මෙඩි හවුස් එකට ගියා.. එතන ETU එකෙන් එයාව චෙක් කරා.. එයාගේ ප්රෙශර් එක 200ගානක්.. ඩොකා කිව්වා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ප්රෙශර් එක ටිකක් වැඩියි කියලා.. අපි ඉතින් ජෙනරල් හොස්පිටල් එකට ගියා අද පෝය නිසා..(අපේ මෝඩ කම ).

ඉතින් ඔන්න ඩොක්ටර්ස්ලා 3ක් 4ක් හිටියා ගොඩක් අය තරුණ අය.. එයාල මෙයාව චෙකප් කරා.. හොදම සීන් එක තමා ECG ගත්ත එක.. ECG එක ගන්න ආවේ තරුණ වයසේ කෙල්ලෙක් නිකන් අර්සස් අමාරුව හැදිලා ආව වගේ.. මම එලියේ හිටියේ.. නිකමට ඇතුලට එද්දි මුන් තාත්තට සද්දේ දානවා නම කියල කතා කරා ඇහුනේ නැද්ද කියලා.. (එයා ඔය දෙවනිපාර හොස්පිටල් එකකට ගියේ.. පලවෙනි පාර මීට අවුරුදු 30ගානකට කලින්) අනික හොදටම අවුල් වෙලා බයේ..

ඉතින් මම එතනට හනිකට ගිහින් ඔරවලා බැලුවා.. මුන් හනිකට බිම බලන් ECG ගත්තා.

ECG ගන්නේ යන ගමන් අර නොබ් ටික අතින් හොලවනවා උස්සනවා.. මම දැනගත්තා මේක නම් අවුල් තමයි කියලා.. ඒත් තාත්ත ගැන බය නිසා මම සද්ද නොකර හිටියා.. පෙශර් එක වැඩිනිසා බෙහෙත් දුන්නා.. ඊට පස්සේ ප්රෙශර් එක 156ට විතර බැස්සා.. ආයෙම පැයකින් විතර ඒ ආකාරයේම ඊසීජී එකක්.. දැන් ඩොක්ටර් කියනවා ලෙඩාව වෝඩ් එකට දානවා ආයෙම පැය 6කින් ඊසීජී එකක් ගන්නවා කියලා.. තාත්ත ඉන්න කැමතිම නෑ.. එයා කියනවා මට හොදයි ගෙදර යමු කියලා.

ඒ උනාට එහෙම බෑ නේ එයාව එක්කන් වෝඩ් ගියා යද්දි වෝඩ් එක ලග මල යුද්දේ. ලෙඩෙක් මැරිලා.. (දෙන්නෙක්ම එවෙලේ මැරිලා) එක ලෙඩෙක් මැරිලා තියෙන්නේ හොදට හිටියලු වැඩි වයසක් නැහැලු.. ඉන්ජෙක්ශන් එකක් විද්ද ලු ලෙඩා මැරුනලු.. එයාගේ පුතෙක් හෙන ගේම.. දැන් ඕක දැක්කම අපේ තාත්ත තව බය වෙලා.. ඉන්නම බෑ ලු.. අපි දැන් මේ 9ට ගිය ගමන 12 වෙනකන් වාට්ටුව ගාව ඉන්නවා ඇඩ්මිට් වෙන්න.. ඒවා පුරවනවා එහෙට යනවා ඔහොම ඉන්නලු. මෙහෙට යනවා මෙහෙන් ඉන්නලු.. මුකුත්ම නෑ.. ඉතින්.

දැන් තාත්තා හොදයි කියල මට පේනවා.. එයා ට තියෙන්නේ ටෙන්ශන් එක හොස්පිටල් එකේ ඉන්න උන ගැන.. එයා යමු කියලම කියනවා.. පස්සේ මම කිව්ව අත්සන් කරලා අපි යමු ප්රයිවට් පෙන්නලා කරගමු කියලා.. ඒත් අම්මා අක්කා විරුද්ධ උනා.. දවසක් දෙකක් ඉන්න දෙමු.. අපේම හොදට නේ කරන්නෙ කියලා.. ඒත් හොස්පිටල් එක ගැන මගේ විස්වාසයක් නෑ.. අනික තාත්තා කලබල නිසා උන් අපි ගියාට පස්සේ බනීවි.. කියල මට අවුලකුත් තිබ්බා.. (නම කියනවා ඇහුනේ නැත්නම්.. ලෙඩේ මොකද්ද කියලා කිව්වෙ නැත්නම් බනිනවනේ)..

ඒත් හිත හදන් ගෙදර ආවා එයාව නවත්තලා 2ට විතර.. (තාත්ත ෆෝන එක ලග තියාගත්තා) ඔන්න 4ට විතර තාත්ත කතා කරල කිව්ව එන්න ඉක්මනට එයාල ඉන්ජෙක්ශන් එකක් ගහන්න හදනවා ලේ යාවි කිව්වා මට තේරෙන්නෙනෑ මොකද්ද කියලා.. මට ලෙඩක් නැතිව ඉන්ජෙක්ශන් එපා.. අනේ එන්න කියල.. තව එලියෙන් කරන් එන්න ටෙස්ට් එකකුත් තියනවා කියලා.. මම ඇහුවා ඊසීජී එක ගත්තද කියල.. ඔව් ගත්තා කිව්වා.. අපි ඉතින් කැලඹුණු මනසින් ගියා (මමයි අම්මයී )මොකද්ද මේ ඉන්ජෙක්ශන් එක කියලා හිත හිත..

5ට කලින් යන්න පුලුවන් උනා වෝඩ් එකට .. යද්දි මම දැක්ක නර්ස් කෙනෙක් එයා එක්ක ලොකු තර්කයක්.. මම හනික ගියා තාත්ත ගාවට අම්ම එක්ක.. තාත්ත කියනවා එයාල බෙහෙතක් විදින්න හැදුවා ඒක විද්දම ලේ යාවි කිව්වා ඇවිදින්න බැරිවෙයි කිව්ව අනේ මට තේරෙන්නේ නෑ අර නර්ස් ගෙන් අහන්න කියලා (එයා බෙහෙත කොහොමටවත් විදින්න දීල නෑ.. ගෙදරින් පුතයි නෝනයි එනවා අවම අහල විදින්නම් කියලා) එයා කියනවා අනේ පුතේ අපි ගෙදරයන් මට ලෙඩක් නෑ සනීපයි කියල..

ඉතින් මමයි අම්මයි නර්ස් ගාවට ගිහින් ඇහුවා මොකද්ද ලෙඩාට වෙලා තියෙන්නෙ ඇයි බෙහෙත් විදින්නෙ කියල.

එයා කියනවා අයෙම එහෙම එකක් එයිද බලන්න බෙහෙත විදිනවා ඒක විද්දම ලේ යාවි.. ඇවිදින්නත් පොඩ්ඩක් බැරි වෙයි රෙස්ට් එකේම ඉන්න වෙනවා ලගට වෙලා කෙනෙක්ට ඉන්න වෙනවා කියලා..(දැන් මේ ඇවිදලා කියල ඉන්න තාත්තා)

ඊට පස්සේ කොලේ පෙන්නලා අත්සන් කරන්න කිව්වා.. අපි කිව්ව අත්සන් කරන්නෙ නෑ.. අපි විරුද්ධයි කියලා.. ඊට පස්සෙ කිව්ව එහෙනම් ඩොක්ටර්ට කියන්න කියලා.. එතන ඉන්න මේල් නර්ස් කෙනෙක් සහ නර්ස්ලා කීප දෙන්ක් මොන මොනවදෝ කියවනවා ඇහුනා..

අපිට ඔය හාල් කෑලි අදාල නෑ නේ.. ඒ පාර ඩොක්ටර්ට ඒ නර්ස් කිව්වා.. .. අද කොහොමත් වෝඩ් එකේ ලොක්කා නෑ පෝය නිසා..

දැන් එයා කියනවා ඊසීජී එක හොද නෑ.. බ්ලොක් එකක් තියනවා ඒක යන්න බෙහෙත් විදින්න ඕන දවස් 5ක් විතර කියලා.. (බලහන් ඊසීජී වලින් බ්ලොක් හොයනවා අපේ රටෙ.. අර ස්කෑන් කොරන මැසිම් වලට වියදම් කොරන සල්ලි අපරාදෙ )

අපි කිව්වා අපිට ඒ මුකුත් එපා අපි ලෙඩාව අත්සන් කරල අරන් යනවා කියලා.. ඒ පාර කියනවා ගෙදර ගෙනියන්න බෑ එහෙනම් හොස්පිටල් එකකට තමයි ගෙනියන්න ඕන කියලා..

අපි කිව්වා අපි ගෙනියනවම් කරාපිටියෙ ගෙනියනවා.. නැත්නම් ප්රයිවට් කරනවා.. කියලා.. පොඩි බහින් බස්වීමක් උනා.. ඊට පස්සේ අපි ටිකට් කප්පවන් ආවා..තාත්තා ගේමක් නැතිව ආවා.. ඊට පස්සෙ අපි තීරණය කරා ඊසීජී එකක් ගන්න එලියෙන්.. කෙලින්ම මොහොට්ටි එකට ඇවිත් කිව්වා පොඩ්ඩක් පපුව කැක්කුමක් වගෙ උදේ ආවා ඒ නිසා ඊසීජී එකක් ගන්න ඕන කියල ( මොහොට්ටි එක පොඩ්ඩක් පරණ ප්රයිවට් හොස්පිටල් එකක්) එතන වැඩ කොලිටි.. ඒ පාර ඊසීජී ගත්තා අරන් ඩොක්ටර්ට පෙන්නුවා.. ඇහුවා කොහොමද කියල..ඩොක්ටර් අහනවා ඇයි ඊසීජී ගත්තෙ කියලා.. අපි කිව්වා නිකන් මෙහෙම කැක්කුමක් වගේ ආව ඒ නිසයි ගත්තෙ කියලා.. එයා කියනවා ඊසීජී එක හොදටම හොදයි කියලා.. ප්රෙශර් බැලුවා.. නෝර්මල්.. අපි ආව එලියට.. ඔන්න අපේ තාත්තගෙ මූණෙ පාට වෙනස් උනා සතුටට..

ඉතින් තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් යසට හිටිය තාත්තා අපිට නැතිවෙනවා ඒකාන්තයෙන්ම.. අනේ උඹලා මේවගේ දේවල් කරන්න යනවනම් හොද සිහි කල්පනාවෙන් පලයල්ලා.. උන්ට මිනිස්සු ගානක් නෑ..

මේ උන දෙවනි වරද මට.. එකක් මගේ වයිෆ්ට බබ හම්බ උන වෙලාවෙ උන් ගෙ නොසැලකිල්ල.. ඒක ගැන මම ත්රෙඩ් එකක් දැම්මා..

දිග වැඩි උනාට සමාවෙයන්

UPDATE:

Thanks ගොඩක් ස්තූතියි උඹලගේ හැම අදහසකටම.. මම චැනල් එකක් දැම්මා හේමාස් එකට ගාල්ලේ.. හවස එක්ක යන්න.. හැබැයි උදේ ගත්ත ඊසීජී එක 100%ක්ම නෝර්මල්.. ඊයෙ එක ගත්තේ 7ට විතර රෑ.. අපේ තාත්තා මහන්සි වෙලා වැඩ කරනවා.. (අපිට ගරාජ් එකක් තියනවා එයා හෙඩ්..ඒ උනාට එයා වැඩ කරනවා..) අපිට වඩා හයිය තියනවා.. ඔය සීනි මගුල නිසයි ප්රෙශර් එක ආවෙ.. කොහොමත් අද ෆුල් බොඩි චෙකප් එකක් කරවන්න ඉන්නේ ඩොක්ටර් ගෙන් අහලා.. ඉස්පිරිතාලෙදි අපේ දෙමව්පියො බල්ලො බලල්ලු ගානට දාල උන් සලකන්නේ.. ඒකයි ප්රයිවට්ම ට්රයි කරන්නේ

අනික මම දැන් මාස 6කට කලින් ඇබ්සස් එකක් ඇවිත් ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා හොස්පිටල් ඇඩ්මිට් උනා (මගේ පශ්චත් බාගේ ) ඉතින් දවසෙන් ඔපරේශන් එක කරා.. ගෙදර ඇවිත් සතියක් ගියේ නෑ.. ෆිස්ටියුලා කියන තත්වයට මූණ දුන්නා.. මම වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම එයා කියනවා ඇබ්සස් එක හරියට ඔපරේශන් කරලා නෑ.. ඔයා චැනල් කර කෙනා නෙවේ වෙන කෙනෙක් ඒක කරන්න ඇත්තේ ඒ නිසා ආයෙම ඇඩ්මිට් වෙන්න මේක ඔපරේශන් කරන්න ඕන කියලා..(ඉතින් ඒ වරද කාගෙද? ෆිස්ටියුලා කියන්නෙ වනේ වන හතුරෙකටවත් හැදෙන්න හොද ලෙඩක් නෙවේ.. මම ගියේ වෙන එකකට ආවේ වෙන එකක් අරන්)

ඉතින් මම ඔය ෆිස්ටියුලා කියන එකෙන් අපා දුක් වින්දා (සින්හලෙන් භගන්දරා කියනවා ) ජීවිතේට අහල නැති ලෙඩ.. මම සදර්න් එකෙන් සර්ජන් කෙනෙක් චැනල් කරා එයා ඇඩ්මිට් වෙන්න කිව්වා.. වැටුනේ වෙන සර්ජන් කෙනෙක් ගෙ වෝඩ් එකකට.. එයා මූණ බලල කතා කරන්නෙ නෑ.. මම සතියක් දුක් වින්දා 6 වෙනි දවසේ I&D එකක් කරා.. ඊට පස්සෙ LOW GI එකක් කරා. බඩ වැලට හානි වෙලා නෑ.. පස් ඩ්රේනේජ් වෙන්න ඕන කියල තුවාල ලොකු කරා.. ඊට පස්සෙ මාසෙකින් ක්ලිනික් එන්න කියල ටිකට් කැපුවා.

උන්නට වඩා අමාරු උනා මට ගෙදර ඇවිත් දවස් දෙකක් ඉදල වෝඩ් එක බාර ස්පෙශලිස්ට් ව චැනල් කරා. එයාට පෙන්නුවම එයාට මාව මතක්යි කිව්වා.. ඊට පස්සේ ඩොක්ට තුවාලෙ බලලා කිව්වා වැඩේ හරියට කෙරිල නෑ..(හරිය කෙරිලා නෑ කිව්වෙ I&D එක ) ආයෙම ඇඩ්මිට් වෙන්න එයාල කරාවි කිව්වා (ඒ කියන්නෙ ඒ වෝඩ් එකේ දෙවනියා සහ අනිත් අය ) මම අසරන උනා මම කිව්වා එයාල මේක කරල හරියන්නෙ නෑ ඩොක්ටර් ඔයාටයි අත්දැකීම් වැඩි ඔයා මේක කරල දෙන්න කියල.. එයා කිව්වා මම මෙහේ කරන්නම් හෙටම මෙහෙට ඇඩ්මිට් වෙන්න කියල.. හැබැයි ඩොක්ටර් සර්ජන් ෆීස් එක ගොඩාක් අඩුවෙන් අරන් තිබ්බෙ, එක ලග මගේ දෙවනි ඔපරේශන් එක.. එයා මගෙත් එක්ක කතා කර කර ඔපරේශන් එක කරේ ( ඉනෙන් පල්ලෙහා හිරි වැට්ටුවා) එයත් දුක් උනා ඒ ලෙඩේ නිසා.. මොක්ද බඩ වැලට හානි වෙලා නම් ඒ ලයින් එක එලියට ගන්න වෙනවා කිව්ව මාස 2ක් විතර ) නමුත් කිසිම දෙයක් වෙලා තිබ්බෙ නෑ.. එවෙලෙම fistulotomyඔපරේශන් එක කරා.. මම මාසයක් ඇදේ හිටයා.. සතියෙන් සතිය ඩොක්ටර් මුණ ගැහිලා අප්ඩේට් ගත්තා.. මට 100% සනීප උනා.. ඉතින් එයා මහ ලොකු බෙහෙත් දුන්නෙ නෑ.. තුවාල වේලෙන්න බෙටර්ඩීන් දාන්න දුන්නෙත් නෑ.. හයිපර්ටොනික් සේලයින් විතරක් දාල ඩ්රෙසින් කරන්න කිව්වා.. වේලෙන්න විටමින් විතරයි දුන්නෙ..

ඉතින් මම ඉස්පිරිතාලෙම හිටියනම් තාම දුක් විදිනවා.. මම කියන්නෙ ප්රයිවට් කරන්න කියන එක නෙවේ සිස්ටම් එක..

[QUOTE="sanjeewawga, post: 22569245, member: 150949"] [b]තාත්තා බේරුනේ 99න්[/b] [SIZE="3"]ඔන්න මම අද වෙන්න ගිය විනාසයක් බේරුන හැටි කියන්නේ.. අද උදේ අපේ තාත්තා පොඩ්ඩක් පපුව කැක්කුමයි කියල කෙදිරි ගෑවා.. නිකන් පපුව වම දකුණ.. එයාට සීනි තියනවා. දැන් දවස් 3කට 4කට කලින් ප්රෙශර් එක තිබිලා බේත් ගෙනාවා.. ඉතින් අපි බයටම එයාව එක්කන් මෙඩි හවුස් එකට ගියා.. එතන ETU එකෙන් එයාව චෙක් කරා.. එයාගේ ප්රෙශර් එක 200ගානක්.. ඩොකා කිව්වා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ප්රෙශර් එක ටිකක් වැඩියි කියලා.. අපි ඉතින් ජෙනරල් හොස්පිටල් එකට ගියා අද පෝය නිසා..(අපේ මෝඩ කම ). ඉතින් ඔන්න ඩොක්ටර්ස්ලා 3ක් 4ක් හිටියා ගොඩක් අය තරුණ අය.. එයාල මෙයාව චෙකප් කරා.. හොදම සීන් එක තමා ECG ගත්ත එක.. ECG එක ගන්න ආවේ තරුණ වයසේ කෙල්ලෙක් නිකන් අර්සස් අමාරුව හැදිලා ආව වගේ.. මම එලියේ හිටියේ.. නිකමට ඇතුලට එද්දි මුන් තාත්තට සද්දේ දානවා නම කියල කතා කරා ඇහුනේ නැද්ද කියලා.. (එයා ඔය දෙවනිපාර හොස්පිටල් එකකට ගියේ.. පලවෙනි පාර මීට අවුරුදු 30ගානකට කලින්) අනික හොදටම අවුල් වෙලා බයේ.. ඉතින් මම එතනට හනිකට ගිහින් ඔරවලා බැලුවා.. මුන් හනිකට බිම බලන් ECG ගත්තා. ECG ගන්නේ යන ගමන් අර නොබ් ටික අතින් හොලවනවා උස්සනවා.. මම දැනගත්තා මේක නම් අවුල් තමයි කියලා.. ඒත් තාත්ත ගැන බය නිසා මම සද්ද නොකර හිටියා.. පෙශර් එක වැඩිනිසා බෙහෙත් දුන්නා.. ඊට පස්සේ ප්රෙශර් එක 156ට විතර බැස්සා.. ආයෙම පැයකින් විතර ඒ ආකාරයේම ඊසීජී එකක්.. දැන් ඩොක්ටර් කියනවා ලෙඩාව වෝඩ් එකට දානවා ආයෙම පැය 6කින් ඊසීජී එකක් ගන්නවා කියලා.. තාත්ත ඉන්න කැමතිම නෑ.. එයා කියනවා මට හොදයි ගෙදර යමු කියලා. ඒ උනාට එහෙම බෑ නේ එයාව එක්කන් වෝඩ් ගියා යද්දි වෝඩ් එක ලග මල යුද්දේ. ලෙඩෙක් මැරිලා.. (දෙන්නෙක්ම එවෙලේ මැරිලා) එක ලෙඩෙක් මැරිලා තියෙන්නේ හොදට හිටියලු වැඩි වයසක් නැහැලු.. ඉන්ජෙක්ශන් එකක් විද්ද ලු ලෙඩා මැරුනලු.. එයාගේ පුතෙක් හෙන ගේම.. දැන් ඕක දැක්කම අපේ තාත්ත තව බය වෙලා.. ඉන්නම බෑ ලු.. අපි දැන් මේ 9ට ගිය ගමන 12 වෙනකන් වාට්ටුව ගාව ඉන්නවා ඇඩ්මිට් වෙන්න.. ඒවා පුරවනවා එහෙට යනවා ඔහොම ඉන්නලු. මෙහෙට යනවා මෙහෙන් ඉන්නලු.. මුකුත්ම නෑ.. ඉතින්. දැන් තාත්තා හොදයි කියල මට පේනවා.. එයා ට තියෙන්නේ ටෙන්ශන් එක හොස්පිටල් එකේ ඉන්න උන ගැන.. එයා යමු කියලම කියනවා.. පස්සේ මම කිව්ව අත්සන් කරලා අපි යමු ප්රයිවට් පෙන්නලා කරගමු කියලා.. ඒත් අම්මා අක්කා විරුද්ධ උනා.. දවසක් දෙකක් ඉන්න දෙමු.. අපේම හොදට නේ කරන්නෙ කියලා.. ඒත් හොස්පිටල් එක ගැන මගේ විස්වාසයක් නෑ.. අනික තාත්තා කලබල නිසා උන් අපි ගියාට පස්සේ බනීවි.. කියල මට අවුලකුත් තිබ්බා.. (නම කියනවා ඇහුනේ නැත්නම්.. ලෙඩේ මොකද්ද කියලා කිව්වෙ නැත්නම් බනිනවනේ).. ඒත් හිත හදන් ගෙදර ආවා එයාව නවත්තලා 2ට විතර.. (තාත්ත ෆෝන එක ලග තියාගත්තා) ඔන්න 4ට විතර තාත්ත කතා කරල කිව්ව එන්න ඉක්මනට එයාල ඉන්ජෙක්ශන් එකක් ගහන්න හදනවා ලේ යාවි කිව්වා මට තේරෙන්නෙනෑ මොකද්ද කියලා.. මට ලෙඩක් නැතිව ඉන්ජෙක්ශන් එපා.. අනේ එන්න කියල.. තව එලියෙන් කරන් එන්න ටෙස්ට් එකකුත් තියනවා කියලා.. මම ඇහුවා ඊසීජී එක ගත්තද කියල.. ඔව් ගත්තා කිව්වා.. අපි ඉතින් කැලඹුණු මනසින් ගියා (මමයි අම්මයී )මොකද්ද මේ ඉන්ජෙක්ශන් එක කියලා හිත හිත.. 5ට කලින් යන්න පුලුවන් උනා වෝඩ් එකට .. යද්දි මම දැක්ක නර්ස් කෙනෙක් එයා එක්ක ලොකු තර්කයක්.. මම හනික ගියා තාත්ත ගාවට අම්ම එක්ක.. තාත්ත කියනවා එයාල බෙහෙතක් විදින්න හැදුවා ඒක විද්දම ලේ යාවි කිව්වා ඇවිදින්න බැරිවෙයි කිව්ව අනේ මට තේරෙන්නේ නෑ අර නර්ස් ගෙන් අහන්න කියලා (එයා බෙහෙත කොහොමටවත් විදින්න දීල නෑ.. ගෙදරින් පුතයි නෝනයි එනවා අවම අහල විදින්නම් කියලා) එයා කියනවා අනේ පුතේ අපි ගෙදරයන් මට ලෙඩක් නෑ සනීපයි කියල.. ඉතින් මමයි අම්මයි නර්ස් ගාවට ගිහින් ඇහුවා මොකද්ද ලෙඩාට වෙලා තියෙන්නෙ ඇයි බෙහෙත් විදින්නෙ කියල. එයා කියනවා අයෙම එහෙම එකක් එයිද බලන්න බෙහෙත විදිනවා ඒක විද්දම ලේ යාවි.. ඇවිදින්නත් පොඩ්ඩක් බැරි වෙයි රෙස්ට් එකේම ඉන්න වෙනවා ලගට වෙලා කෙනෙක්ට ඉන්න වෙනවා කියලා..(දැන් මේ ඇවිදලා කියල ඉන්න තාත්තා) ඊට පස්සේ කොලේ පෙන්නලා අත්සන් කරන්න කිව්වා.. අපි කිව්ව අත්සන් කරන්නෙ නෑ.. අපි විරුද්ධයි කියලා.. ඊට පස්සෙ කිව්ව එහෙනම් ඩොක්ටර්ට කියන්න කියලා.. එතන ඉන්න මේල් නර්ස් කෙනෙක් සහ නර්ස්ලා කීප දෙන්ක් මොන මොනවදෝ කියවනවා ඇහුනා.. අපිට ඔය හාල් කෑලි අදාල නෑ නේ.. ඒ පාර ඩොක්ටර්ට ඒ නර්ස් කිව්වා.. .. අද කොහොමත් වෝඩ් එකේ ලොක්කා නෑ පෝය නිසා.. දැන් එයා කියනවා ඊසීජී එක හොද නෑ.. බ්ලොක් එකක් තියනවා ඒක යන්න බෙහෙත් විදින්න ඕන දවස් 5ක් විතර කියලා.. (බලහන් ඊසීජී වලින් බ්ලොක් හොයනවා අපේ රටෙ.. අර ස්කෑන් කොරන මැසිම් වලට වියදම් කොරන සල්ලි අපරාදෙ ) අපි කිව්වා අපිට ඒ මුකුත් එපා අපි ලෙඩාව අත්සන් කරල අරන් යනවා කියලා.. ඒ පාර කියනවා ගෙදර ගෙනියන්න බෑ එහෙනම් හොස්පිටල් එකකට තමයි ගෙනියන්න ඕන කියලා.. අපි කිව්වා අපි ගෙනියනවම් කරාපිටියෙ ගෙනියනවා.. නැත්නම් ප්රයිවට් කරනවා.. කියලා.. පොඩි බහින් බස්වීමක් උනා.. ඊට පස්සේ අපි ටිකට් කප්පවන් ආවා..තාත්තා ගේමක් නැතිව ආවා.. ඊට පස්සෙ අපි තීරණය කරා ඊසීජී එකක් ගන්න එලියෙන්.. කෙලින්ම මොහොට්ටි එකට ඇවිත් කිව්වා පොඩ්ඩක් පපුව කැක්කුමක් වගෙ උදේ ආවා ඒ නිසා ඊසීජී එකක් ගන්න ඕන කියල ( මොහොට්ටි එක පොඩ්ඩක් පරණ ප්රයිවට් හොස්පිටල් එකක්) එතන වැඩ කොලිටි.. ඒ පාර ඊසීජී ගත්තා අරන් ඩොක්ටර්ට පෙන්නුවා.. ඇහුවා කොහොමද කියල..ඩොක්ටර් අහනවා ඇයි ඊසීජී ගත්තෙ කියලා.. අපි කිව්වා නිකන් මෙහෙම කැක්කුමක් වගේ ආව ඒ නිසයි ගත්තෙ කියලා.. එයා කියනවා ඊසීජී එක හොදටම හොදයි කියලා.. ප්රෙශර් බැලුවා.. නෝර්මල්.. අපි ආව එලියට.. ඔන්න අපේ තාත්තගෙ මූණෙ පාට වෙනස් උනා සතුටට.. ඉතින් තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් යසට හිටිය තාත්තා අපිට නැතිවෙනවා ඒකාන්තයෙන්ම.. අනේ උඹලා මේවගේ දේවල් කරන්න යනවනම් හොද සිහි කල්පනාවෙන් පලයල්ලා.. උන්ට මිනිස්සු ගානක් නෑ.. මේ උන දෙවනි වරද මට.. එකක් මගේ වයිෆ්ට බබ හම්බ උන වෙලාවෙ උන් ගෙ නොසැලකිල්ල.. ඒක ගැන මම ත්රෙඩ් එකක් දැම්මා.. දිග වැඩි උනාට සමාවෙයන්[/SIZE] UPDATE: [SIZE="4"]Thanks ගොඩක් ස්තූතියි උඹලගේ හැම අදහසකටම.. මම චැනල් එකක් දැම්මා හේමාස් එකට ගාල්ලේ.. හවස එක්ක යන්න.. හැබැයි උදේ ගත්ත ඊසීජී එක 100%ක්ම නෝර්මල්.. ඊයෙ එක ගත්තේ 7ට විතර රෑ.. අපේ තාත්තා මහන්සි වෙලා වැඩ කරනවා.. (අපිට ගරාජ් එකක් තියනවා එයා හෙඩ්..ඒ උනාට එයා වැඩ කරනවා..) අපිට වඩා හයිය තියනවා.. ඔය සීනි මගුල නිසයි ප්රෙශර් එක ආවෙ.. කොහොමත් අද ෆුල් බොඩි චෙකප් එකක් කරවන්න ඉන්නේ ඩොක්ටර් ගෙන් අහලා.. ඉස්පිරිතාලෙදි අපේ දෙමව්පියො බල්ලො බලල්ලු ගානට දාල උන් සලකන්නේ.. ඒකයි ප්රයිවට්ම ට්රයි කරන්නේ අනික මම දැන් මාස 6කට කලින් ඇබ්සස් එකක් ඇවිත් ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා හොස්පිටල් ඇඩ්මිට් උනා (මගේ පශ්චත් බාගේ ) ඉතින් දවසෙන් ඔපරේශන් එක කරා.. ගෙදර ඇවිත් සතියක් ගියේ නෑ.. ෆිස්ටියුලා කියන තත්වයට මූණ දුන්නා.. මම වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම එයා කියනවා ඇබ්සස් එක හරියට ඔපරේශන් කරලා නෑ.. ඔයා චැනල් කර කෙනා නෙවේ වෙන කෙනෙක් ඒක කරන්න ඇත්තේ ඒ නිසා ආයෙම ඇඩ්මිට් වෙන්න මේක ඔපරේශන් කරන්න ඕන කියලා..(ඉතින් ඒ වරද කාගෙද? ෆිස්ටියුලා කියන්නෙ වනේ වන හතුරෙකටවත් හැදෙන්න හොද ලෙඩක් නෙවේ.. මම ගියේ වෙන එකකට ආවේ වෙන එකක් අරන්) ඉතින් මම ඔය ෆිස්ටියුලා කියන එකෙන් අපා දුක් වින්දා (සින්හලෙන් භගන්දරා කියනවා ) ජීවිතේට අහල නැති ලෙඩ.. මම සදර්න් එකෙන් සර්ජන් කෙනෙක් චැනල් කරා එයා ඇඩ්මිට් වෙන්න කිව්වා.. වැටුනේ වෙන සර්ජන් කෙනෙක් ගෙ වෝඩ් එකකට.. එයා මූණ බලල කතා කරන්නෙ නෑ.. මම සතියක් දුක් වින්දා 6 වෙනි දවසේ I&D එකක් කරා.. ඊට පස්සෙ LOW GI එකක් කරා. බඩ වැලට හානි වෙලා නෑ.. පස් ඩ්රේනේජ් වෙන්න ඕන කියල තුවාල ලොකු කරා.. ඊට පස්සෙ මාසෙකින් ක්ලිනික් එන්න කියල ටිකට් කැපුවා. උන්නට වඩා අමාරු උනා මට ගෙදර ඇවිත් දවස් දෙකක් ඉදල වෝඩ් එක බාර ස්පෙශලිස්ට් ව චැනල් කරා. එයාට පෙන්නුවම එයාට මාව මතක්යි කිව්වා.. ඊට පස්සේ ඩොක්ට තුවාලෙ බලලා කිව්වා වැඩේ හරියට කෙරිල නෑ..(හරිය කෙරිලා නෑ කිව්වෙ I&D එක ) ආයෙම ඇඩ්මිට් වෙන්න එයාල කරාවි කිව්වා (ඒ කියන්නෙ ඒ වෝඩ් එකේ දෙවනියා සහ අනිත් අය ) මම අසරන උනා මම කිව්වා එයාල මේක කරල හරියන්නෙ නෑ ඩොක්ටර් ඔයාටයි අත්දැකීම් වැඩි ඔයා මේක කරල දෙන්න කියල.. එයා කිව්වා මම මෙහේ කරන්නම් හෙටම මෙහෙට ඇඩ්මිට් වෙන්න කියල.. හැබැයි ඩොක්ටර් සර්ජන් ෆීස් එක ගොඩාක් අඩුවෙන් අරන් තිබ්බෙ, එක ලග මගේ දෙවනි ඔපරේශන් එක.. එයා මගෙත් එක්ක කතා කර කර ඔපරේශන් එක කරේ ( ඉනෙන් පල්ලෙහා හිරි වැට්ටුවා) එයත් දුක් උනා ඒ ලෙඩේ නිසා.. මොක්ද බඩ වැලට හානි වෙලා නම් ඒ ලයින් එක එලියට ගන්න වෙනවා කිව්ව මාස 2ක් විතර ) නමුත් කිසිම දෙයක් වෙලා තිබ්බෙ නෑ.. එවෙලෙම fistulotomyඔපරේශන් එක කරා.. මම මාසයක් ඇදේ හිටයා.. සතියෙන් සතිය ඩොක්ටර් මුණ ගැහිලා අප්ඩේට් ගත්තා.. මට 100% සනීප උනා.. ඉතින් එයා මහ ලොකු බෙහෙත් දුන්නෙ නෑ.. තුවාල වේලෙන්න බෙටර්ඩීන් දාන්න දුන්නෙත් නෑ.. හයිපර්ටොනික් සේලයින් විතරක් දාල ඩ්රෙසින් කරන්න කිව්වා.. වේලෙන්න විටමින් විතරයි දුන්නෙ.. ඉතින් මම ඉස්පිරිතාලෙම හිටියනම් තාම දුක් විදිනවා.. මම කියන්නෙ ප්රයිවට් කරන්න කියන එක නෙවේ සිස්ටම් එක..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom