තාත්තා මට ගැහුවේ
අද අපේ තාත්තා ගෙදර අවිල්ලා අඩිය පොලොවෙ ගහලා
මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑ නේ
කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ
අහ් ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි ඔබෙ ලේලිය වන්නේ
කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ