Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්තා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="pradeeplk1025" data-source="post: 22129539" data-attributes="member: 32239"><p><span style="font-size: 15px">අඩෝ ඇඬුනා බං සිරාවටම ඇඬුනා. පව් මේ වගේ අය කොච්චර නම් ඉන්නවද. තරුණ කාලෙ ගෑණු 100ක් එක්ක බුදියගත්ත කියමුකො හා උපරිම, කෝටි ගණන් ණය වෙලා කියමුකො හා ඒත් මදිනම්. ඒත් බලපන් තමන්ට නොසලකන ළමය ගැන තවවත් නරකක් කියන්නෙ නෑ නෙ, මේ තරම් දේවල් කරලත් උන් මේ මනුස්සයට. අනික උන් රට රටවල කියන්නෙ ඉතින් හොඳ ජීවිත ගතකරනව ඇති නෙ. රටක පුරවැසියො වුනාම අම්ම තාත්තව ගෙන්නගත්තෑකි හරිම ලේසියෙන් එහෙට. මේ මනුස්සයට ඉන්ග්රීසිත් පුළුවන්. හොඳ වැදගත් උගත් වගේ කතාවෙන් වුනත්. ටයි කෝට් දාල රජෙක් වගේ තියන්න පුළුවන් මේ වගේ අයව ඒ ළමයින්ට. තරුණ කාලෙ මොන ජරා වැඩේ කලත් අර ළමයින්ව අහක නොදා කවල පොවල හදල තියෙනව නෙ. ඒකම මදෑ. අවුරුදු 100ක් කදාවක දාගෙන ඒ කදාව කරේ තියන්, කවල පොවල අවුරුදු 100ම බලා හදාගත්තත් තමන්ට ජීවිතේ දුන්නු ණය ගෙවන්න බෑ දෙමාපියන්ගෙ. පට්ට දුකයි බං මමත් තාත්තට වචනෙකින් හරි තරහෙන් කතා කරපු එව්ව මතක් වුනා මේක බලද්දි. <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> </span></p></blockquote><p></p>
[QUOTE="pradeeplk1025, post: 22129539, member: 32239"] [SIZE="4"]අඩෝ ඇඬුනා බං සිරාවටම ඇඬුනා. පව් මේ වගේ අය කොච්චර නම් ඉන්නවද. තරුණ කාලෙ ගෑණු 100ක් එක්ක බුදියගත්ත කියමුකො හා උපරිම, කෝටි ගණන් ණය වෙලා කියමුකො හා ඒත් මදිනම්. ඒත් බලපන් තමන්ට නොසලකන ළමය ගැන තවවත් නරකක් කියන්නෙ නෑ නෙ, මේ තරම් දේවල් කරලත් උන් මේ මනුස්සයට. අනික උන් රට රටවල කියන්නෙ ඉතින් හොඳ ජීවිත ගතකරනව ඇති නෙ. රටක පුරවැසියො වුනාම අම්ම තාත්තව ගෙන්නගත්තෑකි හරිම ලේසියෙන් එහෙට. මේ මනුස්සයට ඉන්ග්රීසිත් පුළුවන්. හොඳ වැදගත් උගත් වගේ කතාවෙන් වුනත්. ටයි කෝට් දාල රජෙක් වගේ තියන්න පුළුවන් මේ වගේ අයව ඒ ළමයින්ට. තරුණ කාලෙ මොන ජරා වැඩේ කලත් අර ළමයින්ව අහක නොදා කවල පොවල හදල තියෙනව නෙ. ඒකම මදෑ. අවුරුදු 100ක් කදාවක දාගෙන ඒ කදාව කරේ තියන්, කවල පොවල අවුරුදු 100ම බලා හදාගත්තත් තමන්ට ජීවිතේ දුන්නු ණය ගෙවන්න බෑ දෙමාපියන්ගෙ. පට්ට දුකයි බං මමත් තාත්තට වචනෙකින් හරි තරහෙන් කතා කරපු එව්ව මතක් වුනා මේක බලද්දි. :(:(:( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom