තාත්තා

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
එක පැත්තක් අහලා 100% අපිට පැත්තක් ගන්න බැ. සමහර වයසක මිනිස්සු ඉන්නවා, තරුන කාලේ දහදුරා වැඩ ඔක්කොම කරලා ගැනුන්ටත් ගහල වලන් පොලවේ ගහලා දරුවන්ටත් පව් දීලා වයසට ගියාම මාර ධාර්මික ටොක්ස් දෙන. ඒ නිසා මේ මනුස්සයා උනත් කල්ක්‍රියාව බලලා මිසක් කියන්න බැ..
 
androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely

    :eek::eek:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබලගේ තාත්තා, එලකිරි එකේ මෙම්බර්ලාගේ තාත්තලගෙන් අහපන් ඔය කතාව ඔහොමා කියයිද කියලා. මට සාපේක්ශව මම දකින්නේ ඔය දරුවො සලකන්නේ නැ කියලා කියන බහුතර දෙමව්පියො දෙමව්පියො හැටියට ෆේල්.. උන් දරුවන්ට සලකලා නැ තරුන කාලේ පිස්සු කෙලලා වයසට ගියාම බණ ටොක් දෙනවා. අපේ තාත්තගෙන් ඇහුවොත් තාත්තා කීයටවත් ඔය වගේ නෙගටිව් කතාවක් කියන්නේ නැ. මොකො තාත්තා අපිව හදන්න කියලා දුක් වින්දේ නැ. ජිවිතේ වින්දා. අපිට උපරේමයෙන් සැලකුවා, එයාගේ අම්මට තාත්තට විතරක් නෙමෙයි, අම්මගේ අම්මටතාත්තටත් එක වගේ සැලකුවා.. අපි හින්දා කියලා දුක් වින්දේ නැ. අදටත් අපෙන් කිසි දෙයක් බලපොරොත්තුත් නැ. මම හිතන්නේ එලකිරි එකේ මෙම්බර්ලගේ අම්මලා තාත්තලත් ඒ වගේ වෙන්න ඇති. දරුවො සලකන්නේ නැ කියලා කියන අය මම හිතන්නේ නැ ඇති කියලා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අඩෝ ඇඬුනා බං සිරාවටම ඇඬුනා. පව් මේ වගේ අය කොච්චර නම් ඉන්නවද. තරුණ කාලෙ ගෑණු 100ක් එක්ක බුදියගත්ත කියමුකො හා උපරිම, කෝටි ගණන් ණය වෙලා කියමුකො හා ඒත් මදිනම්. ඒත් බලපන් තමන්ට නොසලකන ළමය ගැන තවවත් නරකක් කියන්නෙ නෑ නෙ, මේ තරම් දේවල් කරලත් උන් මේ මනුස්සයට. අනික උන් රට රටවල කියන්නෙ ඉතින් හොඳ ජීවිත ගතකරනව ඇති නෙ. රටක පුරවැසියො වුනාම අම්ම තාත්තව ගෙන්නගත්තෑකි හරිම ලේසියෙන් එහෙට. මේ මනුස්සයට ඉන්ග්‍රීසිත් පුළුවන්. හොඳ වැදගත් උගත් වගේ කතාවෙන් වුනත්. ටයි කෝට් දාල රජෙක් වගේ තියන්න පුළුවන් මේ වගේ අයව ඒ ළමයින්ට. තරුණ කාලෙ මොන ජරා වැඩේ කලත් අර ළමයින්ව අහක නොදා කවල පොවල හදල තියෙනව නෙ. ඒකම මදෑ. අවුරුදු 100ක් කදාවක දාගෙන ඒ කදාව කරේ තියන්, කවල පොවල අවුරුදු 100ම බලා හදාගත්තත් තමන්ට ජීවිතේ දුන්නු ණය ගෙවන්න බෑ දෙමාපියන්ගෙ. පට්ට දුකයි බං මමත් තාත්තට වචනෙකින් හරි තරහෙන් කතා කරපු එව්ව මතක් වුනා මේක බලද්දි. :(:(:(
     
    උබ දුක් වෙන්න කාරනාවක් නැ මචන්. උබේ තාත්තට දුක් වෙන්න කාරනාවකුත් නැ. උබේ තාත්තගෙන් මේ වගේ ඉන්ටවීව් එකක් ගත්තොත් තාත්තා කියන්නේ නැ ඔහොම කතාවක්.. ඒ උබව හරියට හදපු නිසා. මේ මනුස්සයගේ මේ කතා කරන්නේ "ගිල්ටි කොන්ශස්." ඔය බන ටොක් කොච්චර දුන්නත් ඔය යටි හිත කියන්නේ දරුවො සලකන්නේ නැති එක නෙමෙයි, තමන් තරුන කාලේ ගෙවපු ජීවිතේ ගැන. කිසිම තාත්තෙක් හරියට වැඩ කලානම් දරුවෙකුට නෙමෙයි මොකෙකුටවත් අත පාන්න වෙන්නේ නැ. දරුවො තුන් දෙනෙක්ගේ තාත්තා කෙනෙක් හැටියට කියන්නේ මචන්, අදටත් මම සමහර වෙලාවට තාත්තගෙන් තමා නැතිබැරි වෙලාවට කියලා ඉල්ලගන්නේ. ඒ තර්මට අපේ තාත්තා තාමත් ස්වාදීනයි.. ඒක ඒ මනුස්සය 30-40දී ජිවතේ අගබාගය ගැනහිතලා ගත්ත තීරන නිසා..
     
    hema thaththa kenekma sarwa sampurna ne bn... man kyanne e manussaya kyana kathawa gena.. family ekak wage ekata idala wen unama e duka daraganna amarui kyala kyana kathawa balapan :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    hema thaththa kenekma sarwa sampurna ne bn... man kyanne e manussaya kyana kathawa gena.. family ekak wage ekata idala wen unama e duka daraganna amarui kyala kyana kathawa balapan :(
    ඒක කියන්න හෙතුවක් ඇතිනේ මචන්.. අපිට දුකයි තමා කතාව ඇහුවහම. ඒත් අපි ඇහුවේ නැනේ මෙයාගේ දරුවන්ගේ පැත්ත.. හරියටම දන්නේ නැතුව අපිට කියන්න බැ දරුවො වැරදියි කියලා. මොකද 90%ක්ම ඔහොම කේස්වල දෙමව්පියනුත් 100%ක් හරි නැ.
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    අඩෝ ඇඬුනා බං සිරාවටම ඇඬුනා. පව් මේ වගේ අය කොච්චර නම් ඉන්නවද. තරුණ කාලෙ ගෑණු 100ක් එක්ක බුදියගත්ත කියමුකො හා උපරිම, කෝටි ගණන් ණය වෙලා කියමුකො හා ඒත් මදිනම්. ඒත් බලපන් තමන්ට නොසලකන ළමය ගැන තවවත් නරකක් කියන්නෙ නෑ නෙ, මේ තරම් දේවල් කරලත් උන් මේ මනුස්සයට. අනික උන් රට රටවල කියන්නෙ ඉතින් හොඳ ජීවිත ගතකරනව ඇති නෙ. රටක පුරවැසියො වුනාම අම්ම තාත්තව ගෙන්නගත්තෑකි හරිම ලේසියෙන් එහෙට. මේ මනුස්සයට ඉන්ග්‍රීසිත් පුළුවන්. හොඳ වැදගත් උගත් වගේ කතාවෙන් වුනත්. ටයි කෝට් දාල රජෙක් වගේ තියන්න පුළුවන් මේ වගේ අයව ඒ ළමයින්ට. තරුණ කාලෙ මොන ජරා වැඩේ කලත් අර ළමයින්ව අහක නොදා කවල පොවල හදල තියෙනව නෙ. ඒකම මදෑ. අවුරුදු 100ක් කදාවක දාගෙන ඒ කදාව කරේ තියන්, කවල පොවල අවුරුදු 100ම බලා හදාගත්තත් තමන්ට ජීවිතේ දුන්නු ණය ගෙවන්න බෑ දෙමාපියන්ගෙ. පට්ට දුකයි බං මමත් තාත්තට වචනෙකින් හරි තරහෙන් කතා කරපු එව්ව මතක් වුනා මේක බලද්දි. :(:(:(
    Sirawata machan! True!!
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,115
    9,404
    113
    මම දන්න උනුත් හැත්ත බුරුත්ත පිටිං NZ, Ausi මයිග්රේට් වෙනවා
    ඕක තමා අම්මලට යන කලදසාව කවද හරි ඉතිං
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    තොත්ත බබා;22129818 said:
    මම දන්න උනුත් හැත්ත බුරුත්ත පිටිං NZ, Ausi මයිග්රේට් වෙනවා
    ඕක තමා අම්මලට යන කලදසාව කවද හරි ඉතිං

    Math yanna heduwe bn japan.. but thaththa yanna dunnema ne :no::no: apita eyala gena dnt care unata eyalata mulu lokema api bn :(:(