Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාත්තේ මං ආවා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොම හරි දිග නිවාඩුවකට තාත්තේ මං ඔන්න ආවා

පුහුනු වැඩමුලු ඔපිසියෙ වැඩ දවස ගානෙම මටත් වැටුණා

පංති පෙරහුරැ විභාගයෙ වැඩ පුංචි උන්ටත් නිතර තිබුණා

පෝය සති අග නිවාඩුවටත් වැඩත් එක්කම ඔහේ උන්නා

උඹිව අමතක වෙලා කියලත් මතක නැතිවම දවස් ගෙවුනා

අලුත් අවුරැදු නිවාඩුවකට නත්තලත් එන දවස් බලලා

අරය කුණු කුණු ගාන හින්දම ගෙවුනෙ එහෙ ගෙදර ඉදලා

උඹට බෙහෙතක් අරන් දෙන්නට එන්න හැදුවත් දමල ගහලා

බොසා බර බර ගෑව නිතරම මගේ පහුවුනු වැඩැක් ඇදලා

ගෙදර රට උලු වහල වැස්සට අඩල අඩලම දිරල තිබුණා

මිදුලෙ අටපෙති ගහේ ඉදහිට මලක් තනියම පිපිල මැරැණා

බලල ඇවිදින් යන්න එනකන් ලියපු ලියුමක හුස්ම වැටුණා

මඩමෙ වෙිවැල් පුටුවෙ ඉදගෙන උඹත් නියපොතු කාලා තිබුණා

පරණ යාලුවො ඔපිසියෙ උන් මටත් කලියෙන් ඇවිත් තිබුණා

බැනර් කටවුටි වලින් මම ගැන උඹට වැඩියෙන් කැපිල පෙණුනා

පැටියො මහ ගේ හදල විකුණමු ගෑණි කිවිවම පපුව පැලුනා

දැනුන හිරිකිත කමට මන් ගැන මටත් නොදැනිම හුගක් ඇඩුනා

කඩපොලේ කුණු පාට කනුවල ඉලවි කොලවල කොටුවෙලා

නුග ගහේ උඩ දාපු කොඩියක් හුළං පාරට සෙලවුනා

පහුවෙලා හරි මං ආපු එක ගැන සතුට වැඩිතැන හිනැහිලා

තාත්තේ උඹ බලන් ඉන්නැති මල් වඩමි මැද තනිවෙලා

ඡනිත් විතාරණගේ

[QUOTE="Rhaegar Targaryen, post: 20973049, member: 559980"] [LEFT][CENTER][IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/15253526_915392188593742_3472813684537534358_n.jpg?oh=42bcda257a859bf537ad71ec57a76848&oe=58CA4598[/IMG] [/CENTER][/LEFT] [SIZE="4"]කොහොම හරි දිග නිවාඩුවකට තාත්තේ මං ඔන්න ආවා ------------------------------------------------------------------------------------- පුහුනු වැඩමුලු ඔපිසියෙ වැඩ දවස ගානෙම මටත් වැටුණා පංති පෙරහුරැ විභාගයෙ වැඩ පුංචි උන්ටත් නිතර තිබුණා පෝය සති අග නිවාඩුවටත් වැඩත් එක්කම ඔහේ උන්නා උඹිව අමතක වෙලා කියලත් මතක නැතිවම දවස් ගෙවුනා අලුත් අවුරැදු නිවාඩුවකට නත්තලත් එන දවස් බලලා අරය කුණු කුණු ගාන හින්දම ගෙවුනෙ එහෙ ගෙදර ඉදලා උඹට බෙහෙතක් අරන් දෙන්නට එන්න හැදුවත් දමල ගහලා බොසා බර බර ගෑව නිතරම මගේ පහුවුනු වැඩැක් ඇදලා ගෙදර රට උලු වහල වැස්සට අඩල අඩලම දිරල තිබුණා මිදුලෙ අටපෙති ගහේ ඉදහිට මලක් තනියම පිපිල මැරැණා බලල ඇවිදින් යන්න එනකන් ලියපු ලියුමක හුස්ම වැටුණා මඩමෙ වෙිවැල් පුටුවෙ ඉදගෙන උඹත් නියපොතු කාලා තිබුණා පරණ යාලුවො ඔපිසියෙ උන් මටත් කලියෙන් ඇවිත් තිබුණා බැනර් කටවුටි වලින් මම ගැන උඹට වැඩියෙන් කැපිල පෙණුනා පැටියො මහ ගේ හදල විකුණමු ගෑණි කිවිවම පපුව පැලුනා දැනුන හිරිකිත කමට මන් ගැන මටත් නොදැනිම හුගක් ඇඩුනා කඩපොලේ කුණු පාට කනුවල ඉලවි කොලවල කොටුවෙලා නුග ගහේ උඩ දාපු කොඩියක් හුළං පාරට සෙලවුනා පහුවෙලා හරි මං ආපු එක ගැන සතුට වැඩිතැන හිනැහිලා තාත්තේ උඹ බලන් ඉන්නැති මල් වඩමි මැද තනිවෙලා --------------------------------------------------------------------- ඡනිත් විතාරණගේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom