තාත්ත නැති වුනා බං!

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අනික් අයගේ දෙමාපියන්ට අමු කුනුරුපෙන් බැන බැන හිටපු කෙනා.

    මෙන්න කලින් දාපු පොස්ට්.


    පුතාට geniyak තාත්තා ගොනෙක් දැන් දාපන් ටික කාලෙකට පස්සේ උබ අම්මට හිකුව කියල .. නෙදකින් කැරි පොන්නය
    කජ්ජගෙ පුතා කතා කරනකොට චූන් වෙන්නෙ නාකි මයිනගෙ පුත්තු 😆😆😆

    ආ නාකි පකය.. මේ අමතක නෑ හරිද.. ඇනුවල් ලීව් ඇවිල්ල ඉන්න වෙලේ මේකෙ රඟන්න ලෑස්ති වෙන්න නං එපා 😆 ආයෙ ආවම හම්බෙමූ..

    අඩෝ අඩෝ නෝ.. උඹත් නාකි කුහකයගේ අවතාරයක්ද ?😂

    ආ අඩු කුලේ කුහක නාකි පොන්නයා... දානයක් මානයක් දීපං අසරණ මිනිස්සුන්ට මේකේ හැමිනෙන වෙලේ

    අඩෝ නාකි පොන්නයා.. කෝ උඹ දෙනව කිව්ව බෙහෙත් ටික ? කොටි නැගිට්ටවන්න කලිං වරෙංකො පොඩ්ඩක් ගේමට
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    තාත්තට නිවන් සුව ලැබේවා..තාත්තා නැති අඩුව තේරෙන්න නැති වෙන්නම ඕනේ. :cry::cry:
     
    • Sad
    Reactions: Inigo Montoya

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    නිවන් සුව ලැබේවා.

    මේ පුනරුද කාලේ ඔවා හිතට ගන්න එපා කොහොම හරි අනුර අයියා ගොඩ දාන විදියක් බලමු මචන්🙏🙏
    පොලිටිකලි උබ, මම, ඌ තැන් 3ක ඉන්න පුලුවන්. හැබැයි මේ වගෙ වෙලාවක මෙහෙම කොමෙන්ට් දාන්න එපා බන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,718
    1
    11,011
    113
    තාත්තට නිවන් සුව මචන්...:(
    අවසන් කටයුතු ටික හොඳට කරන්න.
    මගේ නැති උනේ 2010. අදටත් ඒ අඩුව එහෙම්මමයි :(:(
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    587
    423
    63
    :( Im sorry for the pain and suffering machan. Life is what it is ,from the moment we are born into this world, we walk with death in one hand and the love for our loved ones and ourselves in the other.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,326
    20,715
    113
    Panadura
    නිවන් සුව ලැබේවා !

    අනික් අයගේ දෙමාපියන්ට අමු කුනුරුපෙන් බැන බැන හිටපු කෙනා.

    මෙන්න කලින් දාපු පොස්ට්.
    තමන්ට වෙනකම් විතරයි බන්
    දැන් දැනෙනවා ඇති හොඳට
     
    • Like
    Reactions: Janatha Jhon