තාත්වික *ත්ත

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඇම්ඩන් චිත්‍ර ශිල්පයට ඉතාම දක්ෂය. මේ ඔහුගේ පසලා මුල් කලයේ සිදු වූ සිද්ධියකි. එදින පාඩම වූයේ සමනළයකු අඳීමය. ඇම්ඩන් අන්තිම ඇම්ඩෙක් නිසා ගුරුතුමිය වෙත පොත අරන් ගියේ අවසානයටය. සැබෑ ලෙසටම අඳ තිබු සමනළයා දුටු විගස ගුරුතුමිය ඌ අල්ලන්නට සැරසුණි.
    ඇම්ඩන්: “හා, හා ටීචර්, ඔය මගේ චිත්‍රේ!”
    ගුරුතුමිය: “හානේ ඇම්ඩන්, හරි ලස්සනට, තාත්විකව චිත්‍ර අඳිනවා. ඔය ළමයට චිත්‍ර අංශෙන් ඉස්සරහට යන්නපුළුවන්. ඔය ලමයගේ චිත්‍ර ප්‍රදර්ශනයක් අපි තියමු”.
    ඇම්ඩන්: “අනේ මන්දා ටීචර්, ඕව අපේ තාත්තත් එක්ක කත කර ගත්තොත් තමා හොඳ”
    ගුරුතුමිය ඉන් පසු ඇම්ඩන් ගේ පියා සොයා පැමිණෙයි. ගෙදර ආ ගුරුතුමියට ඇම්ඩන් පියා මුහුණ නරක් කරගෙන සිටිනු පෙනෙයි. නමුත් ඇය කතාව පටන් ගනී.
    ගුරුතුමිය: “මේ ළමය චිත්‍ර වලට හරිම දක්ෂයි. තාත්වික විදියට චිත්‍ර අඳිනවා”
    පියා: (එක් වරම පුටුවෙන් නැගිට කෝපයෙන්) “අනේ යන්න ටීචර් යන්න. ඕකගෙ අසමජ්ජාති වැඩ මම නොදන්නවයැ. ඕකා බිතියේ අඳපු තාත්වික හුත්ත හින්දනෙ මගෙ පයියට කෙළ උනේ!”
    බිත්තිය දෙස බැලු ගුරුතුමිය දුටුවෙ කකුල් පළල් කරගෙන වැතිරි සිටිනා ගැහණු යටි කයක රූපයකි!