මම දීපු ගානට කරන්න බැරි නම් මෙන්න මෙයාට කියල තාප්පේ බැදගන්න මාතියා... එයා අඩුවට කොරනවලු. ----මීට බාස්.බඩු ගනන් නම් ඕකේ මේ තියෙන තත්වේ හැටියට. හැබැයි කුලිය නම් ටිකක් වැඩී. දවස් කීයක් යනවා කියනවද?? වතුර කරන්ට් එක කොහොමද?? 140,000 කට කරමුද කියලා අහපන් ඔක්කොම කුලිය. අඩුමතරමේ 145,000කට 150,000කටවත් හා කියයි නේ..
hodapu sea wella ganna puluwan, pas hodapu wella gannath puluwan.Where you can buy sand for 10500? In Colombo 16K
බඩු ගනන් නම් ඕකේ මේ තියෙන තත්වේ හැටියට. හැබැයි කුලිය නම් ටිකක් වැඩී. දවස් කීයක් යනවා කියනවද?? වතුර කරන්ට් එක කොහොමද?? 140,000 කට කරමුද කියලා අහපන් ඔක්කොම කුලිය. අඩුමතරමේ 145,000කට 150,000කටවත් හා කියයි නේ..
කියලා බලපන් මචන්. 140,000ටම නැති උනත් කීයක් හරි අඩු කරයි නේ.. උන් කොහොමත් හොද ලාබයක් තියාගෙන තමයි ඔය ගනන් දාන්නේ. දවස් කීයක් යනවලුද?? වතුර කරන්ට් එහෙම ඔක්කොම උඹ සප්ලයි කරන්න එපැයි. කියලා බලපන් පොඩ්ඩක්.thanks reply karapu hamotama...mchn kuliya 140,00 kiyanne shape da?
idame hathara paththema da?mchnla ape thappayak gahanna tiyenawa hatharas idamaka pathi dekaka perches 20 idamk...ada baas avith cost eka dunna...danna kenek kiyanawada me mudala sadaranada kiyala ?
View attachment 133250