තාප්පේ ගාන්න පේන්ට් එකක්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    අලුතෙන් හදපු තාප්පේ ගන්න හොද පේන්ට් එකක් කියපන්කෝ. වෙදර්ශීල්ඩ් ඒවා හරියන්නෙනෑ,, වෙදර්ශීල්ඩ් ගාලා තෙමුනොත් කලු පැල්ලම් එනවා. වෝටපෘප් පේන්ට් එකක් වෙනනත් ඕනි. හොද බ්‍රෑන් ඩ් මොනවද? ගාන්න හිතාගෙන ඉන්නේ සුදු හෝ කොළ. තාප්පවල ගාණ කොල පාට එකේ වර් ග ගොඩක් තියනවා. මේකෙන් ලස්සන පාට මොකක්ද බන්
     
    • Like
    Reactions: AnuradhaRa

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,837
    113
    WAP කියලා බ්‍රැන්ඩ් එකකින් ලොකු ඇඩ් ගහලා තිබ්බා දැක්කා, හාර්ඩ්වෙයාර් එකෙ..
    use karala na mn.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    Spruce තමා color එක Dulux එකේ කොළ පාට.

    අපේ තාප්පේ Dulux ගාලත් කාලයක් යද්දී පේන්ට් එකේ ලේයර් ගැලවිලා යනවා, අවුරුදු 5ක් වගේ යද්දී. මොකද බන් ඒ. යටින් ෆිලර් කෝට් එකකුත් ගාලා තියෙද්දී. 😣
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    1727171386922.png
    1727171448466.png
    1727171603087.png

    All these brands are great... (y)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩ්ඩක් ඉවසල ඉන්ඩ. කට්ටිය තෙත්වෙලා ඉන්නේ. මහ මැතිවරනෙන් පස්සේ චිත්‍ර අඳියි අහුවෙන අහුවෙන තැන්වල. ගේ ඇතුලටත් ඩිසයින් එකක් මතක්කරලා තියාගනිං.
     
    • Like
    Reactions: sylvaticus

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    අලුතෙන් හදපු තාප්පේ ගන්න හොද පේන්ට් එකක් කියපන්කෝ. වෙදර්ශීල්ඩ් ඒවා හරියන්නෙනෑ,, වෙදර්ශීල්ඩ් ගාලා තෙමුනොත් කලු පැල්ලම් එනවා. වෝටපෘප් පේන්ට් එකක් වෙනනත් ඕනි. හොද බ්‍රෑන් ඩ් මොනවද? ගාන්න හිතාගෙන ඉන්නේ සුදු හෝ කොළ. තාප්පවල ගාණ කොල පාට එකේ වර් ග ගොඩක් තියනවා. මේකෙන් ලස්සන පාට මොකක්ද බන්

    අලුතින් හදපු තාප්පයක් නම් අන්ඩර්කෝට් එකක් ගාලා වෝටර් ප්රූෆින් තීන්ත එක ගාන්න

    අනඩර් කෝට් එක ලෙස - ක්‍රැක් බ්‍රිජින් වෝල් ප්‍රයිමර් පාවිච්චි කරන්න පුළුවන්, ෆිලර් ගාල නම් ගාන්න හිතන්නවත් එපා, ගන්න්න ඕනනම් exterior ෆිලර් එකක් ගාන්න, ප්‍රශ්නේ තියන්නේ ඔය ප්‍රයිමර් එක ගනන් වැඩි, ඒක හින්දා ගොඩක් අය ගාන්නේ නැහැ, ප්‍රයිමර් එක ගාන්න බැරිම නම් වෝටර් ප්රූෆින් තීන්ත එකේ එක කෝට් එකක් වතුර වැඩිපුර දාලා ප්‍රයිමර් එක වෙනුවට ගාන්න.

    වෝටර් ප්රූෆින් තීන්ත වර්ග
    Dulux Aqua Tech - මිල අධිකයි - බඩු හොඳයි
    Dulux Powerflexx - මිල අධිකයි - බඩු හොඳයි

    WAPP - ලංකාවේ ගහන්නේ - මිල සාපේක්ෂව වැඩියි , Dulux වලට වඩා අඩුයි
    Thames - ලංකාවේ ගහන්නේ - මිල සාපේක්ෂව අඩුයි

    Nippon Aqua proof 7 in 1 - WAPP වලට වඩා අඩුයි

    Causeway Aqua Safe 6 in 1- දැනට මාකට් එකේ මිල ගණන් අඩුම , පර්ෆොර්මන්ස් වැඩිම තීන්ත එකක්

    ප්‍රයිමර් වර්ග
    Crack bridging wall primer - nippolac, dulux, causeway
    Interior exterior sealer - dulux
    Exterior wall filler - nippon/ causeway

    මිල ගණන්, කලර් කාඩ් ඕනනම් PM එකක් දාන්න

    Spruce තමා color එක Dulux එකේ කොළ පාට.

    අපේ තාප්පේ Dulux ගාලත් කාලයක් යද්දී පේන්ට් එකේ ලේයර් ගැලවිලා යනවා, අවුරුදු 5ක් වගේ යද්දී. මොකද බන් ඒ. යටින් ෆිලර් කෝට් එකකුත් ගාලා තියෙද්දී. 😣
    යටින් ෆිලර් එක ගාපු හින්දා තාප්පෙට තීන්ත එක බොන්ඩ් වෙන්නේ නෑ , උඩින් හැදෙන ඉටිකොලේ වගේ ලේයර් එක ගැලවිලා යනවා ඒ හින්දා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    අලුතින් හදපු තාප්පයක් නම් අන්ඩර්කෝට් එකක් ගාලා වෝටර් ප්රූෆින් තීන්ත එක ගාන්න

    අනඩර් කෝට් එක ලෙස - ක්‍රැක් බ්‍රිජින් වෝල් ප්‍රයිමර් පාවිච්චි කරන්න පුළුවන්, ෆිලර් ගාල නම් ගාන්න හිතන්නවත් එපා, ගන්න්න ඕනනම් exterior ෆිලර් එකක් ගාන්න, ප්‍රශ්නේ තියන්නේ ඔය ප්‍රයිමර් එක ගනන් වැඩි, ඒක හින්දා ගොඩක් අය ගාන්නේ නැහැ, ප්‍රයිමර් එක ගාන්න බැරිම නම් වෝටර් ප්රූෆින් තීන්ත එකේ එක කෝට් එකක් වතුර වැඩිපුර දාලා ප්‍රයිමර් එක වෙනුවට ගාන්න.

    වෝටර් ප්රූෆින් තීන්ත වර්ග
    Dulux Aqua Tech - මිල අධිකයි - බඩු හොඳයි
    Dulux Powerflexx - මිල අධිකයි - බඩු හොඳයි

    WAPP - ලංකාවේ ගහන්නේ - මිල සාපේක්ෂව වැඩියි , Dulux වලට වඩා අඩුයි
    Thames - ලංකාවේ ගහන්නේ - මිල සාපේක්ෂව අඩුයි

    Nippon Aqua proof 7 in 1 - WAPP වලට වඩා අඩුයි

    Causeway Aqua Safe 6 in 1- දැනට මාකට් එකේ මිල ගණන් අඩුම , පර්ෆොර්මන්ස් වැඩිම තීන්ත එකක්

    ප්‍රයිමර් වර්ග
    Crack bridging wall primer - nippolac, dulux, causeway
    Interior exterior sealer - dulux
    Exterior wall filler - nippon/ causeway

    මිල ගණන්, කලර් කාඩ් ඕනනම් PM එකක් දාන්න

    යටින් ෆිලර් එක ගාපු හින්දා තාප්පෙට තීන්ත එක බොන්ඩ් වෙන්නේ නෑ , උඩින් හැදෙන ඉටිකොලේ වගේ ලේයර් එක ගැලවිලා යනවා ඒ හින්දා
    ඉතින් ෆිලර් නැතුව ගෑවත් ඔහොම වුනානේ. ඊට පස්සේ තමා ෆිලර් ගෑවේ එහෙම වෙන්නේ නැති වෙයි කියල හිතලා. දැන් මක්කෙයි කරන්නේ?
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    අලුතින් හදපු තාප්පයක් නම් අන්ඩර්කෝට් එකක් ගාලා වෝටර් ප්රූෆින් තීන්ත එක ගාන්න

    අනඩර් කෝට් එක ලෙස - ක්‍රැක් බ්‍රිජින් වෝල් ප්‍රයිමර් පාවිච්චි කරන්න පුළුවන්, ෆිලර් ගාල නම් ගාන්න හිතන්නවත් එපා, ගන්න්න ඕනනම් exterior ෆිලර් එකක් ගාන්න, ප්‍රශ්නේ තියන්නේ ඔය ප්‍රයිමර් එක ගනන් වැඩි, ඒක හින්දා ගොඩක් අය ගාන්නේ නැහැ, ප්‍රයිමර් එක ගාන්න බැරිම නම් වෝටර් ප්රූෆින් තීන්ත එකේ එක කෝට් එකක් වතුර වැඩිපුර දාලා ප්‍රයිමර් එක වෙනුවට ගාන්න.

    වෝටර් ප්රූෆින් තීන්ත වර්ග
    Dulux Aqua Tech - මිල අධිකයි - බඩු හොඳයි
    Dulux Powerflexx - මිල අධිකයි - බඩු හොඳයි

    WAPP - ලංකාවේ ගහන්නේ - මිල සාපේක්ෂව වැඩියි , Dulux වලට වඩා අඩුයි
    Thames - ලංකාවේ ගහන්නේ - මිල සාපේක්ෂව අඩුයි

    Nippon Aqua proof 7 in 1 - WAPP වලට වඩා අඩුයි

    Causeway Aqua Safe 6 in 1- දැනට මාකට් එකේ මිල ගණන් අඩුම , පර්ෆොර්මන්ස් වැඩිම තීන්ත එකක්

    ප්‍රයිමර් වර්ග
    Crack bridging wall primer - nippolac, dulux, causeway
    Interior exterior sealer - dulux
    Exterior wall filler - nippon/ causeway

    මිල ගණන්, කලර් කාඩ් ඕනනම් PM එකක් දාන්න

    යටින් ෆිලර් එක ගාපු හින්දා තාප්පෙට තීන්ත එක බොන්ඩ් වෙන්නේ නෑ , උඩින් හැදෙන ඉටිකොලේ වගේ ලේයර් එක ගැලවිලා යනවා ඒ හින්දා
    paint badu kadayak tiyanawada ? dan kohomada ban dulux interior discount yanne dulux neda kalpawathmak teyenne nipolac multilac ehema case neda ? dulux ekka baladdi
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara

    Patta machan
     
    • Like
    Reactions: Blacq

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    paint badu kadayak tiyanawada ? dan kohomada ban dulux interior discount yanne dulux neda kalpawathmak teyenne nipolac multilac ehema case neda ? dulux ekka baladdi
    ඔව් මචන්
    දැන් හැම තීන්ත් වලම කොලිටි කීපයක් එනවා, ඕන තීන්ත එකක නම්බර් 1 කොලිටි එකට ගියාම ගෙවන ගානට වටිනාකමක් ලැබේවි, dulux pentalite (නො 1) වලට සාමන්යෙන් 54.50% වගේ ඩිස්කවුන්ට් යනවා