ඕකේ ආදී කාලේ ඉඳන් චිත්ර තියෙන්නෙඇඳපු උන්වත් ඇවිල්ල කෑ ගහන්නෙ නැතුව ඇති. මොකෝ රෙද්දක් ඇඳගෙන ඔතනට ඇවිල්ල කියන්න පුලුවනැයි අපියි ඇන්දෙ කියල.![]()

ඇඳපු උන්වත් ඇවිල්ල කෑ ගහන්නෙ නැතුව ඇති. මොකෝ රෙද්දක් ඇඳගෙන ඔතනට ඇවිල්ල කියන්න පුලුවනැයි අපියි ඇන්දෙ කියල.![]()
ඒ. කාලේවීදි චිත්රවලින් තරුණයන් කියන දේ තේරුම් ගමු
මේ දිනවල රටේ හැම තැනකම තාප්ප, බිත්ති අවකාශයන් වර්ණවත් සිතුවමින් හැඩවෙමින් තිබේ. මේ නිසා කුණු කසළ ඉවත් කිරීමෙන් පිරිසුදුවන නගරවලට අලුත් එළියක් වැටෙන්නට පටන්ගෙන ඇත. ''වැදගත්ම කාරණය වන්නේ තාප්ප වර්ණවත් කිරීමේ මේ වැඩසටහන ආණ්ඩුවේ නිල කටයුත්තක් නොවීමය.'' තරුණ කණ්ඩායමක්, දෙකක් ස්වේච්ඡාවෙන් එක් තැනක හෝ දෙකක ආරම්භ කළ තාප්ප බිත්ති පින්තාරු කිරීමේ කටයුත්තට මේ වන විට රට පුරාම තරුණ කණ්ඩායම් ස්වේච්ඡාවෙන්ම එක්ව සිටිනු දැකිය හැකිය.
මේ තරුණ කණ්ඩායම් වෙන් වෙන්ව චිත්ර අඳින්නේ තම තමන්ගේ ප්රදේශ ලස්සන කිරීමට වුවත් ඔවුන් සියලු දෙනා ඇඳ ඇත්තේ එක චිත්රයකි. ඒ චිත්රයෙන් ලස්සන වන්නේ අපේ රටය. අපේ රටම ලස්සන කරන ඒ සාමූහික චිත්රය අරුත් ගණනාවක් දනවන සුබ අනාගතයක් පිළිබඳ ඉඟි කරන චිත්රයකි.
තරුණයන්, අද දවසේ තාප්ප, බිත්තිවල චිත්ර නිර්මාණය කරමින් අපගේ මනස්වල නිර්මාණය කළ රට පිළිබඳ සුබවාදී චිත්රයේ වර්ණ අවපැහැ නොවී පවතිනු ඇත්තේ එවිටය.
(අරුණ පුවත් පත - DECEMBER 5, 2019)
සිරා වත් මේ තරම් පීචං වෙන්න නැතුව ඇති බන්![]()
අම්මේ ඒ දවස්වල බයියෝ ඇඳපු තරමක් බලි කුරුටු. එව්වා බලන්න සුද්දො එයි කියලනෙ ඇන්ඳෙ. අපේ පැත්තෙ මනුස්සයෙක්ගෙ අලුත පේන්ට කරපු තාප්පෙකුත් ගූ කරලා තිබ්බා. බලෙන් වගේනෙ අඳින්න ගත්තෙත් අන්තිමට ඉවර කරලත් නෑ. ඇඳපු ගොඩක් උන් ඉස්කෝලෙකවත් චිත්රයක් ඇඳපු උන්ද මන්දා. සමහර එව්වා නම් කොලිටියට තිබ්බා.
සුද්දෝ ඊන්න කලින් කොරෝනා ආවනේ.. පුදුම වාසනාවක් ඒක නම්..අම්මේ ඒ දවස්වල බයියෝ ඇඳපු තරමක් බලි කුරුටු. එව්වා බලන්න සුද්දො එයි කියලනෙ ඇන්ඳෙ. අපේ පැත්තෙ මනුස්සයෙක්ගෙ අලුත පේන්ට කරපු තාප්පෙකුත් ගූ කරලා තිබ්බා. බලෙන් වගේනෙ අඳින්න ගත්තෙත් අන්තිමට ඉවර කරලත් නෑ. ඇඳපු ගොඩක් උන් ඉස්කෝලෙකවත් චිත්රයක් ඇඳපු උන්ද මන්දා. සමහර එව්වා නම් කොලිටියට තිබ්බා.
යන්තං ඇති බලි ටික වහනවා.
කියන්න බෑ එකමේව දෙමව්පියන්ගෙන් සල්ලි ගසාකාල කරන වැඩ. දැන් සුදුපාට ගාන්නත් සල්ලි එකතු කරන්න ඇති. තව මාසෙකින් ආයෙත් චිත්ර අඳියි
මට මතක විදියට ඕවා ටිකක් ඇන්දේ - මොකක් හරි ස්පොන්සර්ෂිප් එකක් හරි - නිකන් හරි කොම්පැනි එකකින් . කාලෙන් කාලෙට ඕක වෙනස් කරනවා. අලුත් සෙට් එකක් අදී ආයේ . ඔකේ ආර්ට්ස් තිබ්බේ 2010 ටත් කලින්.
Gannoruwa pare vta eka hariye nam patta chithra tika
මේ සිල්වෙස්ටර් එකේ තාප්පෙනෙ. දෙමාපියන්ගෙන් ගානක් ගසා කන්න වෙන්න ඇති. මකලා ආයෙ අදින්න.![]()
bump