Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
****තාප විදුලී බලාගාර****
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

****තාප විදුලී බලාගාර****

මේ ඊයේ පෙරෙහෙදා නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරේ විවෘත කලා කියලා හැමෝම දන්නවනේ.

ඉතින් මම හිතුවා මේ ගල් අඟරු තාප විදුලි බලාගාරක මොකද වෙන්නේ කියලා සරලව කියලා දෙන්න.වෙනදා වගේම ඕනේ කෙනෙකුට තේරුම් ගන්න සරලම විදියටයි කියන්නේ.කට්ටියට මේවා ගැන interest එකක් තියෙනවා නම් කියවලම යන්න.

ලංකාවේ මීට කලින් විදුලිය නිෂ්පාදනය කරේ ප්රධාන වශයෙන් ජල විදුලි බලාගාර හා ඩීසල් විදුලි බලාගාර ආශ්රිතයෙන්.ඉතින් මේවායෙන් විදුලිය නිෂ්පාදනයට අධික වියදමක් යනවා.ලංකාව වගේ පුංචි රටකට න්යෂ්ටික බලාගාරයක් හදන්න අවසර හා වත්කමක් නැති නිසා ඊලඟට තියෙන ලාභම විදිය තමයි මේ ගල් අඟුරු මගින් විදුලිය නිෂ්පාදනය.

මේකෙදි සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.මම කටුවට රූප සටහනක් ඇන්ඳා වඩාත් පැහැදිලි වෙන්න.

ඉස්සෙල්ලම අපි ආනයනය කරන ගල් අඟුරු දහනය කරලා බොයිලේරුව රත්කරනවා.එතකොට ඒකෙ තියෙන ජලය 450°C ට විතර රත් වෙනවා.සාමාන්යයෙන් ජලය 100°C දී වාෂ්ප වෙනවා.ඒත් මෙතනදි යොදා ගන්න අධි පීඩනය නිසා ජලයේ තාපාංකය 450°C විතර ඉහල නගිනවා.පස්සෙ මේ වාෂ්ප Super Steam කරලා 480°C ට විතර රත් කරනවා.මේ විධියට රත් වෙච්ච වාෂ්ප විශාල Turbine එකක් හරහා යවනවා.ජල වාෂ්ප මෙච්චර ඉහල උෂ්ණත්වයකට ගන්නේ Turbine එක හරහා යද්දි ඒවා ජල බිංදු බවට පත්වීම වළක්වන්න, නැත්තම් මේ Turbine එකේ පෙති කඩලා යනවා.

Turbine එක හරහා යන වාෂ්ප එළියට එන්නේ 200°C පමණ උෂ්ණත්වයේ තියෙන වාෂ්ප විධියට.ඉතින් මේවා සිසිල් කර ගන්න ඕනේ.ඒකට ඉතින් තියෙන්නේ 30°C මුහුදු ජලය මේ වාෂ්ප හරහා යවලා මේ වාෂ්ප වල උෂ්ණත්වය 80°C කට පමණ බස්සන්න. හැබැයි මේ විධියට ජලයේ උෂ්ණත්වය බස්සද්දී අර යවන මුහුදු ජලය 36°C ට වඩා රත් වෙන්න දෙන්න පරිසර හිතකාමීන් තහනම් කරලයි තියෙන්නේ.

ඒක නිසා මුහුදු ජලය ඉතා සීඝ්රයෙන් මේ වාෂ්ප හරහා යවන්න ඕනේ.ඇත්තටම මේ මුහුදු ජලය පොම්ප කරන පොම්ප වලට විදුලිය සපයන්න වෙනම පොඩි බලාගාරෙකුත් තියෙනවා.පස්සේ අර 80°C ට සිසිල් වෙච්ච ජලය නැවතත් අර බොයිලේරුව තුලට යවනවා.මේක චක්රීය ලෙස සිද්ධ වෙන දෙයක්.කෙනෙක්ට කියන්න පුලුවන් ආයේ බොයිලේරුවට දානවා නම් ඇයි වාෂ්ප 80°C ට සිසිල් කරන්නේ කියලා.ඒත් ඒක කියලා දෙන්න නම් Physics වල කෙල පැමිණි කෙනෙක්ම ඉන්න ඕනේ.

ඔන්න ඔය වගේ දෙයක් තමා ගල් අඟුරු බලා ගාරෙක සිද්ධ වෙන්නේ.නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරේ වුනත් අක්කර 8000ක පුරා විසිරුන දැවැන්ත ව්යාපෘතියක්.තව මේකේ සිද්ධ වෙන දේවල් ගොඩක් තියෙනවා, ඒත් ඉතින් කට්ටියට අවශ්යයම ටික තමයි මේ.

මේ ලිපිය ඔයාලට වැදගත් එකක් වෙයි කියලා මම හිතනවා.

කියවලා Rep+ එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා

[QUOTE="Starz DK, post: 9728580, member: 309789"] [b]****තාප විදුලී බලාගාර****[/b] [SIZE="5"]මේ ඊයේ පෙරෙහෙදා නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරේ විවෘත කලා කියලා හැමෝම දන්නවනේ.:yes::yes: ඉතින් මම හිතුවා මේ ගල් අඟරු තාප විදුලි බලාගාරක මොකද වෙන්නේ කියලා සරලව කියලා දෙන්න.වෙනදා වගේම ඕනේ කෙනෙකුට තේරුම් ගන්න සරලම විදියටයි කියන්නේ.කට්ටියට මේවා ගැන interest එකක් තියෙනවා නම් කියවලම යන්න.:D:D ලංකාවේ මීට කලින් විදුලිය නිෂ්පාදනය කරේ ප්රධාන වශයෙන් ජල විදුලි බලාගාර හා ඩීසල් විදුලි බලාගාර ආශ්රිතයෙන්.ඉතින් මේවායෙන් විදුලිය නිෂ්පාදනයට අධික වියදමක් යනවා.ලංකාව වගේ පුංචි රටකට න්යෂ්ටික බලාගාරයක් හදන්න අවසර හා වත්කමක් නැති නිසා ඊලඟට තියෙන ලාභම විදිය තමයි මේ ගල් අඟුරු මගින් විදුලිය නිෂ්පාදනය. මේකෙදි සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.මම කටුවට රූප සටහනක් ඇන්ඳා වඩාත් පැහැදිලි වෙන්න. [/SIZE] [IMG]http://img705.imageshack.us/img705/9809/thermal.jpg[/IMG] [SIZE="5"]ඉස්සෙල්ලම අපි ආනයනය කරන ගල් අඟුරු දහනය කරලා බොයිලේරුව රත්කරනවා.එතකොට ඒකෙ තියෙන ජලය 450°C ට විතර රත් වෙනවා.සාමාන්යයෙන් ජලය 100°C දී වාෂ්ප වෙනවා.ඒත් මෙතනදි යොදා ගන්න අධි පීඩනය නිසා ජලයේ තාපාංකය 450°C විතර ඉහල නගිනවා.පස්සෙ මේ වාෂ්ප Super Steam කරලා 480°C ට විතර රත් කරනවා.මේ විධියට රත් වෙච්ච වාෂ්ප විශාල Turbine එකක් හරහා යවනවා.ජල වාෂ්ප මෙච්චර ඉහල උෂ්ණත්වයකට ගන්නේ Turbine එක හරහා යද්දි ඒවා ජල බිංදු බවට පත්වීම වළක්වන්න, නැත්තම් මේ Turbine එකේ පෙති කඩලා යනවා. Turbine එක හරහා යන වාෂ්ප එළියට එන්නේ 200°C පමණ උෂ්ණත්වයේ තියෙන වාෂ්ප විධියට.ඉතින් මේවා සිසිල් කර ගන්න ඕනේ.ඒකට ඉතින් තියෙන්නේ 30°C මුහුදු ජලය මේ වාෂ්ප හරහා යවලා මේ වාෂ්ප වල උෂ්ණත්වය 80°C කට පමණ බස්සන්න. හැබැයි මේ විධියට ජලයේ උෂ්ණත්වය බස්සද්දී අර යවන මුහුදු ජලය 36°C ට වඩා රත් වෙන්න දෙන්න පරිසර හිතකාමීන් තහනම් කරලයි තියෙන්නේ.:rolleyes::rolleyes: ඒක නිසා මුහුදු ජලය ඉතා සීඝ්රයෙන් මේ වාෂ්ප හරහා යවන්න ඕනේ.ඇත්තටම මේ මුහුදු ජලය පොම්ප කරන පොම්ප වලට විදුලිය සපයන්න වෙනම පොඩි බලාගාරෙකුත් තියෙනවා.පස්සේ අර 80°C ට සිසිල් වෙච්ච ජලය නැවතත් අර බොයිලේරුව තුලට යවනවා.මේක චක්රීය ලෙස සිද්ධ වෙන දෙයක්.කෙනෙක්ට කියන්න පුලුවන් ආයේ බොයිලේරුවට දානවා නම් ඇයි වාෂ්ප 80°C ට සිසිල් කරන්නේ කියලා.ඒත් ඒක කියලා දෙන්න නම් Physics වල කෙල පැමිණි කෙනෙක්ම ඉන්න ඕනේ. ඔන්න ඔය වගේ දෙයක් තමා ගල් අඟුරු බලා ගාරෙක සිද්ධ වෙන්නේ.නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරේ වුනත් අක්කර 8000ක පුරා විසිරුන දැවැන්ත ව්යාපෘතියක්.තව මේකේ සිද්ධ වෙන දේවල් ගොඩක් තියෙනවා, ඒත් ඉතින් කට්ටියට අවශ්යයම ටික තමයි මේ.[/SIZE] [IMG]http://www.power-hitachi.com/products/ffp/images/features_02.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]මේ ලිපිය ඔයාලට වැදගත් එකක් වෙයි කියලා මම හිතනවා. කියවලා Rep+ එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom