තාමත් අඩුවට තියෙන හොඳම phone එක Sony Xperia XZ3

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    Mamath 2014 wage z2 ekak use kala ea kale 50 k wage una habai hodta kalayak use karanna puluwan phone brand ekak sony kiyanne. Passe tikak slow wenna gatta nisa ios walata aith maaru una. Dan itin aith ara nothing ekakata maru wenna podi asawak awith tiyenne🤤
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Mamath 2014 wage z2 ekak use kala ea kale 50 k wage una habai hodta kalayak use karanna puluwan phone brand ekak sony kiyanne. Passe tikak slow wenna gatta nisa ios walata aith maaru una. Dan itin aith ara nothing ekakata maru wenna podi asawak awith tiyenne🤤
    එ‍් කාලෙ ටිකක් අවුල් බං. Sony නැගලම ආවේ 2017-2019 කාලෙ. උන් පට්ට investment එකක් කරලා නියම phone සෙට් එකක් එළියට දැම්මා. දුක කියන්නෙ එ‍්වා වැඩිය sales අ‍ාවෙ නැහැ. ඉතින් පස්සෙ පාඩු නිසා අත අ‍ැරලා දාලා cost cutting කරන්න ගත්තා. ඊට පස්සෙ කොලිටි අ‍ායෙ බැස්සා.

    හැබැයි ‍එ‍් කාලෙ හදපු phone ටික නම් කතා දෙකක් නෑ සුපිරිම කොලිටි. 80s වලදි Mercedes එකෙන් ගහපු වාහන වගේ තමයි ඉතින්. 🙏
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    එ‍් කාලෙ ටිකක් අවුල් බං. Sony නැගලම ආවේ 2017-2019 කාලෙ. උන් පට්ට investment එකක් කරලා නියම phone සෙට් එකක් එළියට දැම්මා. දුක කියන්නෙ එ‍්වා වැඩිය sales අ‍ාවෙ නැහැ. ඉතින් පස්සෙ පාඩු නිසා අත අ‍ැරලා දාලා cost cutting කරන්න ගත්තා. ඊට පස්සෙ කොලිටි අ‍ායෙ බැස්සා.

    හැබැයි ‍එ‍් කාලෙ හදපු phone ටික නම් කතා දෙකක් නෑ සුපිරිම කොලිටි. 80s වලදි Mercedes එකෙන් ගහපු වාහන වගේ තමයි ඉතින්. 🙏
    Mama hitana widiyata sony eken advertisement walata hugakma spend kale xperia z eka market karanne. Ea kaledi tv eket nikan eke ads sahenna giya. Un market kale waterproof siddiyen. Hugakma sales tibuna ea kaledi ea phone ekata. Sony la gahapu hodama seris ekak tamai xperia z seris eka. Patta gahanna puluwan phones ewa nam. Mage parana eka thamat on wenawa. Dan 8 years wage neh
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේක ගොඩක් උන් තාම 35 කට වගේ විකුණනවා. මම personal experience එකෙන් කියන්නෙ පට්ටම phone එකක්. කොටින්ම මේ thread එක දාන්නෙත් මගෙ XZ3 එකෙන්.

    මට මේකෙ තියෙන එකම අවුල තමයි Dual sim නැති එක. එ‍්ක ඉතින් phone එකේ වැරැද්දක් නෙවෙයිනෙ. iPhone එකක් ගත්තත් ඔච්චරයි. XZ3 Dual sim මොඩල් එකක් තිබුණට ලංකාවෙ නෑ.

    ප්‍රධාන features ටික ගත්තොත් 6 inch 1440p AMOLED screen එක, 64GB internal, 4GB Ram, Snapdragon 845, 19MP back, 13MP front cam දෙක (දෙකම autofocus), 3300mah වුණාට පට්ටම optimized බැටරිය (sony උන්ගෙම lithium බැටරි දාන්නෙ) සහ සම්පූර්ණයෙන්ම water proof IP68. කැමරා පෝලිමක් නැතත් Pixel phone වගේම තනි කැමරාව පට්ටම quality.

    මේ ගණන්වලට අද කාලෙ බය නැතිව විශ්වාසයෙන් ගන්න පුළුවන් හොඳ Brand එකක වෙන කිසිම phone එකක් නැහැ. Samsung පවා ඔය ගණන්වල තියෙන්නෙ LCD ස්ක්‍රීන්. අනික Waterproof නම් හොයා ගන්නවත් නැති තරම්. 🙏

    හැම අතින්ම වගේ iPhone 8 හෝ Galaxy S8 එකකට සමාන කරන්න පුළුවන් පට්ට fast, flagship grade එකේ phone එකක්. හැබැයි ඕවා සේරටම වඩා අඩු ගාණකට තියෙනවා. එ‍්වා වගේ විසි තිස් ගාණක් පාවිච්චි කරපු එ‍්වත් නෙවෙයි. 👍

    P. S. මම නම් ගත්තෙ 30 කට කොට්ටාව තැනකින් ගිය නොවැම්බර් වගේ. Used තමයි, හැබැයි use කරා කියල මට නම් හොයන්නවත් දෙයක් තිබුණෙ නැහැ. අලුත්ම වගේ තමයි පෙනුම, බැටරි life හැම දේම. මාස 9 ක් පට්ට ගහලා කිසිම වෙනසක් නෑ තාමත්. මම හිතුවෙ 60 ක්වත් වෙලා අ‍ැති කියලා. තාම 35 යි කියල දැකලා මේක දැම්මෙ.

    Mr Indrajith ? :lol:
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    සෝනි XZ3 එකට ගැලපෙන හොද හෙඩ්සෙට් මොනවාද? මේකේ 3.5mm හෙඩ්ෆෝන් ජැක් එක නෑ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    අඩෝ මතකද සෝනියක් ආවා යට පාට පාට ලයිට් පත්තු වෙන. එකනම් මරු
     
    Similar threads