ගාණ අඩුයි කියල මේ phone ගන්න උන්ට. මගෙ experience එක Yashodha mobile එකෙන්.
අනිවා developer options ගිහින්, USB debugging on කරල adb shell pm packages වගේ command එකකින් install කරල තියෙන ජරාව ටික list කරගෙන, AI එකකට දාල check කරගනිල්ලා. ජරාව සෑහෙන්න පුරවල තියෙන්නෙ. Factory reset කරාට වැඩක් නෑ.
විශේෂයෙන්ම මෙන්න මේ ටික. (මගෙ adb path එක්කම තියෙන්නෙ. Command එක එකයි) මේ ටික තියෙනවා නම් අනිවා uninstall කරල දාපන්.
මම Oppo A3S එකකුයි, VIVO Y93 එකකුයි වත්තෙ වැඩ කරන පොඩි උන් දෙන්නෙක්ට සැරෙන් සැරේට අරන් දුන්නා. ගාණෙ හැටියට 6GB RAM, 128GB storage, HD+ 6+ inch තියෙන සුපිරි phones නෙ. (දෙකම එකක් 11,000 ක් ගාණෙ වගේ)
දෙකේම දවසකට 1xbet link තුන හතරක background tabs chrome එකේ open වෙනවා.
හොඳටම sure කරගන්න factory reset කරල chrome විතරක් update කරල තිබ්බා. බබා වගේ වැඩේ වෙනවා. තව දැනට දැක්කෙ නැති මොනවා තියෙනවද දන් නෑ.
System apps වලටමයි ජරාව ඔබල තියෙන්නෙ. Factory reset කරාට හරි යන් නෑ.
Trigger එක adb logs වල තියෙනවා. Charge වෙන්න ගහල තිබ්බමයි වැඩේ වෙන්නෙ.
Charge වෙන්න ගහල phone එක පැත්තක තිබ්බාම විනාඩි 10 ක් ගිහින් open වෙනවා. Wi-Fi / mobile data අතර මාරු වුණත් වැඩේ වෙනවා. Locked නම් විතරයි. Phone එක unlock කරල තියෙද්දි මොනවත් නෑ.
එක්කො මුන්ගෙ බිස්නස් එකම මේක වෙන්න පුළුවන්. අඩුවට phone විකුණලා ad link වලින් හම්බ කරනවා අැති. නැත්තම් උන් නොදැනුවත්ව මේ phone වලට adware ඔබල වෙන්නත් පුළුවන්. එහෙම හිතන්න නම් අමාරුයි. අඩුවට දෙන්නෙ මොකක් හරි හේතුවක් නිසානෙ.
අනිත් උන්වත් දැනුවත් කරපන්. එහෙම නැත්නම් අනිත් පැතිවලින් phones විදිහට සෑහෙන හොඳයි. Storage තියෙනවා, speed, camera එහෙම මරු. මුන්ගෙ කාලකන්නි ad ලබ්බවල් ටික අයින් කරල තියා ගත්තා නම් වැඩේ ගොඩ.
අනිවා developer options ගිහින්, USB debugging on කරල adb shell pm packages වගේ command එකකින් install කරල තියෙන ජරාව ටික list කරගෙන, AI එකකට දාල check කරගනිල්ලා. ජරාව සෑහෙන්න පුරවල තියෙන්නෙ. Factory reset කරාට වැඩක් නෑ.
විශේෂයෙන්ම මෙන්න මේ ටික. (මගෙ adb path එක්කම තියෙන්නෙ. Command එක එකයි) මේ ටික තියෙනවා නම් අනිවා uninstall කරල දාපන්.
D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 com.android.carrierdefaultapp
Success
D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 com.mobiletools.systemhelper
Success
D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 com.omobio.etisalatone
Success
D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 net.omobio.dialogsc
Success
D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 com.indymobileapp.document.scanner
Success
D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 com.daemon.shelper
Successමම Oppo A3S එකකුයි, VIVO Y93 එකකුයි වත්තෙ වැඩ කරන පොඩි උන් දෙන්නෙක්ට සැරෙන් සැරේට අරන් දුන්නා. ගාණෙ හැටියට 6GB RAM, 128GB storage, HD+ 6+ inch තියෙන සුපිරි phones නෙ. (දෙකම එකක් 11,000 ක් ගාණෙ වගේ)
දෙකේම දවසකට 1xbet link තුන හතරක background tabs chrome එකේ open වෙනවා.
හොඳටම sure කරගන්න factory reset කරල chrome විතරක් update කරල තිබ්බා. බබා වගේ වැඩේ වෙනවා. තව දැනට දැක්කෙ නැති මොනවා තියෙනවද දන් නෑ.
Trigger එක adb logs වල තියෙනවා. Charge වෙන්න ගහල තිබ්බමයි වැඩේ වෙන්නෙ.
02-09 12:08:52.354 I/BadBatteryReceiver(19243): onReceive action = android.intent.action.ACTION_POWER_CONNECTED
02-09 12:04:39.522 I/AppProtectService( 3709): onReceive() Intent.ACTION_USER_PRESENT
02-09 12:04:55.213 I/AppProtectService( 3709): onReceive() Intent.ACTION_USER_PRESENT
...
02-09 12:07:12.406 I/AppProtectService( 3709): onReceive() Intent.ACTION_USER_PRESENT
02-09 12:07:51.672 I/AppProtectService( 3709): onReceive() Intent.ACTION_USER_PRESENT
02-09 12:08:07.543 I/AppProtectService( 3709): onReceive() Intent.ACTION_USER_PRESENTCharge වෙන්න ගහල phone එක පැත්තක තිබ්බාම විනාඩි 10 ක් ගිහින් open වෙනවා. Wi-Fi / mobile data අතර මාරු වුණත් වැඩේ වෙනවා. Locked නම් විතරයි. Phone එක unlock කරල තියෙද්දි මොනවත් නෑ.

Last edited: