තාමත් අවුල් ද. අයෙමත් අවුල් නොවෙන්නම දාමු#
තාමත් අවුල් ද. අයෙමත් අවුල් නොවෙන්නම එහෙනම් මෙන්න හරි එකම දාගන්න - MS Activator
මෙන්න අලුත් එක.
ෆට්ට කිසි ගේමක් නැතිව MS office වගේම MS Windows ඇක්ටිව් කරගන්න මෙන්න බාන්ඩේ.
මේක Microsoft Toolkit 2.6 Beta 5 අලුත්ම එක තමා ඉතින්.
ඕනෑම windows version එකක් එක්ක වැඩ.. windows 10 enterprise එකත් එක්කත් support.
අලුත්ම office 2016 එකත් ගේමක් නැතිව active කරගන්න පුළුවන්.
windows අප්ඩේට් කරන්න office අප්ඩේට් කරන්න පුළුවන් ගේමක් නැතිව..
මෙන්න ලින්ක් එක
http://tinyurl.com/mtk2016feb
මේක ටෙස්ට් කරලා තියෙන්නේ. no virus.
ඒ වගේම් දැනට blacklist වෙලා තියෙන වෙලා තියෙන windows වගේම office එකත් ගේමක් නැතිව අයෙමත් activate කරගන්න පුළුවන්.
අලුතෙන් windows 10 දාන කට්ටියට ඕනි serial keys ටිකත් මේකේ තියෙනවා. මගදී key එක ඉල්ලුවොත් මේ key එකක් දීල active කරගන්න. ඊට පස්සේ මේ Toolkit එක use කරලා සදාකල්ම active කරගන්න. windows up to date තියාගන්න පුලුවන.

active කරන විදිහ වගේම. download ලින්ක් එකත් මේ video එකේ තියෙනවා. video එකේ විදිහටම වැඩේ කරගන්න.
මේක වැඩ කරේ නැත්නම්
වෙන මොනවත් හොයන්න එපා. 
Microsoft dot net framework 4.0 / 4.6 එක දාගන්න
.. 3.5 එක එක්ක නම් වැඩ නැහැ කොල්ලනේ..
නිකන්ම මේක බලල යන්නේ නැතිව. බම්ප් එකක් දාගන යන්න අනිත් සෙට් එකටත් මේක ගන්න ලේසි වෙන්න.
ඒ වගේම video එකට like එකක් දාල share පාරක් දාල subscribe කරලා පොඩි සප් එකක් දෙන්න.. එතකොට තව අලුත් අලුත් දේවල් දෙන්න පුළුවන්.

මේක
Windows Vista
Windows 7 All Edition
Windows 8 All Edition
Windows 10 All Edition
Microsoft Office 2010 / 2013 / 2016
හැම එකක්ම active කරගන්න බාවිත කරන්න පුළුවන්
මේ තියෙන්නේ මගේ පරණ පොස්ට් එක. මේකත් ගන්න. electronic කරන සෙට් එකට වටිනා බාන්ඩයක් මේක.

http://www.elakiri.com/forum/showthread.php?t=1727251
මේකත් බලල බම්ප් එකක් දාගෙනම යන්න.. ඔයාට නැතත් කාට හරි වැදගත් වේවි
.....ආයෙමත් අලුත් දේකින් හමුවෙමු ..... තැන්ක්ස් එළකිරි.කොම්
තාමත් අවුල් ද. අයෙමත් අවුල් නොවෙන්නම එහෙනම් මෙන්න හරි එකම දාගන්න - MS Activator
මෙන්න අලුත් එක.
ෆට්ට කිසි ගේමක් නැතිව MS office වගේම MS Windows ඇක්ටිව් කරගන්න මෙන්න බාන්ඩේ.
මේක Microsoft Toolkit 2.6 Beta 5 අලුත්ම එක තමා ඉතින්.

ඕනෑම windows version එකක් එක්ක වැඩ.. windows 10 enterprise එකත් එක්කත් support.
අලුත්ම office 2016 එකත් ගේමක් නැතිව active කරගන්න පුළුවන්.
windows අප්ඩේට් කරන්න office අප්ඩේට් කරන්න පුළුවන් ගේමක් නැතිව..
මෙන්න ලින්ක් එක
http://tinyurl.com/mtk2016feb
මේක ටෙස්ට් කරලා තියෙන්නේ. no virus.

ඒ වගේම් දැනට blacklist වෙලා තියෙන වෙලා තියෙන windows වගේම office එකත් ගේමක් නැතිව අයෙමත් activate කරගන්න පුළුවන්.අලුතෙන් windows 10 දාන කට්ටියට ඕනි serial keys ටිකත් මේකේ තියෙනවා. මගදී key එක ඉල්ලුවොත් මේ key එකක් දීල active කරගන්න. ඊට පස්සේ මේ Toolkit එක use කරලා සදාකල්ම active කරගන්න. windows up to date තියාගන්න පුලුවන.

Last edited: