තාමත් හරක් මස් කනවද??

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    තාමත් හරක් මස් කනවද??

    485434_137832619686238_1865059073_n.jpg






    600123_137485316387635_100003785035710_160581_359507870_n.jpg





    දඔදිව එක්තරා කාලයක, කට වාචාල බමුණෙක් හිටිය . මෙ බමුණ හිටපු ගමට ,යමි හාමුදුරුකෙනෙක් වැඩියොත්, මෙ බමුණ එතෙන්ට ගිහින්, නොයෙකුත් හරස් පුශ්ණ අහල ,බණ කියන්න නොදි ,බාධා කරනව. මෙ බමුණ නිසා ඒ ගමෙ අහිංසක මිනිසුන්ට ,බණක් දහමක් අහන්න නැතුව ගියා. ඔය අතර මෙ ගමට වැඩිය (චණ්ඩි ) හාමුදුරු නමක් ( අපේ අපවත්වුන දිඔලාගල හාමුදුරුවො වගේ) . මෙ හාමුදුරුවන් ලගටත් ගිහින්, මෙ බමුණ බාධ කරන කොට ,හාමුදුවො බමුණට කිවව,' එන්න උපාසක මහත්තයො මම ඔය පුශ්ණයට පිලිතුරු දෙන්න කියල ' බමුණ තනි කරල ,ගම කෙලවරට එන්න . ගම කෙලවරදි ,හාමුදුරුවො සිවුර ගලවල ගහක් උඩින් ,බමුණට හොද ගුටි පුජාවක් දිල, ආපහු වැඩිය .ඊට පස්සෙ ,සංඝයා වහන්සෙ නමක් ගමට වඩිනව කියල ආරංචිවුනාම ,මෙ බමුණ ගෙයි ඇදයට හැංගුනා .ඊට පස්සෙ ගමෙ අයට කිසිම කරදරයක් නැතිව, බණ අහංන්න පුලුවන්වුනා. ඒ නිසා හොද චෙතනාවෙන්, යමි නරකත්, කරන්න වෙන අවස්ථා ,එමට යෙදෙනව .
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දළදා හිමි වැඩ වාසය කරන මහනුවර මස් මැරීම හා විකිණීම සපුරා තහනම් කලාපයක් කල යුතුය.

    මේ සදහා බෞද්ධයන් පෙළ ගැසිය යුතුය. නායක හාමුදුරුවෝ කස්ටිය ඉතින් හැම දාම නිදි නිසා, ආණ්ඩුවට බල කරන වැඩ සටහනක් සිංහල බෞද්ධ සමිති සමාජ මගින් ආරම්භ කල යුතුය.


    කෝ හෙළ උරුමය එහෙම මේවා පටන් ගන්න එපැයි...
     
    • Like
    Reactions: 0716aravinda

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    තු විතරක් කාලකන්නි හැත්ත... මේවා කරනකන් එක සිංහල මිනිහෙක්වත් හිටියෙ නැද්ද නවත්තන්න.. මම හිටියන්නම් මරාගෙන මැරෙනව...

    මෙවා දැක්කහමවත් අපේ රටට වෙන්න යන දේ තේරෙන් නැද්ද සිහලුනේ...

    බලපියව් තොපේ දරැවන්වත් මෙහෙම මරල දාවි බල්ලෝ බළල්ලු ගානට පාරවල් ගානේ... නැගිටියවු..
     
    • Like
    Reactions: sameerasadaru

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    දළදා හිමි වැඩ වාසය කරන මහනුවර මස් මැරීම හා විකිණීම සපුරා තහනම් කලාපයක් කල යුතුය.

    මේ සදහා බෞද්ධයන් පෙළ ගැසිය යුතුය. නායක හාමුදුරුවෝ කස්ටිය ඉතින් හැම දාම නිදි නිසා, ආණ්ඩුවට බල කරන වැඩ සටහනක් සිංහල බෞද්ධ සමිති සමාජ මගින් ආරම්භ කල යුතුය.


    කෝ හෙළ උරුමය එහෙම මේවා පටන් ගන්න එපැයි...
    okuna kawadad ban oya wage wedak kale:baffled: