Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තාමත්_රනිල්ට උක දෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං, මේ ගැන මට දැනෙන දේ මම අද කතා කරන්නම් පළවෙනි වතාවට. මේ වෙච්ච දේ සම්පූර්ණම වැරැද්ද රටේ ආරක්ෂක ඇමති, ඒ වගේම සේනාධිනායකයැයි කියාගන්නා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන, අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුලු වගකිවයුතු බළධාරීන් විසින් බාරගතයුතු යැයි මම සිතමි. ඊයේ දින එනම් අප්‍රේල් 24 පාර්ලිමේන්තුවේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකරන ලද කතාවේ අඩංගු බොහෝ කරුණු සත්‍යය ලෙස පිළිගත හැක. රටක බළධාරීන් යනු එම රටට වගකිව යුතු පුද්ගලයින් විනා රටේ සිදුවන්නේ මොනවාදැයි දැන හෝ නොදැන, දන්නේ නෑ, දැක්කේ නෑ, හිතුවේ නෑ, පත්තරෙන් දැක්කේ, වැනි ළදරු ලාමක පිළිතුරු අපි බළධාරීන්ගෙන් බලාපොරොත්තු නොවන්නෙමු. ඔවුන් මහජන මුදලින් නඩත්තු වන්නේ, සියළු වරප්‍රසාද බුක්ති විඳින්නේ එවැනි ලාමක පිළිතුරු සැපයීමටනම් මහජනයා වන අප විසින් තේරුම්ගත යුතුව ඇත්තේ එවැනි තනතුරු දැරීම සඳහා තවදුරටත් ඔවුන් නුසුදුස්සන් වන බවයි.

ඉකුත් 21ක් වන දින සිදුවූ ඛේදවාචකය සිදුවීමට දින ගණනාවකට මත්තෙන් ඒ පිළිබඳව මෙරට ආරක්ෂක අංශ දැනුවත් කර තිබියදීත් ඔවුන් විසින් ඒ සිද්දිය වැලැක්වීම අරමුණු කර ලබාගත් එකදු ක්‍රියාමාර්ගයක් පිළිබඳව හෝ කරුණු ඉදිරිපත් කිරීමට ජනපති, අගමැති ඇතුළු කිසිඳු බලධාරීයෙකු අපොහොසත්ව ඇත. නමුත් පැහැදිලිව පෙනන එක් කරුණක් ඇත. එනම් ඔවුන් ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට කටයුතු කර ඇති බවයි. 21වන දින ස්ථාන 08ක සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ හෝ පවුලක කිසිවකුටත් සීරීම් තුවාලයක්වත් සිදුවී ඇත්දැයි මදක් සොයාබලන්න.

මේ පිළිබඳව සිතා බලන විට මෙය ආණ්ඩු කරවන අය දැන දැනම සිදුවූ දෙයක්යැයි මට සිතේ. ජනපති මේ පිළිබඳව නොදන්නවානම් ඔහු ඇත්තටම දන්නේ මොනවාද? රටේ නායකයා වීමට එවැන්නකු සුදුසුද? ජනපති සහ අගමැති දෙපැත්තක සිට කඹ ඇඳීම නිසා ජීවිත කීයක් මේ වන විට අපහට අහිමිවීද? මිනිසුන් කී දෙනෙකුන් තවමත් රෝහල්වල ලෙඩ ඇඳන්වල පසුවෙනවාද? රටේ මෙවැනි තත්වයක් උද්ගත වන බව තොරතුරු ලැබී තිබියදී ජනපති පෞද්ගලික සංචාර මුවාවෙන් රටෙනුත් පිටවගොස් සිටීම කෙතරම් සදාචාර සම්පන්නද? කිසිවක් නොදන්නා අගමැති ලබාදුන් මාධ්‍ය සාකච්චා විහිළු සහගතය.

කෙටියෙන්ම කියනවානම් ත්‍රස්තවාදය වපුරන්නේ දේශපාලකයින්මය. ඔවුන් ඔවුන්ගේ පැවැත්ම සඳහා රට තුල ප්‍රශ්ණ ඇති කරති. ඔවුන්ගේ බඩ වියත රැකෙන්නේ රටේ මිනිසුන් ප්‍රශ්ණ වලින් පෙළෙන තාක්කල් බව දේශපාලකයින් සිතති. විටින් විට නොයෙකුත් දේශපාලන පක්ෂවල රජකරන, සැමදා දිනන පැත්තේ සිටගන්නා, රාජිත සේනාරත්නලා යනු දරුණු ත්රස්තවාදීන් වෙති. රවුෆ් හකීම්ලා, රිෂාද් බදූර්ධීන්ලා, අසාත් සාලිලා, දරුණු ත්රස්තවාදීන් වෙති. පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක්වුන් පිළිබඳවද කීමට ඇත්තේ එයම පමණි. මේ රට විනාශ කරන්නට උඩ ගෙඩි දෙන්නවුන් මොවුන්මය. විටෙක ජාතිකානුරාගයෙන් කෑ මොර දෙන ජවිපේ මේ සිදුවූ සිද්ධිය පිළිබඳ වැඩි කතා නැත. ඔවුන්ගේ ජාතික ලැයිස්තු අපේක්ෂකයා පිළිබඳව විජිත හේරත්ගේ ප්‍රකාශය වූයේ ඔහු නිර්දෝශී බවයි.

රටේ ප්‍රශ්ණයක් ඇතුවූ පමණින් මාධ්‍ය සාකච්චා පවත්වා ශෝකය ප්‍රකාශ කර පමණින්, ජනතාවගේම බදු මුදලින් වන්දි දෙනබව ප්‍රකාශ කර පමණින්, මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහෝසි කර, සමාජ මාධ්‍යජාලා සියල්ල තහනම් කර පමණින් අපට සියල්ල විසඳුනා ඇයි විශ්වාස කල හැකිද? නිළධාරීන් වෙනස් කල පමණින් සියල්ල විසඳේ යැයි විශ්වාස කල හැකිද?

රටක් වශයෙන් මෙවැනි පුද්ගලයින් පිළිබඳව අපට තව දුරටත් විශ්වාස තැබිය හැක්කේ කෙසේද? නැවතත් මොවුන් අපගේ පාලකයින් ලෙස අප තෝරාගත යුතු වන්නේද?

අවසාන වශයෙන් කීමට ඇත්තේ ත්‍රස්ත්වාදීන් බිහිකලවුන් තවමත් නිදැල්ලේ.

[QUOTE="cmtwap, post: 24419534, member: 7404"] [SIZE="5"][COLOR="DarkRed"]මෙහෙමයි මචං, මේ ගැන මට දැනෙන දේ මම අද කතා කරන්නම් පළවෙනි වතාවට. මේ වෙච්ච දේ සම්පූර්ණම වැරැද්ද රටේ ආරක්ෂක ඇමති, ඒ වගේම සේනාධිනායකයැයි කියාගන්නා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන, අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුලු වගකිවයුතු බළධාරීන් විසින් බාරගතයුතු යැයි මම සිතමි. ඊයේ දින එනම් අප්‍රේල් 24 පාර්ලිමේන්තුවේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකරන ලද කතාවේ අඩංගු බොහෝ කරුණු සත්‍යය ලෙස පිළිගත හැක. රටක බළධාරීන් යනු එම රටට වගකිව යුතු පුද්ගලයින් විනා රටේ සිදුවන්නේ මොනවාදැයි දැන හෝ නොදැන, දන්නේ නෑ, දැක්කේ නෑ, හිතුවේ නෑ, පත්තරෙන් දැක්කේ, වැනි ළදරු ලාමක පිළිතුරු අපි බළධාරීන්ගෙන් බලාපොරොත්තු නොවන්නෙමු. ඔවුන් මහජන මුදලින් නඩත්තු වන්නේ, සියළු වරප්‍රසාද බුක්ති විඳින්නේ එවැනි ලාමක පිළිතුරු සැපයීමටනම් මහජනයා වන අප විසින් තේරුම්ගත යුතුව ඇත්තේ එවැනි තනතුරු දැරීම සඳහා තවදුරටත් ඔවුන් නුසුදුස්සන් වන බවයි. ඉකුත් 21ක් වන දින සිදුවූ ඛේදවාචකය සිදුවීමට දින ගණනාවකට මත්තෙන් ඒ පිළිබඳව මෙරට ආරක්ෂක අංශ දැනුවත් කර තිබියදීත් ඔවුන් විසින් ඒ සිද්දිය වැලැක්වීම අරමුණු කර ලබාගත් එකදු ක්‍රියාමාර්ගයක් පිළිබඳව හෝ කරුණු ඉදිරිපත් කිරීමට ජනපති, අගමැති ඇතුළු කිසිඳු බලධාරීයෙකු අපොහොසත්ව ඇත. නමුත් පැහැදිලිව පෙනන එක් කරුණක් ඇත. එනම් ඔවුන් ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට කටයුතු කර ඇති බවයි. 21වන දින ස්ථාන 08ක සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ හෝ පවුලක කිසිවකුටත් සීරීම් තුවාලයක්වත් සිදුවී ඇත්දැයි මදක් සොයාබලන්න. මේ පිළිබඳව සිතා බලන විට මෙය ආණ්ඩු කරවන අය දැන දැනම සිදුවූ දෙයක්යැයි මට සිතේ. ජනපති මේ පිළිබඳව නොදන්නවානම් ඔහු ඇත්තටම දන්නේ මොනවාද? රටේ නායකයා වීමට එවැන්නකු සුදුසුද? ජනපති සහ අගමැති දෙපැත්තක සිට කඹ ඇඳීම නිසා ජීවිත කීයක් මේ වන විට අපහට අහිමිවීද? මිනිසුන් කී දෙනෙකුන් තවමත් රෝහල්වල ලෙඩ ඇඳන්වල පසුවෙනවාද? රටේ මෙවැනි තත්වයක් උද්ගත වන බව තොරතුරු ලැබී තිබියදී ජනපති පෞද්ගලික සංචාර මුවාවෙන් රටෙනුත් පිටවගොස් සිටීම කෙතරම් සදාචාර සම්පන්නද? කිසිවක් නොදන්නා අගමැති ලබාදුන් මාධ්‍ය සාකච්චා විහිළු සහගතය. කෙටියෙන්ම කියනවානම් ත්‍රස්තවාදය වපුරන්නේ දේශපාලකයින්මය. ඔවුන් ඔවුන්ගේ පැවැත්ම සඳහා රට තුල ප්‍රශ්ණ ඇති කරති. ඔවුන්ගේ බඩ වියත රැකෙන්නේ රටේ මිනිසුන් ප්‍රශ්ණ වලින් පෙළෙන තාක්කල් බව දේශපාලකයින් සිතති. විටින් විට නොයෙකුත් දේශපාලන පක්ෂවල රජකරන, සැමදා දිනන පැත්තේ සිටගන්නා, රාජිත සේනාරත්නලා යනු දරුණු ත්රස්තවාදීන් වෙති. රවුෆ් හකීම්ලා, රිෂාද් බදූර්ධීන්ලා, අසාත් සාලිලා, දරුණු ත්රස්තවාදීන් වෙති. පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක්වුන් පිළිබඳවද කීමට ඇත්තේ එයම පමණි. මේ රට විනාශ කරන්නට උඩ ගෙඩි දෙන්නවුන් මොවුන්මය. විටෙක ජාතිකානුරාගයෙන් කෑ මොර දෙන ජවිපේ මේ සිදුවූ සිද්ධිය පිළිබඳ වැඩි කතා නැත. ඔවුන්ගේ ජාතික ලැයිස්තු අපේක්ෂකයා පිළිබඳව විජිත හේරත්ගේ ප්‍රකාශය වූයේ ඔහු නිර්දෝශී බවයි. රටේ ප්‍රශ්ණයක් ඇතුවූ පමණින් මාධ්‍ය සාකච්චා පවත්වා ශෝකය ප්‍රකාශ කර පමණින්, ජනතාවගේම බදු මුදලින් වන්දි දෙනබව ප්‍රකාශ කර පමණින්, මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහෝසි කර, සමාජ මාධ්‍යජාලා සියල්ල තහනම් කර පමණින් අපට සියල්ල විසඳුනා ඇයි විශ්වාස කල හැකිද? නිළධාරීන් වෙනස් කල පමණින් සියල්ල විසඳේ යැයි විශ්වාස කල හැකිද? රටක් වශයෙන් මෙවැනි පුද්ගලයින් පිළිබඳව අපට තව දුරටත් විශ්වාස තැබිය හැක්කේ කෙසේද? නැවතත් මොවුන් අපගේ පාලකයින් ලෙස අප තෝරාගත යුතු වන්නේද? අවසාන වශයෙන් කීමට ඇත්තේ ත්‍රස්ත්වාදීන් බිහිකලවුන් තවමත් නිදැල්ලේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom