තාම අමාරු කාළය ආවේ නැහැ – අගමැති කියයි

Sen-lu

Well-known member
  • ඒ මනුස්සයා විතරයි රට භාරගන්න හිටියෙ. රනිල්ට ඕන තරම් පිට රට කනෙක්ෂන්ස් තියෙනව ඒක නිසා වෙන රටවල් රනිල් එනකම් ආධාරදෙන්න බලං ඉන්නව.

    කියපු අයත් හිටියද මන්ද 🤔
     
    • Haha
    Reactions: Die-hard

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    කැරියන්ව පාරට ඇදල අරන් ගහල මරන්නෙ නැතුව මේකෙ කෙලවරක් නෑ. මුන්ට අපේ ප්‍රශ්න විහිලුවක් විතරයි. දැක්කෙ නැද්ද පොන්න ඩබල අද හිනා වෙවී හිටිය හැටි. පොල්ලක් අරන් ඔලු කටු කුඩු වෙලා ලොඳ පනිනකන් පොන්නසේනට ගහන්න හිතයි
    Okun gennawai Mahindaya wai ekata thiyala olu palenakan gahanna one
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    1544946315_106083_hirunews_ranil.jpg
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අඩේ මම හිතුවෙ අර කියපු අමාරුම සති තුනෙන් එකක් මේ ඉවර වුනේ කියල.