අද ගෙවල් ලග ඉද්දි මේ පැත්තෙ පොහොට්ටු සංවිධායක ද මන්ද ඩයල් එක දෙතුන් දෙනෙක් වට කරන් කියවනවා ඇහුනා
"එහෙම පොඩි පොඩි එවුන්ට ඡන්ද දිනන්න දෙන් නැ අපි ඉන්නකන්
අපිට අතක් ඉස්සුවොත් අත කපනව"
වගේ ටෝක් ටිකක් දුන්නා ඇහුනා.
එක අහන් හිටපු එවුනුත් දාර්ශනික ලීලාවෙන් අත් බැඳගෙන ඔලුව වැනුවා.
මම පුකෙන් ටිකක් හිනා උනා
"එහෙම පොඩි පොඩි එවුන්ට ඡන්ද දිනන්න දෙන් නැ අපි ඉන්නකන්
අපිට අතක් ඉස්සුවොත් අත කපනව"
වගේ ටෝක් ටිකක් දුන්නා ඇහුනා.
එක අහන් හිටපු එවුනුත් දාර්ශනික ලීලාවෙන් අත් බැඳගෙන ඔලුව වැනුවා.
මම පුකෙන් ටිකක් හිනා උනා