Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
29 minutes ago
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තායිලන්ඩ් ටුවර් කරන උන්ගේ ගසාකෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙයාලා කියනවා 6 night ටුවර් එකකට හොඳ ඔෆර් එකක් හම්බුනා කියලා එක්කෙනෙක්ට Rs 230,000 වෙන්න. accommodation , breakfast, ලන්ච් 2, ඩිනර් 1, ෆ්ලයිට්ස්, ට්‍රාන්ස්පෝට් දෙනවලු. තව බලන්න යන තැන් කීපයක ගණන් ඇතුලත්ලු.

[MEDIA=youtube]DdOF6sPvZOg[/MEDIA]

දැන් අපි බලමු මේ ගාන ලාබද කියලා.

google flights වලට ගියොත් colombo - bangkok රිටර්න් ෆ්ලයිට් එකක් Rs 80,000 ට විතර ගන්න පුළුවන්. වීසා ෆ්‍රී හින්දා ඒකට වියදමක් නැහැ.

booking.com ගියොත් දෙන්නෙක්ට ඉන්න 3 star හොටෙල් එකක් bangkok හරි pattaya වල Rs 10,000 විතර ගන්න පුළුවන් breakfast එක්ක per night . (මේ සාමන්යෙන් රිවීව් හොඳ ඒවා. මීට වැඩිය අඩු ඒවත් තියෙනවා) එතකොට එක්කෙනෙක්ට වෙන්නේ 5000 වගේ. 6 nights වලට එක්කෙනෙක්ට උපරිම එන්නේ 30,000 වගේ.

තායිලන්ඩ් වල හොඳ කෑම වේලක් Rs 2000 ට අඩුවෙන් කන්න පුළුවන්. බජට් තැන වල මීටත් වැඩිය හොදක් අඩුයි. ඉතින් ලන්ච් 2 ටයි ඩිනර් එකකටයි උපරිම Rs 6000 යයි.

bangkok - pattaya ට්‍රාන්ස්ෆර් එකක් වෙන්නේ Rs 1500 විතර. ඉතින් ට්‍රාන්ස්පෝට් වලට 3000 විතර තමයි යන්නේ.

බලන්න යන තැන් වල ගණන් සාමන්යෙන් Rs 5000 විතර තමයි වෙන්නේ ඇවරේජ් (තැන අනුව වෙනස් වෙනවා). මේ වගේ ට්‍රිප් එකක දවස් 4 විතර එක එක තැන් බලන්න යයි කියලා හිතුවොත් උපරිම 20,000 යයි.

ඉතින් මෙයාල දෙන පැකේජ් එකට මුළු කෝස්ට් එක වෙන්නේ එක්කෙනෙක්ට 80,000 + 30,000 + 6000 + 3000 + 20,000 = Rs 139,000 වගේ උපරිම. මේ නෝමල් ඉන්ටනෙට් එකේ තියෙන රේට්ස්. ට්‍රැවල් ඒජන්ට්ලට මීට වැඩිය අඩු රේට්ස් හම්බෙනවා සාමන්යෙන්.

බැලුවම ඒජන්ට් කෙලින්ම ලක්ෂයක් කිට්ටුවෙන්න ලාබ තියාගන්නවා ලක්ෂ 2 පැකේජ් එකෙන්.

Copied from facebook.

[QUOTE="dfgrendezvous, post: 30117897, member: 87074"] මෙයාලා කියනවා 6 night ටුවර් එකකට හොඳ ඔෆර් එකක් හම්බුනා කියලා එක්කෙනෙක්ට Rs 230,000 වෙන්න. accommodation , breakfast, ලන්ච් 2, ඩිනර් 1, ෆ්ලයිට්ස්, ට්‍රාන්ස්පෝට් දෙනවලු. තව බලන්න යන තැන් කීපයක ගණන් ඇතුලත්ලු. [MEDIA=youtube]DdOF6sPvZOg[/MEDIA] දැන් අපි බලමු මේ ගාන ලාබද කියලා. google flights වලට ගියොත් colombo - bangkok රිටර්න් ෆ්ලයිට් එකක් Rs 80,000 ට විතර ගන්න පුළුවන්. වීසා ෆ්‍රී හින්දා ඒකට වියදමක් නැහැ. booking.com ගියොත් දෙන්නෙක්ට ඉන්න 3 star හොටෙල් එකක් bangkok හරි pattaya වල Rs 10,000 විතර ගන්න පුළුවන් breakfast එක්ක per night . (මේ සාමන්යෙන් රිවීව් හොඳ ඒවා. මීට වැඩිය අඩු ඒවත් තියෙනවා) එතකොට එක්කෙනෙක්ට වෙන්නේ 5000 වගේ. 6 nights වලට එක්කෙනෙක්ට උපරිම එන්නේ 30,000 වගේ. තායිලන්ඩ් වල හොඳ කෑම වේලක් Rs 2000 ට අඩුවෙන් කන්න පුළුවන්. බජට් තැන වල මීටත් වැඩිය හොදක් අඩුයි. ඉතින් ලන්ච් 2 ටයි ඩිනර් එකකටයි උපරිම Rs 6000 යයි. bangkok - pattaya ට්‍රාන්ස්ෆර් එකක් වෙන්නේ Rs 1500 විතර. ඉතින් ට්‍රාන්ස්පෝට් වලට 3000 විතර තමයි යන්නේ. බලන්න යන තැන් වල ගණන් සාමන්යෙන් Rs 5000 විතර තමයි වෙන්නේ ඇවරේජ් (තැන අනුව වෙනස් වෙනවා). මේ වගේ ට්‍රිප් එකක දවස් 4 විතර එක එක තැන් බලන්න යයි කියලා හිතුවොත් උපරිම 20,000 යයි. ඉතින් මෙයාල දෙන පැකේජ් එකට මුළු කෝස්ට් එක වෙන්නේ එක්කෙනෙක්ට 80,000 + 30,000 + 6000 + 3000 + 20,000 = Rs 139,000 වගේ උපරිම. මේ නෝමල් ඉන්ටනෙට් එකේ තියෙන රේට්ස්. ට්‍රැවල් ඒජන්ට්ලට මීට වැඩිය අඩු රේට්ස් හම්බෙනවා සාමන්යෙන්. බැලුවම ඒජන්ට් කෙලින්ම ලක්ෂයක් කිට්ටුවෙන්න ලාබ තියාගන්නවා ලක්ෂ 2 පැකේජ් එකෙන්. Copied from facebook. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom