තායිලන්ඩ් ටුවර් කරන උන්ගේ ගසාකෑම

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මෙයාලා කියනවා 6 night ටුවර් එකකට හොඳ ඔෆර් එකක් හම්බුනා කියලා එක්කෙනෙක්ට Rs 230,000 වෙන්න. accommodation , breakfast, ලන්ච් 2, ඩිනර් 1, ෆ්ලයිට්ස්, ට්‍රාන්ස්පෝට් දෙනවලු. තව බලන්න යන තැන් කීපයක ගණන් ඇතුලත්ලු.

    දැන් අපි බලමු මේ ගාන ලාබද කියලා.

    google flights වලට ගියොත් colombo - bangkok රිටර්න් ෆ්ලයිට් එකක් Rs 80,000 ට විතර ගන්න පුළුවන්. වීසා ෆ්‍රී හින්දා ඒකට වියදමක් නැහැ.

    booking.com ගියොත් දෙන්නෙක්ට ඉන්න 3 star හොටෙල් එකක් bangkok හරි pattaya වල Rs 10,000 විතර ගන්න පුළුවන් breakfast එක්ක per night . (මේ සාමන්යෙන් රිවීව් හොඳ ඒවා. මීට වැඩිය අඩු ඒවත් තියෙනවා) එතකොට එක්කෙනෙක්ට වෙන්නේ 5000 වගේ. 6 nights වලට එක්කෙනෙක්ට උපරිම එන්නේ 30,000 වගේ.

    තායිලන්ඩ් වල හොඳ කෑම වේලක් Rs 2000 ට අඩුවෙන් කන්න පුළුවන්. බජට් තැන වල මීටත් වැඩිය හොදක් අඩුයි. ඉතින් ලන්ච් 2 ටයි ඩිනර් එකකටයි උපරිම Rs 6000 යයි.

    bangkok - pattaya ට්‍රාන්ස්ෆර් එකක් වෙන්නේ Rs 1500 විතර. ඉතින් ට්‍රාන්ස්පෝට් වලට 3000 විතර තමයි යන්නේ.

    බලන්න යන තැන් වල ගණන් සාමන්යෙන් Rs 5000 විතර තමයි වෙන්නේ ඇවරේජ් (තැන අනුව වෙනස් වෙනවා). මේ වගේ ට්‍රිප් එකක දවස් 4 විතර එක එක තැන් බලන්න යයි කියලා හිතුවොත් උපරිම 20,000 යයි.

    ඉතින් මෙයාල දෙන පැකේජ් එකට මුළු කෝස්ට් එක වෙන්නේ එක්කෙනෙක්ට 80,000 + 30,000 + 6000 + 3000 + 20,000 = Rs 139,000 වගේ උපරිම. මේ නෝමල් ඉන්ටනෙට් එකේ තියෙන රේට්ස්. ට්‍රැවල් ඒජන්ට්ලට මීට වැඩිය අඩු රේට්ස් හම්බෙනවා සාමන්යෙන්.

    බැලුවම ඒජන්ට් කෙලින්ම ලක්ෂයක් කිට්ටුවෙන්න ලාබ තියාගන්නවා ලක්ෂ 2 පැකේජ් එකෙන්.

    Copied from facebook.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔවා මොනවද දබදිව සන්චාරකයො කියලා දබදිව නොවන ඉන්දියාව නෙපාලෙ ටුවර් දාලා කිසි දෙයක් නොදන්න වයසක මිනිස්සුන්ව රවට්ටලා සල්ලි කඩන්නෙ,
     
    Last edited:

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    194
    265
    63
    පිනට නෙවෙයිනෙ බං ඕවා කරන්නෙ උනුත්? ඒක තමා උන්ගෙ ලාබය. ඩිරෙක්ට් තමන් තනියම යන්නෙ නැතුව, ඕවා හරහා ටුවර් යන උන් යන්නෙ උන්ට ඒක ලේසියි, පහසුයි සහ ආරක්ෂාව හොද නිසා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,491
    113
    New Zealand
    පවුලේ උන් එක්ක තායිලන් ඩ් යන මෝඩ බේසික් පුතාලට මඩු වලිගෙන් තලන්න ඕනි. :P ඔච්චර ගාණක් යන්නෙනෑ. තනියෙම ගිහින් ආව නම් ලාබයි. හැබැයි ඉතින් කෑම ගැන සැළකිලිමත් වෙන්න වෙනවා. නොදන්නකෑමවල් ටේස්ට් කරනන් යන එක එච්චර හොද මදි. විශේෂයෙන් ඇලජික් තියන අය. මේවගේ රටකදි කෑම තෝරද්දි වෙජිටේරියන් විදියට කෑම ඉල්ලන එක තමයි වඩාත්ම හොද. ඕනිම නම් බිත්තර, මාලු වගේ දෙයක් උනත් කමක් නෑ. මස් ජාතිනම් ෂුවර් නෑ. සුප් ජතිත් මලාට බොන්න එපා. ගෙබිසුප්, ගොලුබෙලි සුප් එහෙමත් තියනවා. අශේනයගේ වීඩියෝඑකක් දැක්කා ඌ ගෝනුස්සෝ පත්තෑයොත් ටේස්ට් කරනවා. ඒවගේ ඕනිම මසක් ඔරොත්තු දෙන එකෙක්ට ඒවාඑව්වර අවුලක් නෑ. අනිත් උන් නම් කාලා එහෙදි ලෙඩහදා ගනන් එපා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙයාලා කියනවා 6 night ටුවර් එකකට හොඳ ඔෆර් එකක් හම්බුනා කියලා එක්කෙනෙක්ට Rs 230,000 වෙන්න. accommodation , breakfast, ලන්ච් 2, ඩිනර් 1, ෆ්ලයිට්ස්, ට්‍රාන්ස්පෝට් දෙනවලු. තව බලන්න යන තැන් කීපයක ගණන් ඇතුලත්ලු.

    දැන් අපි බලමු මේ ගාන ලාබද කියලා.

    google flights වලට ගියොත් colombo - bangkok රිටර්න් ෆ්ලයිට් එකක් Rs 80,000 ට විතර ගන්න පුළුවන්. වීසා ෆ්‍රී හින්දා ඒකට වියදමක් නැහැ.

    booking.com ගියොත් දෙන්නෙක්ට ඉන්න 3 star හොටෙල් එකක් bangkok හරි pattaya වල Rs 10,000 විතර ගන්න පුළුවන් breakfast එක්ක per night . (මේ සාමන්යෙන් රිවීව් හොඳ ඒවා. මීට වැඩිය අඩු ඒවත් තියෙනවා) එතකොට එක්කෙනෙක්ට වෙන්නේ 5000 වගේ. 6 nights වලට එක්කෙනෙක්ට උපරිම එන්නේ 30,000 වගේ.

    තායිලන්ඩ් වල හොඳ කෑම වේලක් Rs 2000 ට අඩුවෙන් කන්න පුළුවන්. බජට් තැන වල මීටත් වැඩිය හොදක් අඩුයි. ඉතින් ලන්ච් 2 ටයි ඩිනර් එකකටයි උපරිම Rs 6000 යයි.

    bangkok - pattaya ට්‍රාන්ස්ෆර් එකක් වෙන්නේ Rs 1500 විතර. ඉතින් ට්‍රාන්ස්පෝට් වලට 3000 විතර තමයි යන්නේ.

    බලන්න යන තැන් වල ගණන් සාමන්යෙන් Rs 5000 විතර තමයි වෙන්නේ ඇවරේජ් (තැන අනුව වෙනස් වෙනවා). මේ වගේ ට්‍රිප් එකක දවස් 4 විතර එක එක තැන් බලන්න යයි කියලා හිතුවොත් උපරිම 20,000 යයි.

    ඉතින් මෙයාල දෙන පැකේජ් එකට මුළු කෝස්ට් එක වෙන්නේ එක්කෙනෙක්ට 80,000 + 30,000 + 6000 + 3000 + 20,000 = Rs 139,000 වගේ උපරිම. මේ නෝමල් ඉන්ටනෙට් එකේ තියෙන රේට්ස්. ට්‍රැවල් ඒජන්ට්ලට මීට වැඩිය අඩු රේට්ස් හම්බෙනවා සාමන්යෙන්.

    බැලුවම ඒජන්ට් කෙලින්ම ලක්ෂයක් කිට්ටුවෙන්න ලාබ තියාගන්නවා ලක්ෂ 2 පැකේජ් එකෙන්.

    Copied from facebook.

    ඔය වගේ තැනක ඔය වගේ කතාවක් කියන්න ගිහින් එක හුත්තියෙක් එල්ලි එල්ලි ආවා වලියට නෑ ඒකි කියපු ගණන් අඩුයි කියලා. මම ඉතින් හුකාගනින් කියලා නිකම් හිටියා.
     
    • Haha
    Reactions: Hasistranger

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,229
    113
    Forest
    මෙයාලා කියනවා 6 night ටුවර් එකකට හොඳ ඔෆර් එකක් හම්බුනා කියලා එක්කෙනෙක්ට Rs 230,000 වෙන්න. accommodation , breakfast, ලන්ච් 2, ඩිනර් 1, ෆ්ලයිට්ස්, ට්‍රාන්ස්පෝට් දෙනවලු. තව බලන්න යන තැන් කීපයක ගණන් ඇතුලත්ලු.

    දැන් අපි බලමු මේ ගාන ලාබද කියලා.

    google flights වලට ගියොත් colombo - bangkok රිටර්න් ෆ්ලයිට් එකක් Rs 80,000 ට විතර ගන්න පුළුවන්. වීසා ෆ්‍රී හින්දා ඒකට වියදමක් නැහැ.

    booking.com ගියොත් දෙන්නෙක්ට ඉන්න 3 star හොටෙල් එකක් bangkok හරි pattaya වල Rs 10,000 විතර ගන්න පුළුවන් breakfast එක්ක per night . (මේ සාමන්යෙන් රිවීව් හොඳ ඒවා. මීට වැඩිය අඩු ඒවත් තියෙනවා) එතකොට එක්කෙනෙක්ට වෙන්නේ 5000 වගේ. 6 nights වලට එක්කෙනෙක්ට උපරිම එන්නේ 30,000 වගේ.

    තායිලන්ඩ් වල හොඳ කෑම වේලක් Rs 2000 ට අඩුවෙන් කන්න පුළුවන්. බජට් තැන වල මීටත් වැඩිය හොදක් අඩුයි. ඉතින් ලන්ච් 2 ටයි ඩිනර් එකකටයි උපරිම Rs 6000 යයි.

    bangkok - pattaya ට්‍රාන්ස්ෆර් එකක් වෙන්නේ Rs 1500 විතර. ඉතින් ට්‍රාන්ස්පෝට් වලට 3000 විතර තමයි යන්නේ.

    බලන්න යන තැන් වල ගණන් සාමන්යෙන් Rs 5000 විතර තමයි වෙන්නේ ඇවරේජ් (තැන අනුව වෙනස් වෙනවා). මේ වගේ ට්‍රිප් එකක දවස් 4 විතර එක එක තැන් බලන්න යයි කියලා හිතුවොත් උපරිම 20,000 යයි.

    ඉතින් මෙයාල දෙන පැකේජ් එකට මුළු කෝස්ට් එක වෙන්නේ එක්කෙනෙක්ට 80,000 + 30,000 + 6000 + 3000 + 20,000 = Rs 139,000 වගේ උපරිම. මේ නෝමල් ඉන්ටනෙට් එකේ තියෙන රේට්ස්. ට්‍රැවල් ඒජන්ට්ලට මීට වැඩිය අඩු රේට්ස් හම්බෙනවා සාමන්යෙන්.

    බැලුවම ඒජන්ට් කෙලින්ම ලක්ෂයක් කිට්ටුවෙන්න ලාබ තියාගන්නවා ලක්ෂ 2 පැකේජ් එකෙන්.

    Copied from facebook.

    I don't know who did the break down but this is a really dumb break down 🥴 He did a calculation without knowing the hotel they stayed in, what kind of food they got, what other entertainment they provided. ඔහොම තමා බන්දුලය 2500න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කිව්වේ.
    They will make atleast 20K profit per head for sure.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    I don't know who did the break down but this is a really dumb break down 🥴 He did a calculation without knowing the hotel they stayed in, what kind of food they got, what other entertainment they provided. ඔහොම තමා බන්දුලය 2500න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කිව්වේ.
    They will make atleast 20K profit per head for sure.

    Mama nikamata mun inna hotel eke prices baluwa. Mike Beach Resort kiyala ekak.

    Per night room ekak 8500 wage (2 persons). Ekkenekta 4250 per night.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    වරදක් කියන්න බෑනේ. උන්ගේ සර්විස් චාජ් එකක් තියෙනවා. තනියෙන් යද්දි තෙත් වෙන උන් තමා ඔවයේ යන්නේ. තායිලන්තේ කියන්නේ ඉංග්‍රීසි දන්න රටක්නේ. සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක්. තාක්ශනික දැනුමක් තියෙනවා නම් තනියෙන් යන්න පුලුවන්.
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ඉතින් බන් උන් සමාජ සේවයක් නෙවෙයිනෙ කරන්නෙ. උන්ගෙ සර්විස් එකට උන් ලාබයක් තියාගන්නවා. මම නම් ගානක් දීලා උනත් ඒ වගෙ කරගන්න කැමතියි මොකද මගෙ වෙලාව ඉතිරි වෙනවා. උන් ඒ වෙලාව අරන් මගේ ටුවර් එක ප්ලෑන් කරලා ඒකට ගානක් අයකරනව, සරලයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    ඔය කට්ට කාලා. බබා හුකුන් කස්ටමර්ල හුරතල් කරලා. ඔපරේශනල් කොස්ට්, මාකටින් එහෙ උන්ගෙ කට් ඔක්කොම කරල එකකින් ලක්ශයක් නැත්තම් ඕක වැඩකුත් නෑ කරලා.

    තනියම යන එක ලාබයි. ඒකෙ කතාවක් නෑ. ඒත් මේ සර්විස් ෆී එක සාදාරණයි මැනේජ්ඩ් ට්‍රිප් එකකට.

    අස්වැසුමෙන් ට්‍රිප් යන්න කියල නෑනෙ
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    මේ අර පිනට කන උන් දෙන්නගේ චැනල් එක නේද ? ඕකුන් අම්මවත් විකුණයි බන් නිකං කන්න දෙනවා කිව්වොත්
     
    • Like
    Reactions: Naughtykolla48

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    ඉතින් බන් උන් සමාජ සේවයක් නෙවෙයිනෙ කරන්නෙ. උන්ගෙ සර්විස් එකට උන් ලාබයක් තියාගන්නවා. මම නම් ගානක් දීලා උනත් ඒ වගෙ කරගන්න කැමතියි මොකද මගෙ වෙලාව ඉතිරි වෙනවා. උන් ඒ වෙලාව අරන් මගේ ටුවර් එක ප්ලෑන් කරලා ඒකට ගානක් අයකරනව, සරලයි
    සමුර්දි මානසිකත්වය බන් අපේ උන්ගෙන් සීයට අනූවකට ඕක තියෙනවා. බිස්නස්, ලාබ කියන්නෙ ආනන්තරීය පාප කර්මයක් ගානටනෙ උගන්නන්නෙත්. ඔය බෙස්ට් කේස් සෙනාරියෝ එකක ලාබෙ. කෙල වෙනකොට ඔයට්‍රිප් ලාබෙ දෙපිටින් යනව. අත්දැකීමෙන් කියන්නෙ.

    ඉන්වෙස්ටර් වීසා යවද්දි වීසා වලට. ඉන් කන්ට්‍රි ප්‍රසන්ස් වලට. සයිට් විසිට් වලට අපියවනවා. කොස්ට් එකට අමතරව 1.5ක් තියනව වැඩෙන්. නැත්තම් හිගාකන්න වෙන්නෙ.

    ගිය මාසෙ යවපු කෙනෙක්ට ඒක උනා.මෙඩිකල් ඉමර්ජන්සි එකක් ඇවිත් ට්‍රිප් එක වෙනස් කරන්න උනා. මුන් කියන විදියට අස්වැසුම මොඩ්ල් එකෙන් රුපියල් 2000ක් වගේ ලාබ තියන් කලා නම් කස්ටමර් ගෙ මිනිය තාම එහෙ. මන් හිරේ
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,326
    5,435
    113
    Panadura
    මානෙල් ලංකා එකෙන් හොද රයිස්, කොත්තු කන්න පුළුවන්. රු.1000-1200ක් වෙන්නෙ.