Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
තායිලන්තයේ හිටපු/ඉන්න කෙනෙක් එන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊට පස්සේ ජොබ් එක..

එහෙනම් කොල්ලෝ අපි ගියා..

බොහොම ස්තුති මචන්..

------ Post added on [DATETIME="UT"]1690793847[/DATETIME]

ඔය වොයිස් එක අවුල් සීන් එකනම් ඇත්ත ..එපා වෙනවා සමහර උන් කතාකරනවා අහන් ඉන්න ගියාම..හැබැයි ලස්සන කෙල්ලෝ ඉන්නවා වොයිස් එක ශේප් උන්..අඩුයි ඉතින්..

------ Post added on [DATETIME="UT"]1690793935[/DATETIME]

Thank you.

------ Post added on [DATETIME="UT"]1690793977[/DATETIME]

thank you..

------ Post added on [DATETIME="UT"]1690794026[/DATETIME]

හැටි බන්..කැත නෑ ඒ උනාට..පට්ටම ලස්සනයි උන් උබ දැකලා තියනවනේ..මටනම් බන් සුද්දන්ගේ රටවල උන්ට වඩා ඒශියන් කෙල්ලන්ට තමයි හිත යන්නේ..තායි..චයිනීස් ..ජපන්..කොරියන් වගේ ඒවා..ඒවගෙත් කෙට්ටු ඇග ශේප් ඒවට..මහත ඒවනම් ආසා නෑ..ඇයි බන් ලන්කාවේ ලස්සන කොල්ලෝ පිටරට හෙන මහත උන්ට ආසා..ඩුබායි වලදී දැක්කා ඔය ලන්කාවේ කොල්ලෝ පිලිපීන් හෙන මහත කෑලි සෙට් කරගෙන ඉන්නවා..ඇහුවම කියනවා සැප හොදයිලු..මටනම් ආසා නෑ බන්..

------ Post added on [DATETIME="UT"]1690794303[/DATETIME]

නෑ..ඇයි උබ දැකලා නැද්ද ජපන් කොරියන් 45 විතර වයස ගෑනු ඉන්නවා කෙල්ලෝ වගේ..

------ Post added on [DATETIME="UT"]1690794385[/DATETIME]

උන් ටිකක් දත ගලවනවා කියලා ප්‍රසිද්දයි..මම දන්නෙත් නෑ..ඔය ඩුබායි ඉන්න උන් කියන්නේ..

------ Post added on [DATETIME="UT"]1690794453[/DATETIME]

මචන් වැදගත් දෙයක් කියන්නම්..ඔය රටවල් වලදී ෆෝන් එකට එබීගෙන ගියා කියලා නිකම් ඉන්න එපා ගිහින් කතාකරපන්..මිනිස්සු ආසයි කවුරුහරි කතාකරනවට..මට දවසක් මැලේසියාවේ කෙල්ලෙක් කිව්වා.ඒකිට ඉන්ස්ටා එකේ ෆලෝවර්ස්ලා 18000ක් ඉන්නවලු.දවසට කොල්ලොන්ගෙන් මැසේජ් 100ක් විතර එනවලු.ඒවා බලන්නෙවත් නෑලු..ඒ උනාට ජිවිතේටම පාරේ යද්දී ඒකිට කතාකරලා ලස්සනයි කියලා තියෙන්නේ කොල්ලෝ දෙන්නයිලු..ඒකෙන් එකෙක් එක්කලු යාලුවෙලා ඉන්නේ..ඔය ඔන්ලයින් ඩෙටින් චැට් වලට වඩා මූනට හම්බවෙලා කතාකරාම ඒ රටවල කෑලි සෙට් කරගන්න ලේසී..බඩු ටයිප් නම් හරියන් නැ බන්..ඊට වඩා ලේසී නෝමල් කෑලි සෙට් කරගන්න එක..කාලයක් ඉන්න ඕනි ඉතින්..එකපාරට බෑ බඩු වගේ

------ Post added on [DATETIME="UT"]1690794769[/DATETIME]

එහෙම දෙයක් නෙමෙයි මචන්..උබ මේක වැරදියට තේරුම් ගන්න එපා..වටේ බෙදනවා නෙමෙයි..අනික ඔය ෆොටෝ එකෙන් කරන්න පුලුවන් දේකුත් නෑ..අනික අපේ කොල්ලො ආසයිනේ බන් ඇත්තටම විස්තරයක් දැනගන්න ෆොටෝ එකක් බලන්න..මට ඇත්තටම ලන්කාවේ කොල්ලෝ ගැන කනගාටුයි බන්..මම මේ වෙද්දී රටවල් 26කට ගිහින් ඇවිත් තියනවා..ඒ බොහෝ රටවල කොල්ලෝ වයස 18/19 වෙද්දිම කෙල්ලෝ එක්ක සෙට් වෙලා.රෙන්ට් එකට කාමර අරන් එහෙම එකට ජීවත් වෙනවා.සෙක්ස් ලයිෆ් එක උපරිමෙන්ම විදිනවා.උන්ට ඔය සංස්කෘතික ලබ්බවල් නෑ..ඉන්න ටිකේ සතුටින් ඉදලා මැරිලා යනවා.ලස්සන කෙල්ලෙක් පාරේ දැක්කොත් ඔය යුරෝපා රටවල එහෙමනම් කොල්ලෝ ශෙනික කතාකරලා කොල්ලෙක් නැත්තම් සෙනික සෙට් වෙනවා.පස්සෙන් යන සීන් මොකුත් නෑ..සති ගනන් එකට ඉන්නවා ඊට පස්සේ.එහෙම කියලා උන් බඩු නෙමෙයි..ඒකයි උන්ට සෙක්ස් කියන දේ අමුතු වෙලා නැත්තේ.අනික බඩු සීන් එහෙමත් නීතිගතයි..ඕනිම කොල්ලෙක් ආසයිනේ බන් සෙක්ස් කරන්න..ඕක අමුතු දෙයක් වෙලා තියෙන්නේ මේ දූපත්වල..දැන් බලපන් උබට උනත් හිතුනේ මම මේක වටේ යවනවා කියලා..අපිට තියෙන්නේ පුරුදු නැති කමක් බන්..දැන් මට උනත් සෙක්ස් කරන්න බයයි ඒ රටක එකියක් එක්ක..ඒකනේ මම මේක දාලා ඇහුවේ.අපිට එහෙම උනේ අපේ මේ ලබ්බේ හැදියාවයි අරකයි මේකයි හින්දා බන්..අපි ෆොටෝ එකක් උනත් දාන්න බය ඒකයි..මේ දූපතේ මිනිස්සු ඉන්නේ ලොකු ලිංගික පීඩනයකින් මචන්..මම ඒකට ලිංගික අසහනය කියන්නේ නෑ.අසහනයක් නෙමෙයි තියෙන්නේ..අවශ්‍ය දේ කරගන්න බැරුව හිරකරලා..පීඩනයකින් ඉන්නේ..වෙන රටවල එහෙම නෑ.මේ දූපතේ උන් ඔය ශනුද්රිලා පියුමිලා කැලි කියලා හිතන් ඉන්නේ වෙන රටවල කැලි ඇත්තටම දැකලා නැති හින්දා..දැක්කනම් මුන්ට සිහි නැතිවෙනවා.ඒ තරම් ලස්සන උන් මම දැකලා තියනවා.උන් සුදුයි.මූණ යටිපතුල් එහෙම රෝස පාටයි..ඒත් ඒ රටවල කවුරුත් ගනන් ගන්නේ නෑ උන්ව..හැමතැනම ඉන්නේ එහෙම උන් සමහර රටවල.ලන්කාවට එහෙම ගෙනාවනම් මෙහේ නිලියෝ කැලේ..මම දවසක් වියට්නාමයේ බස් එක්ක කෑල්ලක් යනවා දැක්කා..මෙහේ නිලියො මොකුන්ද කියලා හිතෙයි ඒක දැක්කනම්..කවුරුත් ඒකිව ගනන් ගන්නෙවත් නෑ..මෙහේ ආවනම් යූටියුබ් මිලියනේ ගහලා..මගේ අදහස් කිව්වේ ඉතින්..උබ එකග වෙයිද නැද්ද දන්නේ නෑ....

------ Post added on [DATETIME="UT"]1690796255[/DATETIME]

[QUOTE="CaptainPhillips, post: 29070820, member: 566262"] ඊට පස්සේ ජොබ් එක.. එහෙනම් කොල්ලෝ අපි ගියා..😁😫😂😂 [HR][/HR] බොහොම ස්තුති මචන්.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690793847[/DATETIME][/SIZE] [HR][/HR] ඔය වොයිස් එක අවුල් සීන් එකනම් ඇත්ත ..එපා වෙනවා සමහර උන් කතාකරනවා අහන් ඉන්න ගියාම..හැබැයි ලස්සන කෙල්ලෝ ඉන්නවා වොයිස් එක ශේප් උන්..අඩුයි ඉතින්.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690793935[/DATETIME][/SIZE] [HR][/HR] Thank you.🙏🙏🙏 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690793977[/DATETIME][/SIZE] [HR][/HR] thank you..🙏🙏🙏 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690794026[/DATETIME][/SIZE] [HR][/HR] හැටි බන්..කැත නෑ ඒ උනාට..පට්ටම ලස්සනයි උන් උබ දැකලා තියනවනේ..මටනම් බන් සුද්දන්ගේ රටවල උන්ට වඩා ඒශියන් කෙල්ලන්ට තමයි හිත යන්නේ..තායි..චයිනීස් ..ජපන්..කොරියන් වගේ ඒවා..ඒවගෙත් කෙට්ටු ඇග ශේප් ඒවට..මහත ඒවනම් ආසා නෑ..ඇයි බන් ලන්කාවේ ලස්සන කොල්ලෝ පිටරට හෙන මහත උන්ට ආසා..ඩුබායි වලදී දැක්කා ඔය ලන්කාවේ කොල්ලෝ පිලිපීන් හෙන මහත කෑලි සෙට් කරගෙන ඉන්නවා..ඇහුවම කියනවා සැප හොදයිලු..මටනම් ආසා නෑ බන්.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690794303[/DATETIME][/SIZE] [HR][/HR] නෑ..ඇයි උබ දැකලා නැද්ද ජපන් කොරියන් 45 විතර වයස ගෑනු ඉන්නවා කෙල්ලෝ වගේ.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690794385[/DATETIME][/SIZE] [HR][/HR] උන් ටිකක් දත ගලවනවා කියලා ප්‍රසිද්දයි..මම දන්නෙත් නෑ..ඔය ඩුබායි ඉන්න උන් කියන්නේ.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690794453[/DATETIME][/SIZE] [HR][/HR] මචන් වැදගත් දෙයක් කියන්නම්..ඔය රටවල් වලදී ෆෝන් එකට එබීගෙන ගියා කියලා නිකම් ඉන්න එපා ගිහින් කතාකරපන්..මිනිස්සු ආසයි කවුරුහරි කතාකරනවට..මට දවසක් මැලේසියාවේ කෙල්ලෙක් කිව්වා.ඒකිට ඉන්ස්ටා එකේ ෆලෝවර්ස්ලා 18000ක් ඉන්නවලු.දවසට කොල්ලොන්ගෙන් මැසේජ් 100ක් විතර එනවලු.ඒවා බලන්නෙවත් නෑලු..ඒ උනාට ජිවිතේටම පාරේ යද්දී ඒකිට කතාකරලා ලස්සනයි කියලා තියෙන්නේ කොල්ලෝ දෙන්නයිලු..ඒකෙන් එකෙක් එක්කලු යාලුවෙලා ඉන්නේ..ඔය ඔන්ලයින් ඩෙටින් චැට් වලට වඩා මූනට හම්බවෙලා කතාකරාම ඒ රටවල කෑලි සෙට් කරගන්න ලේසී..බඩු ටයිප් නම් හරියන් නැ බන්..ඊට වඩා ලේසී නෝමල් කෑලි සෙට් කරගන්න එක..කාලයක් ඉන්න ඕනි ඉතින්..එකපාරට බෑ බඩු වගේ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690794769[/DATETIME][/SIZE] [HR][/HR] එහෙම දෙයක් නෙමෙයි මචන්..උබ මේක වැරදියට තේරුම් ගන්න එපා..වටේ බෙදනවා නෙමෙයි..අනික ඔය ෆොටෝ එකෙන් කරන්න පුලුවන් දේකුත් නෑ..අනික අපේ කොල්ලො ආසයිනේ බන් ඇත්තටම විස්තරයක් දැනගන්න ෆොටෝ එකක් බලන්න..මට ඇත්තටම ලන්කාවේ කොල්ලෝ ගැන කනගාටුයි බන්..මම මේ වෙද්දී රටවල් 26කට ගිහින් ඇවිත් තියනවා..ඒ බොහෝ රටවල කොල්ලෝ වයස 18/19 වෙද්දිම කෙල්ලෝ එක්ක සෙට් වෙලා.රෙන්ට් එකට කාමර අරන් එහෙම එකට ජීවත් වෙනවා.සෙක්ස් ලයිෆ් එක උපරිමෙන්ම විදිනවා.උන්ට ඔය සංස්කෘතික ලබ්බවල් නෑ..ඉන්න ටිකේ සතුටින් ඉදලා මැරිලා යනවා.ලස්සන කෙල්ලෙක් පාරේ දැක්කොත් ඔය යුරෝපා රටවල එහෙමනම් කොල්ලෝ ශෙනික කතාකරලා කොල්ලෙක් නැත්තම් සෙනික සෙට් වෙනවා.පස්සෙන් යන සීන් මොකුත් නෑ..සති ගනන් එකට ඉන්නවා ඊට පස්සේ.එහෙම කියලා උන් බඩු නෙමෙයි..ඒකයි උන්ට සෙක්ස් කියන දේ අමුතු වෙලා නැත්තේ.අනික බඩු සීන් එහෙමත් නීතිගතයි..ඕනිම කොල්ලෙක් ආසයිනේ බන් සෙක්ස් කරන්න..ඕක අමුතු දෙයක් වෙලා තියෙන්නේ මේ දූපත්වල..දැන් බලපන් උබට උනත් හිතුනේ මම මේක වටේ යවනවා කියලා..අපිට තියෙන්නේ පුරුදු නැති කමක් බන්..දැන් මට උනත් සෙක්ස් කරන්න බයයි ඒ රටක එකියක් එක්ක..ඒකනේ මම මේක දාලා ඇහුවේ.අපිට එහෙම උනේ අපේ මේ ලබ්බේ හැදියාවයි අරකයි මේකයි හින්දා බන්..අපි ෆොටෝ එකක් උනත් දාන්න බය ඒකයි..මේ දූපතේ මිනිස්සු ඉන්නේ ලොකු ලිංගික පීඩනයකින් මචන්..මම ඒකට ලිංගික අසහනය කියන්නේ නෑ.අසහනයක් නෙමෙයි තියෙන්නේ..අවශ්‍ය දේ කරගන්න බැරුව හිරකරලා..පීඩනයකින් ඉන්නේ..වෙන රටවල එහෙම නෑ.මේ දූපතේ උන් ඔය ශනුද්රිලා පියුමිලා කැලි කියලා හිතන් ඉන්නේ වෙන රටවල කැලි ඇත්තටම දැකලා නැති හින්දා..දැක්කනම් මුන්ට සිහි නැතිවෙනවා.ඒ තරම් ලස්සන උන් මම දැකලා තියනවා.උන් සුදුයි.මූණ යටිපතුල් එහෙම රෝස පාටයි..ඒත් ඒ රටවල කවුරුත් ගනන් ගන්නේ නෑ උන්ව..හැමතැනම ඉන්නේ එහෙම උන් සමහර රටවල.ලන්කාවට එහෙම ගෙනාවනම් මෙහේ නිලියෝ කැලේ..මම දවසක් වියට්නාමයේ බස් එක්ක කෑල්ලක් යනවා දැක්කා..මෙහේ නිලියො මොකුන්ද කියලා හිතෙයි ඒක දැක්කනම්..කවුරුත් ඒකිව ගනන් ගන්නෙවත් නෑ..මෙහේ ආවනම් යූටියුබ් මිලියනේ ගහලා..මගේ අදහස් කිව්වේ ඉතින්..උබ එකග වෙයිද නැද්ද දන්නේ නෑ....🙏 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690796255[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom