මම පහුගිය දවස්වල තායිලන්තයේ හිටියේ..වැඩකරන කම්පැනි එකෙන් නිතර යවනවා විවිද රටවල්වලට.ආයෙත් ලබන මාසේ වගේ යන්න සෙට්වෙයි..මට දැනගන්න ඕනි පොඩි දෙයක්..
මට එහෙ ගිය වෙලාවේ තායි කෙල්ලෙක් සෙට් උනා..වැදගත් රස්සා කරන උන්..බඩු නෙමෙයි..එකෙක් නෙමෙයි දෙතුන් දෙනෙක්ම කතාබහ කරනවා.එකියක් ඩෙන්ටල් ෆැකල්ටි එකක ස්ටඩි කරන එකියක්..මට දැනගන්න ඕනි අපි තායි කෙල්ලෙක් එක්ක යාලු වුනොත් උන්ගේ සෙක්ස් සම්බන්ධ සංස්කෘතිය මොකද්ද..දැන් අපේ ලන්කාවේ නම් බදිනකම් කොල්ලා එක්ක රැයක් දෙකක් ඉන්න යන්න දෙන්නේ නෑනේ ගෙවල් වලින් කෙල්ලට..ඒක කෙල්ලට ලොකු කේස් එකක්නෙ...අනික බදින්න කලින් සෙක්ස් කරන්නෙත් හොරෙන්නේ...මට ඔය කතාකරන එකියක් කිව්වා එහේ නම් එහෙම සීන් එකක් නෑලු කියලා..කෙල්ල වයස 18ට වැඩිනම් අම්මලා තාත්තලා කෙල්ල ගැන එහෙම ලොකුවට හොයන් නෑ කියලා..අනික උන්ට ලින්ගික අද්‍යාපනය එහෙම තියන නිසා ලොකු කේස් එකක් නෑලු..අනික යාලුවුනා කියන්නේ සෙක්ස් කරනවලු..ඒක ප්‍රශ්නයක් නෙමෙයිලු කාටවත්..
ඕවා ඇත්ත නැත්ත පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා..විවිද රටවල නීතිය සංස්කෘතිය වෙනස්නේ..දන්න කෙනෙක් ඉන්නවනම් එහේ වෙන විදිය පොඩ්ඩක් කියන්නකෝ..ඕක හරියට දැනගන්න එහේ කාලයක් හිටපු හරි දැන් ඉන්න හරි කෙනෙක් වෙන්න ඕනිනේ..කවුරුහරි යාලුවෙක් හරි එහේ ඉන්නවනම් අහලා කියන්න..සීරියස් ඇහුවේ..ජෝක් නෙමෙයි...