තායිලන්ත කාම්බෝජ ගැටුම විසඳන්න ජනපති මැදිහත් වෙන්න – ඕමල්පේ සෝභිත හිමි 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    Omalpe-Sobitha-thera.jpg

    තායිලන්තය සහ කාම්බෝජය අතර හටගෙන ඇති පවතින ගැටලුකාරී තත්ත්වය සාමකාමීව විසඳාගැනීම සඳහා අතරමැදියෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මැදිහත් වන්නැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉල්ලීමක් කරනවා.

    උන්වහන්සේ පවසන්නේ ඒ සඳහා ජනාධිපතිවරයාට පූර්ණ අයිතියක් ඇති බැවින් භික්ෂූන් වහන්සේලා පෙරටු කරගනිමින් දෙරටේ බලධාරීන් හමුවී මේ පිළිබඳ කඩිනමින් සාකච්ඡා කළ යුතු බවයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි,

    “බෞද්ධ රටවල් දෙකක් හැටියට කරුණාකරලා පාරම්පරිකව අවුරුදු දහස් ගණනාවක් තිස්සේ තමන් ලද උරුමයට මුල් තැන දීලා බෞද්ධ ක්‍රමයට මේ ප්‍රශ්නය විසඳගන්න ඉදිරිපත් වෙන්න. කරුණාකරලා ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන්න කියලා අපි තායිලන්තයේ සහ කාම්බෝජයේ බලධාරීන්ට කරුණාවෙන් මතක් කිරීම සඳහා වූ යෝජනාව සඳහා අද පාලක මහා සංඝ සභාවේ සම්මත වුණේ.

    ශ්‍රී ලංකාව කියන්නේ ඓතිහාසික වශයෙන්ම දායදය ලත් ථේරවාද බෞද්ධ රටක් හැටියට අපේ රාජ්‍ය නායකයාට පූර්ණ අයිතියක් තියෙනවා මේ සිද්ධියට අතරමැදියෙකු සේ සම්බන්ධ වෙන්න. සාම නියෝජිතයෙකු හැටියට සම්බන්ධ වෙන්න. ඒ සඳහා ශ්‍රී ලංකා වාසී සියලුම බෞද්ධ පිංවතුන් අබෞද්ධ පිංවතුන් විශේෂයෙන්ම භික්ෂූන්වහන්සේලා පෙරමුණු කොට ගෙන අදාළ බලධාරීන් හමුවී මේක ගැන සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අහක යන නයි අතින් අරන් පුකෙන් තියාගන්න කියලා නේද මේ ලපයට කියන්නේ. ඕවට අත දාන්න ගිහින් රෙන්න පුකේ ගූ නැතුව ඉන්න සොන්නලුන්ට පුකෙන් යන්න වෙන්නේ :dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සාමාන්‍යයෙන් එහෙම මැදිහත් වෙන්නෙ ඒ රටවල් දෙකට වඩා වැඩි බලයක් තියෙන රටක්. ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්න සෙට් කරන්නෙ නැතුව ඒ මනුස්සයට පැත්තකට වෙලා ඉන්න දීපල්ලා.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    අහක යන නයි අතින් අරන් පුකෙන් තියාගන්න කියලා නේද මේ ලපයට කියන්නේ. ඕවට අත දාන්න ගිහින් රෙන්න පුකේ ගූ නැතුව ඉන්න සොන්නලුන්ට පුකෙන් යන්න වෙන්නේ :dull:
    Na. Meken me hamuduruwo Anurawa boruwata hari nam kiriima magin porawa international wadagath image ekak kiyala attribute karanna yanne Lakunu daganna. Anurawa Kofi Annan or Nelson Mandela wage methumata penawa kiyala ne mey kiyanne.English puluwan eke Hadun yavvaki 😀

    R premadasata or MR ta mehema ussala tibba nam Benz or Land sure. Ranil or chandrika nam me butter gala tambanna be
    ------ Post added on Jul 27, 2025 at 5:56 PM
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    තමුන් බලවත් වෙන්න ඕනේ නැහැ යුද්ධයක් වෙලාවේ independent platform එකක් හදන්න රටවල් දෙක අතරේ සාකච්චාවක් වගේ දෙයක් කියන්න. අපි තේරවාදී බෞද්ධ රටක්. ඒ රටවල් දෙකක් තේරවාදී බෞද්ධ රටවල්. එක මූලික කරගෙන platform එකකට යන්න තිබ්බා. අඩුම තරමේ රටවල් දෙකේ නාටකයේ එක්ක කතා කරන්නවත්. මොකුත්ම නැත්නම් කැමතියි කියලා international media වලට voice cut එකක් දෙන්න තිබ්බා. කොහෙද ඉතින් එහෙම කරන්න කාදිනල් දෙන්නේ නැහැනේ.

    Ranil wa yawwanam hari :love: bestma international connections, credibility thiyena kena ranil kiyala godak aya kiyanawane. :love:
    රනිලා? තමුන්ගේ පක්ශේ දෙකට කැඩෙන එක නවත්ත ගන්න බැරිඋනා එකා රටවල් දෙකක් යුද්ධ නවත්තන්න?
    ------ Post added on Jul 27, 2025 at 6:54 PM
     
    • Wow
    Reactions: Draco Malfoy