තායි ගුහාවේන් එලියට ආව හැටි...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තායි ගුහාවේන් එලියට ආව හැටි...

    ඔන්න හැමෝම බේරගෙන ගේම ෆිනිශ්...
    හැමෝටම සතුටුයි....

    5b44b167c8d6ed15018b461a-960-640.png


    මෙන්න මෙහෙම ගැට ගහලා තමයි ඔක්සිජන් ටැංකිය අනිකා අරගෙන දෙපැත්තෙන් දෙන්න එන විදියට තමයි එක එක්කෙනා ගෙනත් තියෙන්නේ...

    සැතපුම් 2.5ක් වෙච්ච උමගේ දිගටම කඹයක් දාලා එද්දි පාර නොවරදින්න. ඒක අල්ලගෙන තමා යන එන හැමෝම යන්නේ...
    උමග දිගට ලයිට් කරල කලුවර නිසයි ගමන ගයිඩ් කරන්න...

    උමග දිගේ අරන් එන්න කලින් anti anxiety බේත් දීල තමා එලියට ගන්න පටන් අරන් තියෙන්නේ.. මොකෝඅ මගක් දුර එද්දි කලබල වෙලා පිස්සුවක් කෙලියොත් සේරම ඉවරනේ


    අන්තිමට කෝච් කාරයයි, ටීම්1 තනියට ඉදපු සීල් දෙන්නයිත් ආවලු එලියට.. ගේම ඉවරයි...
    එලොන් මස්ක්ගේ ගැජට්1 තව දුරටත් ඩිවෙලොප් කරනවලු ඔය වගේ අවස්තා වලට අනාගතේ ඕන උනොත් ගන්න

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ වගේ ඒවා වෙන එක හොඳයි එක අතකට අනාගතේ ආයෙත් මෙහෙම අවස්තාවක් උනාම කරන දේවල් ගැන අත්දැකීම් ගන්න :yes:
     
    • Like
    Reactions: D_Mad

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලෝක කුසලානයක් බලන්න යන්න ඕනේ නම් ගුහාවක හිර වෙයල්ලා
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මේ වගේ ඒවා වෙන එක හොඳයි එක අතකට අනාගතේ ආයෙත් මෙහෙම අවස්තාවක් උනාම කරන දේවල් ගැන අත්දැකීම් ගන්න :yes:

    මම හොඳට දැකල තියෙනවා. මූ කට ඇරියොත් කියන්නේ මහ පණ්ඩිත මෝඩ හුකන කතාවක්ම තමයි. :sorry:
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අද ඒ ළමයි ගේ ගෙවල් වල රැ කෑමට කුකුල් මස් උයලා ඇති නේ බන්
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    එලොන් මස්ක්ගේ ගැජට්1 තව දුරටත් ඩිවෙලොප් කරනවලු ඔය වගේ අවස්තා වලට අනාගතේ ඕන උනොත් ගන්න


    මේ සීන්එක මොකක්ද බන්
     
    • Like
    Reactions: D_Mad

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    ඔන්න හැමෝම
    එලොන් මස්ක්ගේ ගැජට්1 තව දුරටත් ඩිවෙලොප් කරනවලු ඔය වගේ අවස්තා වලට අනාගතේ ඕන උනොත් ගන්න

    elon hadapu gadget eken wadak aranda ??:confused::confused::oo:
     
    • Like
    Reactions: D_Mad

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එක පැත්තකින් මරාගෙන ම්‍රාගෙන යනවා, තව පැත්තකින් උන්ම 13ක් බේරගන්න මාර කට්ටක් කනවා. අනේමන්ද ඔයි, තේරෙන්නෙ නැ :confused::confused::confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    elon hadapu gadget eken wadak aranda ??:confused::confused::oo:

    මේ සීන්එක මොකක්ද බන්

    පොඩි සබ්මැරින් එකක් හැදුවා ගුහාවේ ඇතුලට කිමිදිලා කට්ටියව බේර ගන්න. ඒත් එක පාවිච්චි කරන්න බැරි වුනා,එක තැනක තිබුණු T cut එකක් ගොඩක්ම පළලින් අඩු වුනු නිසා.ඔය Elon musk හදපු සබ්මැරින් එක. ඕක develop කරනවලු අනාගතේ ප්‍රයෝජනයට

    SCgnsFz.jpg