තායි ජාත්‍යන්තර ගුවන් සේවය මාර්තු අග සිට එයි✈️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_f3441d6ce3.jpg


    (අංජුල මහික වීරරත්න)

    තායි ජාත්‍යන්තර ගුවන් සේවය මාර්තු මස අග සිට තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෛනික ගුවන් ගමන් සේවා ආරම්භ කරන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා පැවසීය.

    දෙරට අතර සංචාරක, ධීවර, කෘෂිකර්ම සහ වෙළෙඳ යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව සඳහා කැපවන බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය .

    දෙරට අතර සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා කීය.

    Lankadeepa
     

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    ඕක පටන් ගත්තම අපිට පතායා වලටත් කෙළින්ම යන්න පුළුවන් වෙයි නේද? 😍
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,408
    5,761
    113
    airlines awa kiyala wedak ne ban, ape taxes wedi. ithin yana passengers lata kisi benefit ekak neh.
    base fare eka 25000 nam taxes witharak 100,000 paninawa. ehew eke owa sustainable neh.