තාරකා විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුව

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    තාරකා විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුව

    තාරකා විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත | Modern Cosmology, strips the “Scientific” Quran
    Posted by පෙරමුණේ රාළ on August 12, 2010
    අපේ ස්ටෝකර් උන්නැහේ කලින් ලිපියකදී කුරාණයේ වැරදී පෙන්නල දෙන විදියට අභියෝගයක් කරලා තිබුණා. ඒ අතරම සිංහලෙන් ඉස්ලාම් ගොයියත් ඉස්ලාම් ආගමේ විද්‍යාත්මක භාවය ගැන මොනවද හරුප වගයක් දෙසා බාල තිබුණා. මේ ඒ දෙන්නටම උත්තරයක් විදියට පෙන්නන්න යන්නේ කුරාණයේ තියෙන”විද්‍යාත්මක” බොරු ගැන. මේ ලිපිය මුලින්ම කියන්න ඕන දේ තමයි කුරාණය පොඩ්ඩක් වත් වෙනස් නොවී, ඒකෙ මුල් විදියටම, ඒ කියන්නේ අල්ලා කියපු විදියටම එනවා කියන එක මුස්ලිම් අය පිළිගන්නවා. ඒ අනුව කුරාණයේ එක අකුරක් වත් වරදින්න බෑ. හැඩිත් වැරදියි කියල ෂේප් වෙන්න හදපු ඔක්කොටම දැන් කුරාණයේ “බුල්” බලා ගන්න පුළුවන්.
    මෙන්න අපේ මුල්ම සාක්කිය. පෘතුවිය වටකුරු බව අපි ඔක්කොම දන්නව. ඒ හින්දා ලෝකයේ එක තැනකට රාත්‍රිය වෙද්දී තව තැනකට දවාල. ඒත් කුරාණයේ හිරුගේ ගමන් මාර්ගය විස්තර කරන්නේ මෙහෙමයි.
    018.086:Until, when he reached the setting of the sun, he found it set in a spring of murky water: Near it he found a People: We said: “O Zul-qarnain! (thou hast authority,) either to punish them, or to treat them with kindness.”
    018.090: Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had provided no covering protection against the sun.
    කුරාණයේ විදියට ඉර බැස්සට පස්සේ යන්නේ මඩ වළක් ඇතුලටලු! බැස යන අන්තයේදී මඩ කඩිත්ත යටට යන හිරු පහු වෙනිද උදේට හිරු නැගෙන කෙළවරින් ආයෙත් උඩට එනවලු. ඒ කියන්නේ ලෝකයට බටහිර හා නැහෙනහිර යන අන්ත දෙකක් තියෙන බව කුරාණයෙන් හැඟෙනවා. අන්ත දෙකක් තියෙන බව කියවෙනවා නම් ඒකෙන් උපකල්පනය වෙන්නේ පෘතුවිය පැතලි බවයි! ඔන්න විද්‍යාත්මක ඉස්ලාම්!
    ඊට පස්සේ කුරණයෙන් කියනවා හිරු හා සඳු, ඔවුන්ට නියමිත කක්ෂ වල පාවෙමින් තිබෙන බව හා දිවා කාලය රාත්‍රිය හෝ රාත්‍රිය දිවා කාලය අභිබවා නොයන බවත්.
    036.040: It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: Each (just) floats along in (its own) orbit (according to Law).
    මෙතනත් වැරදි දෙකක්ම තියෙනවා. පළමුවෙනි එක, හිරු පෘතුවිය වටා කක්ෂයක ගමන් ගන්නා බව. හිරු කක්ෂයක ගමන් ගන්නේ ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යය වටා පමණයි. හැබැයි මේ ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගැනීම කියල මේ කතාව වෙනස් කරන්න බෑ. මොකද හිරු සඳු එකිනෙකා අභිබවා නොයන බව කුරාණයේ කියවෙනවා. එහෙම වෙන්න පුළුවන් හිර හා සඳු එකම කේන්ද්‍රයක් වටා අංශක 180ක කලා (phase difference) අනුව ගමන් ගත්තොත් විතරයි. කුරාණය මෙතෙන්දි කරන දෙවැනි වැරද්ද තමයි දිවා කාලය හා රාත්‍රිය එකිනෙකා අභිබවා නොයන බව කීම. නමුත් ආක්ටික් වෘත්තයට උතුරෙනුත්, ඇන්ටාක්ටික් වෘත්තයට දකුණිනුත් වෙච්ච ප්‍රදේශවලට අවුරුද්දේ සමහර කාල වල සදාකාලික දවලක් හා සදාකාලික රැයක් පවතිනවා. සෞම්‍ය රටවලත් ගිම්හානයට දිවා කාලය දිග වැඩියි. ශිශිරයට රාත්‍රිය දිග වැඩියි. එනිසා රාත්‍රිය හා දවාල එකිනෙකා පරයා නොයන බව කියන කුරාණයේ කරුණත් වැරදියි.
    මුහම්මද්ජීවත්වනකාලයේවිශ්වයලෙසපිලිගත්තේභූකේන්ද්රීයප්ලේටෝගේනියමයන්. නමුත්අදඅපිදන්නවාසූර්යග්රහමණ්ඩලයසූර්යකේන්ද්රීයයිකියල. නමුත්ප්ලේටෝගේවැරදිමතහොරකම්කරපුමුහම්මද් (එහෙමනැතිනම්අල්ලා) කිවුවේපෘතුවියහෙල්ලෙන්නේනැතිවෙන්නඅල්ලාඅල්ලාගෙනඉන්නබවක්. අනුවපෘතුවියහෙලවෙන්නේනෑ. ඒකවටේහිරුහාසඳුපාවෙමින්කක්ෂවලගමන්ගන්නවා. හිනාකාලාමැරෙනවානේදඉස්ලාමයේවිද්යාවදැකලා?
    035.041: Surely Allah upholds the heavens and the earth lest they come to naught; and if they should come to naught, there Is none who can uphold them after Him; surely He is the Forbearing, the Forgiving.
    පහත කුරාන් වාක්‍ය අනුව තාරකා කියන්නේ සාතන් සහ යක්ෂයින් පලවා හරින්න හදපු මිසයිල ලු! මට මේ පාඨ දැක්කම හිනා වෙලා කඳුළුත් පැන්නා!
    067.005: And we have, (from of old), adorned the lowest heaven with Lamps, and We have made such (Lamps) (as) missiles to drive away the Evil Ones, and have prepared for them the Penalty of the Blazing Fire.
    037:006-008: We have indeed decked the lower heaven with beauty (in) the stars, (For beauty) and for guard against all obstinate rebellious evil spirits, (So) they should not strain their ears in the direction of the Exalted Assembly but be cast away from every side,
    නූතන තාරකා විද්‍යාවට අනුව හොයාගෙන තියෙන්නේ සඳු පෘතුවියට කිලෝමීටර 385,000ක් පමණ දුරිනුත්, හිරු කිලෝමීටර බිලියන 1.5ක් පමණ දුරකිනුත් ඇති බව. තාරකා තියෙන්නේ මේ වගේ කෝටි ප්‍රකෝටි වාරයක් දුරින්. හැබැයි ඉස්ලාමයේ නම් කියන්නේ සඳ තියෙන්නේ තරු වලට ඈතින්ලු! මෙන්න මේ කුරාණ පාඨ තුන බලන්න.
    067.003 – 005: He Who created the seven heavens one above another: No want of proportion wilt thou see in the Creation of (Allah) Most Gracious. So turn thy vision again: seest thou any flaw? Again turn thy vision a second time: (thy) vision will come back to thee dull and discomfited, in a state worn out. And we have, (from of old), adorned the lowest heaven with Lamps, and We have made such (Lamps) (as) missiles to drive away the Evil Ones, and have prepared for them the Penalty of the Blazing Fire.
    071.015: See ye not how Allah has created the seven heavens one above another, And made the moon a light in their midst, and made the sun as a (Glorious) Lamp?
    041.012: So He completed them as seven firmaments in two Days, and He assigned to each heaven its duty and command. And We adorned the lower heaven with lights, and (provided it) with guard. Such is the Decree of (Him) the Exalted in Might, Full of Knowledge.
    කුරාණයට අනුව ස්වර්ගයන් හතක් තියෙනවලු. ඒවා තියෙන්නේ එකක් පිට එකක් පෘතුවියට ඈතින් වෙන්නටලු. පහතමස්වර්ගයටතරුඇතුලත්කළාලු. සඳතියෙන්නේඉහළමහාපහළමස්වර්ගයන්අතරලු. මේඅනුවකියන්නේසඳතරුවලටවඩාදුරයිකියනඑක! වගෙමකුරාණයහිරුසහතරුකියලවෙනවෙනමත්සඳහන්කරනඅතරම, හිරුපහනකටසමානකරනවා. නමුත්හිරුකියන්නේතවත්තරුවක්බවකුරාණයපිළිගන්නේනෑ! ඔන්න, කුරණයේවිද්යාවටතවත්උදාහරණ!
    කුරාණය අහස ගැන දරන්නේ හයවෙනි සියවසේ පුරාතන අදහස් මිස නවීන විද්‍යාත්මක චින්තනය නෙවෙයි. අහස යනු වහළයක් බවට කුරාණය සඳහන් කරන්වා, එක තැනක නෙවෙයි, කීප තැනකම.
    021.032: And We have made the heavens as a canopy well guarded: yet do they turn away from the Signs which these things (point to)!
    002.022: Who has made the earth your couch, and the heavens your canopy; and sent down rain from the heavens; and brought forth therewith Fruits for your sustenance; then set not up rivals unto Allah when ye know (the truth).
    කුරාණය විශ්වාස කරන්නේ අහස, මිනිසාට ආරක්ෂාව පිණිස මවන ලද හිල් රහිත වහළයක් බවයි. නමුත් නවීන විද්‍යාව අනුව අහසට සීමාවක් නෑ. කිලෝමීටර ට්‍රිලියන ගණනක් ගමන් කළත් අවකාශයේ කෙළවරක් හමු වෙන්නේ නෑ.
    ස්ටෝකර් සහ සිංහලෙන් ඉස්ලාම් උඩ දාන කුරානය තාරකා විද්‍යාත්මක අංශයෙන් කරපු “බුල්” තමයි මේ. වෙනත් අංශ වලිනුත් මේ වගේම හොඳ හොඳ “බුල්” කෙළලා තියෙනවා. කොන්දක් තියෙනව නම් මේවට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනෙ. හැබයි තමන්ගේ ආගමේ හෙළුව වහගන්න අනික් ආගම් ගාවා ගන්නේ නැතුව.

    කුරානයසහතාරකාවිද්යාව

    Posted by පෙරමුණේරාළ on May 16, 2010
    ආයෙත්කුරාණයකියවනකොටරාලටඅහුවුනාතවත්ගතිකතාවක්. මේකඉරනගිනබහිනඑකගැන.
    Quran 18: 86 Till, when he (the traveller Zul-qarnain) reached the setting-place of the Sun, he found it going down into a muddy spring…
    Quran 18: 90 Till, when he reached the rising-place of the Sun, he found it rising on a people for whom We had appointed no shelter from it.

    දැන්මෙතනවැරදිමහගොඩයි. පළමුවෙන්ම, ඉරකවදාවත්මඩපොකුණක්ඇතුලටයන්නේනා. ඉරබහිනවාවගේපෙන්නේපෘථිවියේඅක්බමනයනිසා. නමුත්මුහම්මද්සහඅල්ලාහිතන්නේඒකයන්නේමඩපොකුණක්ඇතුලටකියල. මෙන්නකුරාණයේවිද්යාවපෙන්වනහොඳතැනක්!. ඊටපස්සේමේකෙන්පේනදේතමයිමුහම්මද්හිතලාතියෙනවාපෘථිවියපැතළියිකියල! ඒකොහොමද? මේකෙකියනවාඉරනගිනහාබහිනස්ථානපිළිබඳව. එනම්බටහිරහානැගෙනහිරපිහිටිඅන්තලක්ෂ්යදෙකක්ගැන. මේවගේඅන්තලක්ෂ්යපිහිටන්නපුලුවන්පැතලිතලයකමිසක්ගෝලාකාරමතුපිටකනම්නෙවෙයි. මුහම්මද්හිතලාතියෙන්නේපොළොවපැතලියිකියලමතමයි!
    Sahih Bukhari Volume 4, Book 54, Number 421:Sahih Bukhari Hadiths: Abzur Ghifari (ra) narrated: one day Prophet Mohammad (pbuh) asked me, “Abzar do you know after setting where does Sun go?” I replied, I do not know, only Allah’s apostle can say better. Then Prophet (SA) replied, “After setting, the sun remains prostrated under Allah’s Aro’sh and waits for Allah’s command for rising again in the East. Day will come when sun will not get permission to rise again and Qeyamot will fall upon Earth”.
    මේහැඩිත්එකෙන්පැහැදිලිවෙනවාහිරුබැසගියපසුයම්ස්ථානයකනවතිනබවමුහම්මද්ප්රකාශකළබව. ආයෙත්ඉරනැගෙන්නනම්අල්ලාගෙඅණඅවශ්යලු!
    Quran 36: 38 And the sun runneth on unto a resting place for him. That is the measuring of the Mighty, the Wise.
    Quran 36: 39 And for the moon We have appointed mansions till she return like an old shrivelled palm leaf.
    Quran 36: 40 It is not for Sun to overtake the moon, nor doth the night outstrip the day. They float each in an orbit.

    මේපාඨවලින්කියන්නේහිරුඹැසගියපසුසඳඑනවලු. ඒවාකවදාවත්එකක්අනිකඅභිබවායන්නේනැතිඅතරඔවුනොවුන්ටහිමිකක්ෂවලගමන්කරනබවපවසනවා. මෙතෙන්දිත්පේනවාමුහම්මද්සහඅල්ලාහිරුපෘථිවියවටාපරිභ්රමණයවනබවවිශ්වාසකළබව. නැත්නම්හිරුටකක්ෂයක්, නැත්නම්ඕර්බිට්එකක්ඕනෙවෙන්නේනෑනෙ? අනිකහිරුහාසඳුගේදෘශ්යපථයන්එකිනෙකඡේදනයවෙනවා<SPAN lang=EN style="FONT-SIZE: 16p
     
    • Like
    Reactions: udithag

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ela oyawage scientific dewal budhdhagame arenna wena kisima agamaka hariyata na mama dannawidihata :):):):)