තාරකා විද්‍යාව හා කුරාණයේ නිරුවත

HiDecoder

Member
Oct 13, 2012
13
7
0
තාරකා විද්‍යාව හා කුරාණයේ නිරුවත

මේ නොදන්න උන්ට පෙන්නන්න යන්නේ කුරාණයේ තියෙන”විද්‍යාත්මක” බොරු ගැන. මේ ලිපිය මුලින්ම කියන්න ඕන දේ තමයි කුරාණය පොඩ්ඩක් වත් වෙනස් නොවී, ඒකෙ මුල් විදියටම, ඒ කියන්නේ අල්ලා කියපු විදියටම එනවා කියන එක මුස්ලිම් අය පිළිගන්නවා. ඒ අනුව කුරාණයේ එක අකුරක් වත් වරදින්න බෑ. හැඩිත් වැරදියි කියල ෂේප් වෙන්න හදපු ඔක්කොටම දැන් කුරාණයේ “බුල්” බලා ගන්න පුළුවන්.

මෙන්න අපේ මුල්ම සාක්කිය. පෘතුවිය වටකුරු බව අපි ඔක්කොම දන්නව. ඒ හින්දා ලෝකයේ එක තැනකට රාත්‍රිය වෙද්දී තව තැනකට දවාල. ඒත් කුරාණයේ හිරුගේ ගමන් මාර්ගය විස්තර කරන්නේ මෙහෙමයි.

018.086:Until, when he reached the setting of the sun, he found it set in a spring of murky water: Near it he found a People: We said: “O Zul-qarnain! (thou hast authority,) either to punish them, or to treat them with kindness.”
018.090: Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had provided no covering protection against the sun.

කුරාණයේ විදියට ඉර බැස්සට පස්සේ යන්නේ මඩ වළක් ඇතුලටලු! බැස යන අන්තයේදී මඩ කඩිත්ත යටට යන හිරු පහු වෙනිද උදේට හිරු නැගෙන කෙළවරින් ආයෙත් උඩට එනවලු. ඒ කියන්නේ ලෝකයට බටහිර හා නැහෙනහිර යන අන්ත දෙකක් තියෙන බව කුරාණයෙන් හැඟෙනවා. අන්ත දෙකක් තියෙන බව කියවෙනවා නම් ඒකෙන් උපකල්පනය වෙන්නේ පෘතුවිය පැතලි බවයි! ඔන්න විද්‍යාත්මක ඉස්ලාම්!

ඊට පස්සේ කුරණයෙන් කියනවා හිරු හා සඳු, ඔවුන්ට නියමිත කක්ෂ වල පාවෙමින් තිබෙන බව හා දිවා කාලය රාත්‍රිය හෝ රාත්‍රිය දිවා කාලය අභිබවා නොයන බවත්.

036.040: It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: Each (just) floats along in (its own) orbit (according to Law).

මෙතනත් වැරදි දෙකක්ම තියෙනවා. පළමුවෙනි එක, හිරු පෘතුවිය වටා කක්ෂයක ගමන් ගන්නා බව. හිරු කක්ෂයක ගමන් ගන්නේ ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යය වටා පමණයි. හැබැයි මේ ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගැනීම කියල මේ කතාව වෙනස් කරන්න බෑ. මොකද හිරු සඳු එකිනෙකා අභිබවා නොයන බව කුරාණයේ කියවෙනවා. එහෙම වෙන්න පුළුවන් හිර හා සඳු එකම කේන්ද්‍රයක් වටා අංශක 180ක කලා (phase difference) අනුව ගමන් ගත්තොත් විතරයි. කුරාණය මෙතෙන්දි කරන දෙවැනි වැරද්ද තමයි දිවා කාලය හා රාත්‍රිය එකිනෙකා අභිබවා නොයන බව කීම. නමුත් ආක්ටික් වෘත්තයට උතුරෙනුත්, ඇන්ටාක්ටික් වෘත්තයට දකුණිනුත් වෙච්ච ප්‍රදේශවලට අවුරුද්දේ සමහර කාල වල සදාකාලික දවලක් හා සදාකාලික රැයක් පවතිනවා. සෞම්‍ය රටවලත් ගිම්හානයට දිවා කාලය දිග වැඩියි. ශිශිරයට රාත්‍රිය දිග වැඩියි. එනිසා රාත්‍රිය හා දවාල එකිනෙකා පරයා නොයන බව කියන කුරාණයේ කරුණත් වැරදියි.

මුහම්මද් ජීවත් වන කාලයේ විශ්වය ලෙස පිලිගත්තේ භූ කේන්ද්‍රීය ප්ලේටෝ ගේ නියමයන්. නමුත් අද අපි දන්නවා සූර්ය ග්‍රහ මණ්ඩලය සූර්ය කේන්ද්‍රීයයි කියල. නමුත් ප්ලේටෝගේ වැරදි මත හොරකම් කරපු මුහම්මද් (එහෙම නැතිනම් අල්ලා) කිවුවේ පෘතුවිය හෙල්ලෙන්නේ නැති වෙන්න අල්ලා අල්ලාගෙන ඉන්න බවක්. ඒ අනුව පෘතුවිය හෙලවෙන්නේ නෑ. ඒක වටේ හිරු හා සඳු පාවෙමින් කක්ෂ වල ගමන් ගන්නවා. හිනා කාලා මැරෙනවා නේද ඉස්ලාමයේ විද්‍යාව දැකලා?

035.041: Surely Allah upholds the heavens and the earth lest they come to naught; and if they should come to naught, there Is none who can uphold them after Him; surely He is the Forbearing, the Forgiving.

පහත කුරාන් වාක්‍ය අනුව තාරකා කියන්නේ සාතන් සහ යක්ෂයින් පලවා හරින්න හදපු මිසයිල ලු! මට මේ පාඨ දැක්කම හිනා වෙලා කඳුළුත් පැන්නා!

067.005: And we have, (from of old), adorned the lowest heaven with Lamps, and We have made such (Lamps) (as) missiles to drive away the Evil Ones, and have prepared for them the Penalty of the Blazing Fire.
037:006-008: We have indeed decked the lower heaven with beauty (in) the stars, (For beauty) and for guard against all obstinate rebellious evil spirits, (So) they should not strain their ears in the direction of the Exalted Assembly but be cast away from every side,

නූතන තාරකා විද්‍යාවට අනුව හොයාගෙන තියෙන්නේ සඳු පෘතුවියට කිලෝමීටර 385,000ක් පමණ දුරිනුත්, හිරු කිලෝමීටර බිලියන 1.5ක් පමණ දුරකිනුත් ඇති බව. තාරකා තියෙන්නේ මේ වගේ කෝටි ප්‍රකෝටි වාරයක් දුරින්. හැබැයි ඉස්ලාමයේ නම් කියන්නේ සඳ තියෙන්නේ තරු වලට ඈතින්ලු! මෙන්න මේ කුරාණ පාඨ තුන බලන්න.

067.003 – 005: He Who created the seven heavens one above another: No want of proportion wilt thou see in the Creation of (Allah) Most Gracious. So turn thy vision again: seest thou any flaw? Again turn thy vision a second time: (thy) vision will come back to thee dull and discomfited, in a state worn out. And we have, (from of old), adorned the lowest heaven with Lamps, and We have made such (Lamps) (as) missiles to drive away the Evil Ones, and have prepared for them the Penalty of the Blazing Fire.

071.015-17: See ye not how Allah has created the seven heavens one above another, And made the moon a light in their midst, and made the sun as a (Glorious) Lamp?

041.012: So He completed them as seven firmaments in two Days, and He assigned to each heaven its duty and command. And We adorned the lower heaven with lights, and (provided it) with guard. Such is the Decree of (Him) the Exalted in Might, Full of Knowledge.

කුරාණයට අනුව ස්වර්ගයන් හතක් තියෙනවලු. ඒවා තියෙන්නේ එකක් පිට එකක් පෘතුවියට ඈතින් වෙන්නටලු. පහතම ස්වර්ගයට තරු ඇතුලත් කළාලු. සඳ තියෙන්නේ ඉහළම හා පහළම ස්වර්ගයන් අතරලු. මේ අනුව කියන්නේ සඳ තරු වලට වඩා දුරයි කියන එක! ඒ වගෙම කුරාණය හිරු සහ තරු කියල වෙන වෙනමත් සඳහන් කරන අතරම, හිරු පහනකට සමාන කරනවා. නමුත් හිරු කියන්නේ තවත් තරුවක් බව කුරාණය පිළිගන්නේ නෑ! ඔන්න, කුරණයේ විද්‍යාවට තවත් උදාහරණ!

කුරාණය අහස ගැන දරන්නේ හයවෙනි සියවසේ පුරාතන අදහස් මිස නවීන විද්‍යාත්මක චින්තනය නෙවෙයි. අහස යනු වහළයක් බවට කුරාණය සඳහන් කරන්වා, එක තැනක නෙවෙයි, කීප තැනකම.

021.032: And We have made the heavens as a canopy well guarded: yet do they turn away from the Signs which these things (point to)!
002.022: Who has made the earth your couch, and the heavens your canopy; and sent down rain from the heavens; and brought forth therewith Fruits for your sustenance; then set not up rivals unto Allah when ye know (the truth).

කුරාණය විශ්වාස කරන්නේ අහස, මිනිසාට ආරක්ෂාව පිණිස මවන ලද හිල් රහිත වහළයක් බවයි. නමුත් නවීන විද්‍යාව අනුව අහසට සීමාවක් නෑ. කිලෝමීටර ට්‍රිලියන ගණනක් ගමන් කළත් අවකාශයේ කෙළවරක් හමු වෙන්නේ නෑ.

කොන්දක් තියෙනව නම් මේවට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනෙ. හැබයි තමන්ගේ ආගමේ හෙළුව වහගන්න අනික් ආගම් ගාවා ගන්නේ නැතුව.


ඔන්න මේවට පිං නම් අපේ රාලට තමයි
 
Last edited:

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    හොඳ පෝස්ට් එකක්:cool::cool:

    වැඩක් නෑ , මෙවා දැම්මට කන්නු -බීරෝ වගේ ඉන්නවා, උත්තර දෙන්න එකෙක් එන්නෙ නෑ!
    උත්තර දුන්නොත් යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර තමයි
    :lol:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මචං මම දාන්නම් උන්ගේ ෆේවරිට් කමෙන්ට් එක. ඕකට කියන්නෙ "කෝකටත් තෛලය" කියල.

    "ඔයා අරාබි දන්නෙ නෑනේ. ඔයා කුරාන් එක අරාබි වලින් කියවන්න. එතකොටයි නියම තේරුම එන්නෙ. අනික ඔයා මෙවා අවුට් ඔෆ් කන්ටෙක්ස්ට් අරන් බොරුවට මඩ ගහනවා. කුරානේ ඔක්කොම සයන්ටිෆික්"

    :lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචං මම දාන්නම් උන්ගේ ෆේවරිට් කමෙන්ට් එක. ඕකට කියන්නෙ "කෝකටත් තෛලය" කියල.



    :lol::lol::lol:

    ඇත්ත ඇත්ත... ඕනෙනම් අහපන්කෝ ස්ත්‍රී දූශකයෙක් නොවී ස්ත්‍රී දූශන කරන විදිහ..
     

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    මේ කාලකන්නි ආගමක්නේ මේක මහ කුනුහරැප ආගමක් බන් අල්ලා හුලල්ලා - මනු මේක බලලවත් ගොඩ එනවානම්......
     

    HiDecoder

    Member
    Oct 13, 2012
    13
    7
    0
    හොඳ පෝස්ට් එකක්:cool::cool:

    වැඩක් නෑ , මෙවා දැම්මට කන්නු -බීරෝ වගේ ඉන්නවා, උත්තර දෙන්න එකෙක් එන්නෙ නෑ!
    උත්තර දුන්නොත් යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර තමයි
    :lol:

    උත්තර රහිතව අසරන වූ එවුන් රෙප් කපලා
     
    • Like
    Reactions: kasun69

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    රත්තරං;13644548 said:
    ඇත්ත ඇත්ත... ඕනෙනම් අහපන්කෝ ස්ත්‍රී දූශකයෙක් නොවී ස්ත්‍රී දූශන කරන විදිහ..


    :yes::yes:
     

    SajidNazeer

    Active member
  • Jul 19, 2008
    470
    45
    28
    Front of PC
    all these translations are not the original ones. there are omitted words..
    for an example the first mentioned
    18:086 "he found it set in a" must be "he found it [as if] set in a"

    http://quran.com/18/86

    All these translations have omitted words which makes incorrect meanings. And also you can't take single verses from quran here and there as all those verses are interconnected like a story. You have to read the complete !!!
    Just another foolish thread against islam in Elakiri as always.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    all these translations are not the original ones. there are omitted words..
    for an example the first mentioned
    18:086 "he found it set in a" must be "he found it [as if] set in a"

    http://quran.com/18/86

    All these translations have omitted words which makes incorrect meanings. And also you can't take single verses from quran here and there as all those verses are interconnected like a story. You have to read the complete !!!
    Just another foolish thread against islam in Elakiri as always.


    "ඔයා අරාබි දන්නෙ නෑනේ. ඔයා කුරාන් එක අරාබි වලින් කියවන්න. එතකොටයි නියම තේරුම එන්නෙ. අනික ඔයා මෙවා අවුට් ඔෆ් කන්ටෙක්ස්ට් අරන් බොරුවට මඩ ගහනවා. කුරානේ ඔක්කොම සයන්ටිෆික්
    "

    another fool trying in vain to defend Al Quaran
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;13644548 said:
    ඇත්ත ඇත්ත... ඕනෙනම් අහපන්කෝ ස්ත්‍රී දූශකයෙක් නොවී ස්ත්‍රී දූශන කරන විදිහ..

    allah knows better! :shocked:
     

    HiDecoder

    Member
    Oct 13, 2012
    13
    7
    0
    all these translations are not the original ones. there are omitted words..
    for an example the first mentioned
    18:086 "he found it set in a" must be "he found it [as if] set in a"

    http://quran.com/18/86

    All these translations have omitted words which makes incorrect meanings. And also you can't take single verses from quran here and there as all those verses are interconnected like a story. You have to read the complete !!!
    Just another foolish thread against islam in Elakiri as always.

    ගෝත්‍රික අරාබි භාශාව ඉතාම නොදියුනු භාශාවක් ඒ යුගයේ. වචන වලට තේරුම් අපරිමිතයි. ඒවට තේරුම් දිදී තමයි ඔය ලොකු ලොකු මුස්ලිම් පූජකයෝ කියාගන්න අය කුරානයේ කුනු වහගන්නේ. කුරානයේ සයන්ස් වලට කලින් හොයාගත්ත කිසිම විද්යාත්මක දෙයක් නෑ. ඒ ගැනත් ඔය කෝනෙන්ම බැලුවනම් සුදුසුයි
     

    tuanh

    Member
    May 2, 2011
    4
    0
    0
    Colombo
    ANE MACHAN SAMAVEYAN,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    MACHAN AGAMAKATA BANNINA EPA,,,,,,,, MOKADA UMBA HONDA BUDDIST KENEK NISA................. MACAHAN BALAGENA UMBA KARMAYA PILIGANNAVA NEDA........................ PILIGANNA VENAVANE,,,,,,,,,,,,,,,,,,,,, EKA NISA PARRISSAMEN.............MOKADA KARMAYA KIYANA DE KARATTA RODAYAK VAGE PASSENMA ENA NISA...................UMBE VACAHNA UMBATA KADUWAK VEI................. PLEASE AKA NISA HONDA KENEK VEYAN............... UMBA BANNINAVATA MITIRI KARAPAN............UMBATA HONADK VEI.......:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    tuanh

    Member
    May 2, 2011
    4
    0
    0
    Colombo
    BE CARE FULLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLLL................. DARMAYA RAKKIINA DARMAYA WISIN RAKENU LABE..................

    UMBA ME WAGE THRED DANNA KALIN HITAPN CHATURYA SATYA GANA..... ITA PASSE HITAPN HETUPALA DAHAMA GANA............. ITA PASSE UMBA ME WAGE THREAD DAPAN.................