මෙන්න ලංකාවේ තාරකා විද්‍යා ඇප් එක

දුරාතීතයේ සිටම මිනිසා අහස සහ අභ්‍යවකාශ වස්තු පිළිබඳව මහත් උනන් දුවක් දැක්වුයේය. විශේෂයෙන්ම ගුහාවාසී ජීවිතයක් ගත කළ ප්‍රාක් එෛතිහාසික කාල වකවානුවල ආදිතමයන්ගේ පවා මහත් උනන්දුවක් තිබු බවට ගුහා චිත්‍ර වැනි බොහෝ සාධක මගින් මනාව පිළිඹිබු වේ. ඈත අතීතයේ පටන් ජීවත්වු ඔවුන් විශ්මය දනවන සුලු ඇසකින් රාත්‍රී අහස දෙස බලා සිටියාට නිසැකය. මිනිස් පරිණාමයේ ආරම්භයේ සිට අද දක්වාම මිනිසා තුළ ඇති මේ උනන්දුව, කුතුහලය නොනැසිව පවතිනවා.
බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව තුළ සිංහල තාරකා විද්‍යා පොත්පත් රාශියක් ලියැවී තිබේ. පිටසක්වළ ජීවය පිළිබඳව ලියවි ඇති පොත් ප්‍රමානය තාරකා විද්‍යා පොත් ප්‍රමානයට වඩා අඩු වුවත් අද වනවිට එහි වර්ධනයක් ද දකින්න ඇත. තාරකා විද්‍යාව, පිටසක්වළ ජීවය පිළිබඳව පුවත්පත් සඟරා සහ පුවත්පත් වැනි ම්‍රද්‍රිත මාධ්‍යයන් මෙන්ම ගුවන් විදුලිය, රූපවාහිනිය සහ අන්තර්ජාලය, විවිධ මෘදුකාංග වැනි විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේද ප්‍රචලිත වෙමින් පවතින අතරම, නවතම තොරතුරු ලබාගැනිමේ හැකියාව පවතී. කෙසෙ නමුත්, අප උත්සහා කරන්නේ මෙකී විෂය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලාංකික ඔබ සැමට අත්වැලක් සැපයීමට සහ නවතම තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරිමටයි.
මේ ඇන්ඩ්‍රෝයිඩ් ඇප් එක නිර්මාණය කිරිමට දායක වුයේ හිරාන් මිත්‍රයායි. විශ්වීය තතු සොයායැමේ ආරම්භයේ සිටම ප්‍රධානම අවශ්‍යතාවයකට තිබුණේ ආපි සොයන කරුණු ඉදිරිපත් කළ හැකි වෙබ් අඩවියක් නිරිමාණය කරගැනිමයි. එය අපි විසින්ම 2014 වර්‍ෂයේ අවසන්වනවාත් සමඟම ''Sky Ovnis'' යන නාමයෙන් ආරම්භ කිරිමට පුළුවන්කම ලැබුණා. අපේ මිලඟ අරමුණ වුයේ, අපි සොයන තොරතුරු දුරකථනයෙන් වඩාත් පහසුවෙන් බලාගන්න ඇප් එකක් නිර්මාණය කරගැනිමටයි. නමුත් මෘදුකාංග පිළිබදව හෝ ඒ ආශිත භාෂාවන් පිළිබදව කිසිදු අද්දැකිමක් දැනුමක් අපි සතුව තිබුනේ නැහැ. වෙබ් අඩවි හරහා නොමියලේ ඇප් නිර්මාණය කළත් එවායින් අපි බලාපොරොත්තුවුන ඵලදායි සේවාවක් ලැබුනේ නෑ. අපි ගොඩක් අයගෙන් විමසුවා ඇප් එකක් නිර්මාණය කිරිම සම්බන්ඳව. බොහෝ දෙනා පැවසුවේ ඒ සදහා විශාල මුදලක් වැයවෙනවා කියලා. අපි ලාභනොලබන සංගමයක් විදිහට ඒ වියදම දරන්න අමාරු නිසා මෘදුකාංග භාෂාවන් පිළිබදව අන්තර්ජාලයෙන් ඉගෙන ගන්න උත්සහා කළා.
2015 වර්‍ෂයේ මැයි මාසය වන විට තරමක් දුරට ඇන්ඩ්‍රෝයිඩ් මෘදුකාංගයක් නිර්මාණය කිරිමට හැකි වුවත් එය සාර්ථක වුනේ නෑ. මෙම අරමුණ කාලයක් යනතෙක් යටපත් වුවත් ඇප් එකේ ආකෘති සටහන් නිතරම වගේ අපේ කටු සටහන්වල තිබුනා. අපි තිරණය කලා වියදම දරලා හරි අපේ ඇප් එක නිර්මාණය කරන්න. ඒ අතරතුරකදි තමයි හිරාන් මිත්‍රයාට නිකමට වගේ අපේ ඇප් එකේ අදහස කිව්වේ. එයට හේතුව, තාක්‍ෂණික දෝෂයකදි අපේ මිත්‍රයන් කවුරුත් යන්නේ ඔවුව හමුවන්නයි. ''බලමු'' යනුවෙන් පැවසුවත් ඔහු මෘදුකාංග භාෂාවන්, ඇන්ඩ්‍රෝයිඩ් පිළිබදව මනා අවබෝධයක් ලබාගෙන නොයකුත් අභියෝග ජයගනිමින් මාස තුනක් පමණ කාලයක් තුළ තමන්ට ලැබෙන පොඩි නිවාඩුවකදි ඇප් එක නිර්මාණය කරන්න ඔහුට පුළුවන්කම ලැබුණා.
ඉතා දිර්ඝ සටහනක් තැබිමට ඇති නමුත් මෘදුකාංග භාෂාවන්, ඇන්ඩ්‍රෝයිඩ් ඉගෙන ගන්න මුලදි එන ගටළු දන්නේ එය දන්නා අයකුම පමණි. ඔනැම දෙයක් හදාරන විට මුලදි බොහො දුෂ්කරතාවයන් පැමිණේවි. ඉදිරියට යන විටයි එහි කටුක බව සරල වන්නේ. අපිට කරන උදව්වක් හැටියට මේ ඇප් එක භාවිතයේදි ඔබට පැමිණී දෝෂයන් ඔබේ අදහස් අපේ Facebook Page එකට හෝ Email ලිපිනයන් වලට එවන්න. ඉදිරියේදි වින්ඩෝව්ස් සහ ඇපල් අයිෆෝන් වලටත් නිරිමාණය කිරිමට නියමිතයි.
https://www.facebook.com/AliensAndUFO/
http://www.skyovnis.com/
මේ ඇප් එකෙහි ඇතුලත්වන්නේ තාරකා විද්‍යාව, අභ්‍යාවකාශ විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව, පිටසක්වළ ජීවය සහ කුතුහලය ගෙනදෙන පුවත් ය. ඇප් එක භාවිතයේදි තවත් කරුණු ඔබට වැටහෙවි.
ඇප් එක මෙම Link හරහා ලබාගත නොහැකිනම් Google Play Store එකේ Search කරන්න Sky Beings හෝ Rawana Puranaya යනුවෙන්.
සිංහල නොමැති දුරකථන සදහාද මෙම ඇප් එක භාවිතාකරන්න පුළුවන්. ඇප් එක භාවිතයෙදි ඔබට එන ගැටලු අපෙන් විමසන්න. ඔබේ දුරකථනයේ සිංහල නොපෙන්වන්නේ නම් ඇප් එකෙ Settings වෙත ගොස් Sinhala Text enable කරගන්න..
සටහන - හරිත කෞෂාන්
තාරකා විද්‍යාව, පිටසක්වළ ජීවය, අභිරහස්, අභ්‍යාවකාශ විද්‍යාව, ජීවය සම්භවය, හෙළ ඉතිහාසය (රාවණ හෙළ වංශය) වැනි කේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රාමානිකයින් ඇතුළු දැනුමක් ඇති ඔබ සැමගේ දායිකත්වය ලබා දිය හැකිය. මෙහි පලකරන ඔබගේ ලිපි අනිවාර්යයෙන්ම ඔබගේම නමින් පලකළ යුතු අතර පිලියෙහි අඩංගු සියලු තොරතුරු නිවැරදි විය යුතුය. එමෙන්ම ලිපියට ජායාරූප අඩංගු වීම හා සියලු ලිපි සිංහල මාධ්‍යයෙන් වීම අනිවාර්ය වේ. ඊට අමතරව ඔබ පිළිබඳ කෙටි හැඳින්වීමක්ද අපට අවශ්‍ය වේ. ඔබගේ ලිපි සහ ලිපියට ඇතුලත් කළ යුතු ජායාරූප, වීඩියෝ දර්ශන මෙම sky beings.lk[@]gmail[.]com ඊමෙල් ලිපිනයට පමණක් එවන්න. මෙකි විෂය ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලංකිය ඔබ සැමට අත්වැලක් සැපයීමටත් නවතම තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරිමටත් අප උත්සහා කරන්නෙමු. ලිපි පළ කිරීම හෝ නොකිරීම පිළිබඳව අවසාන තීරණය skyovnis.com වෙබ් අඩවිය සතුය.

තාරකා විද්‍යා ලෝලීන් සහ විශ්ව අභිරහස් සොයායන ගවේශකයින්ටයි

Requires Android 4.4 and up
Link :- https://goo.gl/aeiJ5T
Link :- https://goo.gl/aeiJ5T
සටහන - හරිත කෞෂාන්
ඔබගේ දැනුම තවත් අයකු සමග බෙදා ගන්න කැමතිද? එහෙනම් මෙන්න ඔබට අවස්ථාවක්

Last edited: